එලකිරි Night Club XI (නව අවුරුදු සංස්කරණය 2015)

Status
Not open for further replies.

crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    එල එල
    11.gif
    :cool:
     
    • Like
    Reactions: NUWAN BUWA

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කෝ අර කුණු කරවලයා ඉන්නවද......:P
    ඕකත් එක්ක වෙලාවක සෙට් වෙන්න ඕන.......උපාසකයා වගේ මේකේ හිටියට දැක්ක ගමන් තේරුනා අමු බෙබෙක් කියලා.......:rofl:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මෙහ් අර මීනු දිල් කසුන් කියන්නේ තුන්දෙනාම එකෙක්ද බන්:eek:
    මිනූ=දිලක්ෂිකා :P

    අනිකා නං කොහොමද දන්නේ නෑ බන්........:lol:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    kohe inna ekekda ban
    ඇයි බන් ඉස්සර කවි ලියපු කෙල්ල.......:P
    අර බඩියා කියලා තිබ්බේ මුන් තුන් දෙනාම එක කොල්ලෙක් කියලා:eek:

    වෙන්නත් පුලුවන් නොවෙන්නත් පුලුවන්.......type කරන එකා මොන වගේද කියලා අපි දන්නේ නෑනේ මචන්.......:rofl:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ඇයි බන් ඉස්සර කවි ලියපු කෙල්ල.......:P

    වෙන්නත් පුලුවන් නොවෙන්නත් පුලුවන්.......type කරන එකා මොන වගේද කියලා අපි දන්නේ නෑනේ මචන්.......:rofl:
    ඕකාට මොන කවිද බන්:lol:
    මම නම් හිතන්නේ නෑ එච්චර ගේමක් තනි එකෙක්ට දෙන්න පුලුවන් කියලා:no:
    http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඕකාට මොන කවිද බන්:lol:
    මම නම් හිතන්නේ නෑ එච්චර ගේමක් තනි එකෙක්ට දෙන්න පුලුවන් කියලා:no:
    මටත් එච්චරම sure නෑ බන් එකෙකුට ඔච්චර ගේමක් දෙන්න පුලුවන්ද කියලා......:eek:

    හැබැයි එකෙක් කරපු දෙයක් නම් ඌ නියම ප්ලෑනක් ගහල තියෙන්නේ........:P
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මටත් එච්චරම sure නෑ බන් එකෙකුට ඔච්චර ගේමක් දෙන්න පුලුවන්ද කියලා......:eek:

    හැබැයි එකෙක් කරපු දෙයක් නම් ඌ නියම ප්ලෑනක් ගහල තියෙන්නේ........:P
    ඔව් බන් අවුරුදු ගානක් තිස්සේ ගහපු ගේමක් නේ:yes:

    http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/
     
    Status
    Not open for further replies.