එලකිරි Night Club XI (නව අවුරුදු සංස්කරණය 2015)

Status
Not open for further replies.

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ටීනා?:no:
    dolly & dilaksika


    ඔව් ඔව් උබ ඔය කියන සෙට් එකේ id 4ක් තියෙනවානේ.
    එතනින් මුල් දෙක උගේ.
    අන්තිම දෙක ඌ නෙමේ වගේ. හරියට දන්නේ නෑ ඉතින්:dull:.
    4ම උගේ නම් ඔස්කාර් යවන්න ඕන නලුවෙක්:lol:

    http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/

    ඇයි බන් ෆේක් හදන පරණ මෙම්බර්ලා ආතල් ගන්නේ උටම බැනලා උම කොමෙන්ට් ගහනවා :lol:
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,224
    4,125
    113
    dead island සෑහෙන කාලෙක ඉඳන් එන්නෙ නෑනේ බන්......හැබැයි හොඳට බලපන් එක විදියටම comment කරපු ID සෙට් එකක් තියනවා.......
    dead island >> moonrock >> arkham knight >> radio active

    :dull::dull::dull::dull:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    බීලද මනුස්සයෝ:sorry::dull:
    :lol:
    සොහොන;19109820 said:
    වැඩේ හරි කොපි කිරිල්ල ඉවරයි :)

    e19gVbz.png
    11.gif
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    සොහොන;19110430 said:
    ඇයි බන් ෆේක් හදන පරණ මෙම්බර්ලා ආතල් ගන්නේ උටම බැනලා උම කොමෙන්ට් ගහනවා :lol:

    dead island >> moonrock >> arkham knight >> radio active

    :dull::dull::dull::dull:
    බැලූ බැල්මට එහම හිතෙනවා:dull:.
    ඒත් dead island ගේ,lesbian වලට සපෝට්
    radioactive තනිකර විරුද්දයි
    dead island,moonrock Muslim,catholic විරෝධියෙක්
    radioactive සහජීවනකාරයෙක්.
    මුන්ගේ සමානකමුත් තියෙනවා ඉතින්:eek:

    http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    බැලූ බැල්මට එහම හිතෙනවා:dull:.
    ඒත් dead island ගේ,lesbian වලට සපෝට්
    radioactive තනිකර විරුද්දයි
    dead island,moonrock Muslim,catholic විරෝධියෙක්
    radioactive සහජීවනකාරයෙක්.
    මුන්ගේ සමානකමුත් තියෙනවා ඉතින්:eek:

    http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/

    මේකත් නිකන් අනේ මන්දා මුන් බයිනවා අපි අහනවා :lol:
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,224
    4,125
    113
    බැලූ බැල්මට එහම හිතෙනවා:dull:.
    ඒත් dead island ගේ,lesbian වලට සපෝට්
    radioactive තනිකර විරුද්දයි
    dead island,moonrock Muslim,catholic විරෝධියෙක්
    radioactive සහජීවනකාරයෙක්.
    මුන්ගේ සමානකමුත් තියෙනවා ඉතින්:eek:
    අනේ මන්දා බන්..
    එක එක චරිත රගපානව ද දන්නෑ නේ..
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    සොහොන;19110430 said:
    ඇයි බන් ෆේක් හදන පරණ මෙම්බර්ලා ආතල් ගන්නේ උටම බැනලා උම කොමෙන්ට් ගහනවා :lol:
    එක එකාගේ ආතල් වෙනස් නේ බන්:lol:

    Originally Posted by dmtx
    අනේ මන්දා බන්..
    එක එක චරිත රගපානව ද දන්නෑ නේ..
    ඔව් ඔව් එහෙම වෙන්නත් පුලුවන් බන්:).ඒක තමයි මම කිව්වේ ඔය 4ම උගේ නම් ඔස්කාර් යන්න ඕනේ නලුවෙක් කියලා:baffled:
    මූ අනික් උන් වගේ නෙමේනේ විරුද්ද උනත් විරුද්ද වෙන්න හොඳ පොයින්ට් දාලා රචනාවක් ලියලා:no:
    http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මූ අනික් උන් වගේ නෙමේනේ විරුද්ද උනත් විරුද්ද වෙන්න හොඳ පොයින්ට් දාලා රචනාවක් ලියලා

    මේකනම් පට්ට මානසික අසහනයක් මමත් දැක්කා පහුගිය කාලේ ෆේස්බුක් එකෙන් පහේ විබාගේ ගන්න පොඩ් ගැටව් බැටව් ටිකත් මහා ලොන්ත කොමෙන්ට් දාන්නේ

    හුදී ජන රස වින්දනය උදෙසා :lol:


    12063291_443699372481882_2728767313863943412_n.png

    මෑත කාලීනව සිංහල කාන්තාව ඉතාමත් ඉක්මනින් විනාසයට ලක් වෙමින් පවතින බව පෙනේ. අවශය දැනුම නොමැතිව ශරීරය පමනක් වැඩී ඇති මෙවන් කාන්තාවන් දිනෙක ජීවිකාවකර ගන්නෙද තම ශරීරයයි. කිමද වෙනත් ජීවිකාව සරි කර ගැනීමේ ක්රියාවක් කොට ජීවත් වීමට මොවුන්ට හැකීයවක් නැත. තිබෙනා එකම දේ පෙන්නා එයම වැය කොට ජිවිතය සරි කර ගනී.

    ගොන් හුත්*යො බං.සදාචාරයක් නැති

    Parami Dissanayake apitath akka lajjai
    :lol:


    ගුද මාර්ගය ආදායම් මාර්ගයක් කරගෙන මොළේ පුකට බැහැලා වගේ

    කකුලක් දැකලා උණු වින්නැහීයක් :lol:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    කෝ අර කුණු කරවලයා ඉන්නවද......:P
    ඕකත් එක්ක වෙලාවක සෙට් වෙන්න ඕන.......උපාසකයා වගේ මේකේ හිටියට දැක්ක ගමන් තේරුනා අමු බෙබෙක් කියලා.......:rofl:
    :lol::lol::lol:
     
    Status
    Not open for further replies.