එලකිරි Night Club XI (නව අවුරුදු සංස්කරණය 2015)

Status
Not open for further replies.

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    avatar390447_57.gif
    කැකිරිය
     

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    :dull: අපිට හොද වැඩ්ඩො ඕනේ... තව 7කට විතරයි ඉඩ තියෙන්නේ....


    1. Data ONද ගහන්න තියෙන්නේ :eek: බරටම කැපෙනවද :eek:
    2. එකදිගට ගහන්න පුලුවන්ද... දවසකට ගහන්න පුලුවන් ලිමිට් එකක් තියෙනවද :eek:
    3. වලියක් අතරතුරදි පසු බැහැල ගිය ඇහැකිද :eek:
    4. ඕන වෙලාවක වලි තියෙනවද :eek:
     

    D@sun

    Well-known member
  • Oct 25, 2011
    7,652
    662
    113
    Somewhere I Belong ... !
    1. Data ONද ගහන්න තියෙන්නේ :eek: බරටම කැපෙනවද :eek:
    2. එකදිගට ගහන්න පුලුවන්ද... දවසකට ගහන්න පුලුවන් ලිමිට් එකක් තියෙනවද :eek:
    3. වලියක් අතරතුරදි පසු බැහැල ගිය ඇහැකිද :eek:
    4. ඕන වෙලාවක වලි තියෙනවද :eek:

    යෙප්... bt data වැඩිය කැපෙන්නේ නැහැ :dull: game 1 ෆොනේ 1ට දා ගෙන ගහන්න තියෙන්නේ...
    ඕනේ නම් එක දිගට ගහන්න පුළුවන්, bt attck එකක් ඇවිත් කෑවොත්.. 12h or 15h shield 1ක් active වෙනවා (ඕනේ නම් shield 1 break කරන් ගහන පුළුවන් අයේ...:dull:)

    shield 1ක් වැටුනොත් කාටවත් ගහන්න බෑ.. උන්ට ගහන්නත් බෑ.. අපිට වෙන උන්ට ගහන්නත් බෑ... :no:....

    යෙප්.. වලියක් මැද්දේ ඕනේ නම් surrender වෙන්න පුළුවන් :sorry:...

    අනිත් උන්ගේ village වලට ඕනේ වෙලාවක search කරලා attck කරන්න පුලවන් :growl:.. (shield ටිනකොට එක break කරන්න ඕනේ ගහන්න, maps anytime ගහන්න පුළුවන්)
    වෙන උන්ගේ clan එක්ක war දාගන්න පුළුවන්.. war වලදී නම්... chances 2ක් ටිනවා ගහන්න... :dull:
     
    Status
    Not open for further replies.