- Data ONද ගහන්න තියෙන්නේ
බරටම කැපෙනවද 
- එකදිගට ගහන්න පුලුවන්ද... දවසකට ගහන්න පුලුවන් ලිමිට් එකක් තියෙනවද

- වලියක් අතරතුරදි පසු බැහැල ගිය ඇහැකිද

- ඕන වෙලාවක වලි තියෙනවද

යෙප්... bt data වැඩිය කැපෙන්නේ නැහැ

game 1 ෆොනේ 1ට දා ගෙන ගහන්න තියෙන්නේ...
ඕනේ නම් එක දිගට ගහන්න පුළුවන්, bt attck එකක් ඇවිත් කෑවොත්.. 12h or 15h shield 1ක් active වෙනවා (ඕනේ නම් shield 1 break කරන් ගහන පුළුවන් අයේ...

)
shield 1ක් වැටුනොත් කාටවත් ගහන්න බෑ.. උන්ට ගහන්නත් බෑ.. අපිට වෙන උන්ට ගහන්නත් බෑ...

....
යෙප්.. වලියක් මැද්දේ ඕනේ නම් surrender වෙන්න පුළුවන්

...
අනිත් උන්ගේ village වලට ඕනේ වෙලාවක search කරලා attck කරන්න පුලවන්

.. (shield ටිනකොට එක break කරන්න ඕනේ ගහන්න, maps anytime ගහන්න පුළුවන්)
වෙන උන්ගේ clan එක්ක war දාගන්න පුළුවන්.. war වලදී නම්... chances 2ක් ටිනවා ගහන්න...
