උඹට කියල ආයෙ බනියි කියල හිතෙන්න ඇති...අද පැයක් පරක්කුවෙලා වැඩට ගියේ......ලොක්කා බනියිද කියලත් හිතුනා.....
දැක්ක ගමන් දත් තිස් දෙකම පෙන්නලා විරිත්තලා අහපි "ඇයි අසනීපයක්ද" කියලා......එච්චරම තමයි මේ ගෝතයා වචනයක්වත් කිව්වේ නෑ කියහන්කෝ......![]()

සුභ උපන් දිනක් වේවා...යෝ යෝ, වෙල්කම් මචං![]()

සුභ උපන්දිනක් වේවා බඩෝ......![]()

සුභ උපන් දිනක් වේවා...
ලගදිම උබ බඩ වේවා...
බඩ කෙල්ලෙක් සෙට් වේවා...![]()
තැන්කු 
BADATA SUBA UPANDINAK WEWA![]()
![]()

අපෙ බන්ඩියාට සුභම සුභ උපන්දිනයක් වේවා .................!

සුභ උපන්දිනක් වේවා බඩෝ......