එලකිරි Night Club XI (නව අවුරුදු සංස්කරණය 2015)

Status
Not open for further replies.

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    අද පැයක් පරක්කුවෙලා වැඩට ගියේ......ලොක්කා බනියිද කියලත් හිතුනා.....:P
    දැක්ක ගමන් දත් තිස් දෙකම පෙන්නලා විරිත්තලා අහපි "ඇයි අසනීපයක්ද" කියලා......එච්චරම තමයි මේ ගෝතයා වචනයක්වත් කිව්වේ නෑ කියහන්කෝ......:rofl:
    උඹට කියල ආයෙ බනියි කියල හිතෙන්න ඇති...:lol:
    :lol:
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    සුභ උපන්දිනක් වේවා බඩෝ......:cool:
    තැන්කු බව්වො...:love:
    සුභ උපන් දිනක් වේවා...
    ලගදිම උබ බඩ වේවා...
    බඩ කෙල්ලෙක් සෙට් වේවා...:cool::cool:
    අම්මෝ....:rofl: තැන්කු :love:
    BADATA SUBA UPANDINAK WEWA :rolleyes: :rolleyes:
    තැන්කු තැන්කු :cool:
     
    Status
    Not open for further replies.