හ්ම්ම් මේ දවස් වල ෆුල් ලව් සික් එකෙන් සිටිමි......
මා කළින් ප්‍රේමය නිමවී තුන් අවුරුද්දකට පසු ඇය මාගේ ජීවිතයට ගොඩ උනෙමි.. අහම්බෙන් ජීවිතේට ආපු ඇය ගැන මට ඇති උන හැඟීම මට වචනෙන් කීමට බැරිය... පිරිමින් දෙදෙනෙකුට සිය ජීවිතය පිදුවත් මා හට තුන් වැන්නකු වීමට කිසිඳු ඉඩක් මා සිත තුල නොයේ... තිබුනා නැතුවාම නොවේ...
නමුත් ඇයගේ ජීවන කථාව ඇසීමෙන් දැන් මා සිත තුළ ඇත්තේ ගෞරවනීය ප්‍රේමයකි... ඇයගේ අසරණ බව තේරුම් ගිය විට මාගේ දෑසට නැගෙන කඳුළත් වේදනාවත් දන්නේ මා පමණී...
කෙතරම් අඳුරු දුක්බර අතීතයක් ඇය ගෙවා දැමුවත් එහි සෙවනැලි ඇය සිත තුල තවමත් සක්මන් කරයි... අප හට එකට විසිය නොහැකි බව දනිමු.. ඇයට මාද මාට ඇයද හිමි නැත... ඇයගේ ජීවිතය යම්කිසි දුරකට ඉහළට පැමිණෙන තුරු (යහපත් ස්වාමීපුරුෂයෙක් සාර්ථක විවාහයක්..සාර්ථක පවුල් ජීවිතයක්)මා ඇය සමග සිටින්නේ ඇයිදැයි මා නොදනිමු...! මෙය අසම්මත ප්‍රේමයක්ද විය හැකී.. එතෙක් මා ඇය අසල සිටීමෙන් අවසානයේ මට ඇයැ නැතුව බැරිවී යා දැයි මා සිත චකිතයක් නැතුවාම නොවේ..
විවාහයට නොඉඳුල් කන්‍යාවියක් සෙවූ මම ප්‍රථම වතාවට "ගැහැණියකට" පෙම් බැඳෙමි.... මෙ මොහොතේ ඇය ගෙවන දුක්බර ජීවිතයෙන් මිදී ඉතාමත් ඉක්මනින් ඇයගේ ජීවිතය ප්‍රබොධමත් සතුටුදායි තත්වයකට පැමිණේවායි මම එක සිතින්ම පතමි...!!!

මගුලක්නෙ කරගෙන තියෙන්නේකාලෙකින් කිරියේ සටහනක් ලියන්න හිතුනේ....හ්ම්ම් මේ දවස් වල ෆුල් ලව් සික් එකෙන් සිටිමි......
මා කළින් ප්‍රේමය නිමවී තුන් අවුරුද්දකට පසු ඇය මාගේ ජීවිතයට ගොඩ උනෙමි.. අහම්බෙන් ජීවිතේට ආපු ඇය ගැන මට ඇති උන හැඟීම මට වචනෙන් කීමට බැරිය... පිරිමින් දෙදෙනෙකුට සිය ජීවිතය පිදුවත් මා හට තුන් වැන්නකු වීමට කිසිඳු ඉඩක් මා සිත තුල නොයේ... තිබුනා නැතුවාම නොවේ...
නමුත් ඇයගේ ජීවන කථාව ඇසීමෙන් දැන් මා සිත තුළ ඇත්තේ ගෞරවනීය ප්‍රේමයකි... ඇයගේ අසරණ බව තේරුම් ගිය විට මාගේ දෑසට නැගෙන කඳුළත් වේදනාවත් දන්නේ මා පමණී...
කෙතරම් අඳුරු දුක්බර අතීතයක් ඇය ගෙවා දැමුවත් එහි සෙවනැලි ඇය සිත තුල තවමත් සක්මන් කරයි... අප හට එකට විසිය නොහැකි බව දනිමු.. ඇයට මාද මාට ඇයද හිමි නැත... ඇයගේ ජීවිතය යම්කිසි දුරකට ඉහළට පැමිණෙන තුරු (යහපත් ස්වාමීපුරුෂයෙක් සාර්ථක විවාහයක්..සාර්ථක පවුල් ජීවිතයක්)මා ඇය සමග සිටින්නේ ඇයිදැයි මා නොදනිමු...! මෙය අසම්මත ප්‍රේමයක්ද විය හැකී.. එතෙක් මා ඇය අසල සිටීමෙන් අවසානයේ මට ඇයැ නැතුව බැරිවී යා දැයි මා සිත චකිතයක් නැතුවාම නොවේ..
විවාහයට නොඉඳුල් කන්‍යාවියක් සෙවූ මම ප්‍රථම වතාවට "ගැහැණියකට" පෙම් බැඳෙමි.... මෙ මොහොතේ ඇය ගෙවන දුක්බර ජීවිතයෙන් මිදී ඉතාමත් ඉක්මනින් ඇයගේ ජීවිතය ප්‍රබොධමත් සතුටුදායි තත්වයකට පැමිණේවායි මම එක සිතින්ම පතමි...!!!

සු.රා.
සුභ සිහින...
මෙතන මෙහෙම හැමෝම කියපු කාලයක් තිබුනා බන්![]()

හ්ම්ම් මටත් එහෙම හිතුනා බන්.. මම මේ නිකන් කාලය නාස්ති කර ගැනීමක්ද නැත්නම් මම හැඟීම් වලට වහල් වෙලාද මන්දා.... සමාජයේ අපි හැමෝටම ප්‍රශ්ණ තියෙනවා... ඒක එයාට වෙච්ච ප්‍රශ්ණය වෙන්න ඇති.. මම නිකන් පුක දෙන්න ගිහින් අන්තිමට නා ගන්න වෙයි කියලා මටත් බයක් තියෙනවා... මම මේ වෙද්දි එයාගෙන් අයින් වෙන්න උනත් පුලුවන් මට්ටමක ඉන්නේ.. පොඩි දුකක් නැතුවාම නෙමේ... ඒත් ඇය අසරණයි කියල්ලා මට හිතෙනවා...මගුලක්නෙ කරගෙන තියෙන්නේ
ඇයි හත්වලාමෙ තනිකඩ කෙල්ලක් සෙට් උනේම නැද්ද??
ඕවා ගෑනු මායම් යකෝව් තේරෙනකොට පරක්කු වැඩයි උඹ
අපරාදේ නාස්ති කරපු කාලෙ කියල හිතෙයි
උඹට කිව්වට මටත් එහෙම තමා හිතේ තියන් විදව විදව ඉන්නව
අපි කොච්චර හොද උනත් වැඩක් නෑ බං
ගෑණු අය ඕනි දේ නැතිනම් අමතක කරල නිකන් ඉන්නව
දුක අහන්න ගිහින් පුක පලාගන්නැතුව පාඩුවෙ අම්මලට කියල හොද කෙල්ලෙක් බැදගනින්
නැතිනම් මං වගේ හැමදාම තනියෙන් ඉන්න හිත හදාගනින්![]()
කාලෙකින් කිරියේ සටහනක් ලියන්න හිතුනේ....හ්ම්ම් මේ දවස් වල ෆුල් ලව් සික් එකෙන් සිටිමි......
මා කළින් ප්‍රේමය නිමවී තුන් අවුරුද්දකට පසු ඇය මාගේ ජීවිතයට ගොඩ උනෙමි.. අහම්බෙන් ජීවිතේට ආපු ඇය ගැන මට ඇති උන හැඟීම මට වචනෙන් කීමට බැරිය... පිරිමින් දෙදෙනෙකුට සිය ජීවිතය පිදුවත් මා හට තුන් වැන්නකු වීමට කිසිඳු ඉඩක් මා සිත තුල නොයේ... තිබුනා නැතුවාම නොවේ...
නමුත් ඇයගේ ජීවන කථාව ඇසීමෙන් දැන් මා සිත තුළ ඇත්තේ ගෞරවනීය ප්‍රේමයකි... ඇයගේ අසරණ බව තේරුම් ගිය විට මාගේ දෑසට නැගෙන කඳුළත් වේදනාවත් දන්නේ මා පමණී...
කෙතරම් අඳුරු දුක්බර අතීතයක් ඇය ගෙවා දැමුවත් එහි සෙවනැලි ඇය සිත තුල තවමත් සක්මන් කරයි... අප හට එකට විසිය නොහැකි බව දනිමු.. ඇයට මාද මාට ඇයද හිමි නැත... ඇයගේ ජීවිතය යම්කිසි දුරකට ඉහළට පැමිණෙන තුරු (යහපත් ස්වාමීපුරුෂයෙක් සාර්ථක විවාහයක්..සාර්ථක පවුල් ජීවිතයක්)මා ඇය සමග සිටින්නේ ඇයිදැයි මා නොදනිමු...! මෙය අසම්මත ප්‍රේමයක්ද විය හැකී.. එතෙක් මා ඇය අසල සිටීමෙන් අවසානයේ මට ඇයැ නැතුව බැරිවී යා දැයි මා සිත චකිතයක් නැතුවාම නොවේ..
විවාහයට නොඉඳුල් කන්‍යාවියක් සෙවූ මම ප්‍රථම වතාවට "ගැහැණියකට" පෙම් බැඳෙමි.... මෙ මොහොතේ ඇය ගෙවන දුක්බර ජීවිතයෙන් මිදී ඉතාමත් ඉක්මනින් ඇයගේ ජීවිතය ප්‍රබොධමත් සතුටුදායි තත්වයකට පැමිණේවායි මම එක සිතින්ම පතමි...!!!

RePost බුවා;19907292 said:
කිරියේ අයගෙන් දුෂ්කර ඉස්කෝලෙකට පොත්
අද දිනද පාසලට ගියෙමි..
ළමුන් ටික දෙනෙක් පමණක් දුෂ්කර ජිවිතයක් ගත කරයි.
අන් සියල්ලෝම ඉතා දුෂ්කර ජිවිත ගත කරයි.
11 වසර පිරිමි සිසුන් දින තුනක් තිස්සේ පාසල් පැමිණ නැත.
ඔවුන් වී වේලීමට ගොසිනි.
ඉගෙනීම අපිට මුළු ජීවිතය වෙනස් කරන්නක් උවාට,එක කන්නයක වී වේලීමට පරක්කු වීම ඔවුන්ගේ මුළු ජීවිතය වෙනස කරයි.
ඔවුන් කෙරෙන් ඉගෙනීම පිළිබද ආශාව ඉවත්ව යාමට හේතු දහසක් නොව දස දහසක් ඇත.
ඒ පුංචි සිත් වලට ඉගෙනීමට යම් ආශාවක්, අධිෂ්ටානයක්, උපකාරයක් ලබා දීමට හැකි වේ නම් එය අනාගතයේදී ඔවුන් මත තීරණය වන ජිවිත ගණනාවක සෞභාග්‍යයට හේතු වනු ඇත.
ඔබට හා මට ලෝකයක් වෙනස් කල නොහැකි වුවත්, ජිවිතයක් වෙනස් කිරීමට, ජිවිතයක් ජිවත් කරවීමට අගනා අවස්ථාවක් උදාවී ඇත.
ඉතින් අපි ඔවුනට ජිවිතයක් දීමට කැපවී සිටිමු.
මේ ඔබගේ උපකාරය ඔවුනට අත්‍යාවශ්‍ය වෙලාවයි.
ඔබට ජය.

කෙනෙක්ගේ දුක අහගෙන ඉඳලා එයාට සැනසීමක් වෙන එකේ වරදක් නෑ බන්. හැබැයි ලිමිට් තියාගෙන හිටපන්. කෙල්ලෝ කැමැතියි තමන්ට ඇහුම්කන් දෙන කෙනෙක් ඉන්නවට. ඒ උදව්ව කරපන් ඒ ඇති.කාලෙකින් කිරියේ සටහනක් ලියන්න හිතුනේ....හ්ම්ම් මේ දවස් වල ෆුල් ලව් සික් එකෙන් සිටිමි......
මා කළින් ප්‍රේමය නිමවී තුන් අවුරුද්දකට පසු ඇය මාගේ ජීවිතයට ගොඩ උනෙමි.. අහම්බෙන් ජීවිතේට ආපු ඇය ගැන මට ඇති උන හැඟීම මට වචනෙන් කීමට බැරිය... පිරිමින් දෙදෙනෙකුට සිය ජීවිතය පිදුවත් මා හට තුන් වැන්නකු වීමට කිසිඳු ඉඩක් මා සිත තුල නොයේ... තිබුනා නැතුවාම නොවේ...
නමුත් ඇයගේ ජීවන කථාව ඇසීමෙන් දැන් මා සිත තුළ ඇත්තේ ගෞරවනීය ප්‍රේමයකි... ඇයගේ අසරණ බව තේරුම් ගිය විට මාගේ දෑසට නැගෙන කඳුළත් වේදනාවත් දන්නේ මා පමණී...
කෙතරම් අඳුරු දුක්බර අතීතයක් ඇය ගෙවා දැමුවත් එහි සෙවනැලි ඇය සිත තුල තවමත් සක්මන් කරයි... අප හට එකට විසිය නොහැකි බව දනිමු.. ඇයට මාද මාට ඇයද හිමි නැත... ඇයගේ ජීවිතය යම්කිසි දුරකට ඉහළට පැමිණෙන තුරු (යහපත් ස්වාමීපුරුෂයෙක් සාර්ථක විවාහයක්..සාර්ථක පවුල් ජීවිතයක්)මා ඇය සමග සිටින්නේ ඇයිදැයි මා නොදනිමු...! මෙය අසම්මත ප්‍රේමයක්ද විය හැකී.. එතෙක් මා ඇය අසල සිටීමෙන් අවසානයේ මට ඇයැ නැතුව බැරිවී යා දැයි මා සිත චකිතයක් නැතුවාම නොවේ..
විවාහයට නොඉඳුල් කන්‍යාවියක් සෙවූ මම ප්‍රථම වතාවට "ගැහැණියකට" පෙම් බැඳෙමි.... මෙ මොහොතේ ඇය ගෙවන දුක්බර ජීවිතයෙන් මිදී ඉතාමත් ඉක්මනින් ඇයගේ ජීවිතය ප්‍රබොධමත් සතුටුදායි තත්වයකට පැමිණේවායි මම එක සිතින්ම පතමි...!!!
හ්ම්ම් මටත් එහෙම හිතුනා බන්.. මම මේ නිකන් කාලය නාස්ති කර ගැනීමක්ද නැත්නම් මම හැඟීම් වලට වහල් වෙලාද මන්දා.... සමාජයේ අපි හැමෝටම ප්‍රශ්ණ තියෙනවා... ඒක එයාට වෙච්ච ප්‍රශ්ණය වෙන්න ඇති.. මම නිකන් පුක දෙන්න ගිහින් අන්තිමට නා ගන්න වෙයි කියලා මටත් බයක් තියෙනවා... මම මේ වෙද්දි එයාගෙන් අයින් වෙන්න උනත් පුලුවන් මට්ටමක ඉන්නේ.. පොඩි දුකක් නැතුවාම නෙමේ... ඒත් ඇය අසරණයි කියල්ලා මට හිතෙනවා...
මමත් ජීවිත කාලෙම තනිකඩ ඉන්න හිටියේ බන්... මේකි ඇවිත් තුරුල් වෙලා හාදු දුන්නා විතරයි මගෙත් මැරිලා ගිය හැඟීම් ආයේ අවදි උනා... මට පට්ට කෙල්ලෙක් හොයා ගන්න එක එහම ගේමක් නෑ බන්.. ඒත් මට ලව් හරි යන්නේ නෑ...
මොන මගුලකටද කියල හිතෙනව 

මට කීයක් හරි දීපන්කෝ පිටරට ගිහින් එන්න.ගෑණු නිතරම අසරණයි කියල පෙන්නන්න හදනව මචන්
ඒකෙන් තමා පිරිමි අපි පරිස්සම් වෙන්න ඕනෙ
මටත් දැන් ඉස්සර වගේ පැණි සීන් හරියන්නෙ නෑමොන මගුලකටද කියල හිතෙනව
හිත වෙනස් කරගන්න වෙන මොකක්හරි ආස දෙයක් කරපන්
සල්ලි තියෙනම් ටික දවසකට පිටරටකට ගිහින් වරෙන්![]()

මට කීයක් හරි දීපන්කෝ පිටරට ගිහින් එන්න.![]()