එලකිරි password

May 5, 2014
42
5
0
මචං කවුරැ හරි දන්න එකෙක් කියපල්ල
එලකිරියෙ මගේ පාස්වර්ඩ් එක වැඩ කරන්නේ නැ මචං අද උදේ ඉදං.අලුතෙන් එකක් දැම්මත් ආයෙ එකත් වැරදි කියනවා.නිතරම මචං reset කරලා mail එකට දෙන password එකෙන් එන්න ඕනි.මොකක්ද බං සීන් එක.:oo::baffled::oo:

 
Last edited: