එලකිරි Vaccinated toll

අවුරුදු 30 ට වැඩිද?

  • Total voters
    115

Bizzare_Art

Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,825
    113
    Rathmalana
    බොලාලා Vaccinated ද? නැත්තම් තාම එකයිද? ගහලම නැද්ද?
    අවුරුදු 30 වැඩි අය මේකට වෝට් එකක් දාගෙන යන්න බලන්න..අපේ එලකිරිය කොච්චර safe ද බලන්න...

    20210730_170018.jpg
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,247
    2
    55,176
    113
    බොලාලා Vaccinated ද? නැත්තම් තාම එකයිද? ගහලම නැද්ද?
    අවුරුදු 30 වැඩි අය මේකට වෝට් එකක් දාගෙන යන්න බලන්න..අපේ එලකිරිය කොච්චර safe ද බලන්න...

    View attachment 137105

    හුටා 30 ට වැඩි කියන එක දකිද්දි වෝට් කරලත් ඉවරයි. ටොපික් එකේ 30+ කියල දාන්න එපෑ
     
    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,534
    1,553
    113
    🌍
    Pfizer දෙකම ගැහුවා. පලවෙනි එක 2 Jun දෙවෙනි එක 28 Jul. දෙකටම මට නම් කිසිම අමාරුවක් උනේ නෑ පොඩ්ඩක්වත්. බෙහෙතක් විද්දම කටුව ඇනිච්ච තැන එතනට විද්දනේ කියන හැගීම ඇර වෙන කිසිම අව්ලක් උනේ නෑ.
     
    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,825
    113
    Rathmalana
    Ok

    Pfizer දෙකම ගැහුවා. පලවෙනි එක 2 Jun දෙවෙනි එක 28 Jul. දෙකටම මට නම් කිසිම අමාරුවක් උනේ නෑ පොඩ්ඩක්වත්. බෙහෙතක් විද්දම කටුව ඇනිච්ච තැන එතනට විද්දනේ කියන හැගීම ඇර වෙන කිසිම අව්ලක් උනේ නෑ.
    Ow katta wadina tana ridenawa echcharai
    ------ Post added on Jul 30, 2021 at 5:24 PM