එලකිරි

channamoney

Active member
  • Jun 27, 2010
    351
    106
    43
    එලකිරි ෆ්‍රිජ් එකෙ දාලා නැවත රත් කර කර බොන්න ගන්නවන්ම් උපරිම දවස් කියක් වගෙ තිය ගත හැකිද?
    Fresh Milk නෙවේ, දොවා ගත් එලකිරි. සුවර් කරලා ගන්න පුලුවන් Fresh Milk වර්ග මොනවද හොද?