2007 - 2008 wage awe. E kale Thurstan eke thappe gahala thibuna Elakiri.com kiyala rathu pata paint ekakin.
uma oka kalinuth meke kohe hari liwwada?

2007 - 2008 wage awe. E kale Thurstan eke thappe gahala thibuna Elakiri.com kiyala rathu pata paint ekakin.

uma oka kalinuth meke kohe hari liwwada?
. මතකද නම 

ඒක කිව්වේ අර ඉඳලා අයින් වෙච්ච මොඩ් නේ.... මතකද නම
තව තව එවුනුත් කිව්වා... එළකිරි නම ගර්ල්ස් ස්කූල් හොය හොය තාප්ප වලත් ගහුවලුනේ ජීටියායි සෙට් එකයි![]()


Mama elakiri account eka heduwe Kurunegala Internet cafe ekakadi. Elakiri ekata awe Music videos, mp3s download karaganna. a kale broadband thibune nehe ape paththata. Dial Up connection eken tamai card aran net enne. sindu download karanawa kiyana eka itin wihiluwak. Forum eke active user kenek une 2009 withara. a ape paththata adsl hambunata passe. Forum ekata awata passe godak dewal igenaganna puluwan una. yahaluwo hugak adunagatta. Puluwan hema welekama awilla forum eke dala thiyena ewa balala yanawa. thamath eda wagema adarei elakiriyata!![]()


කවුද ඒ අපේ වාසනා ද බං![]()
උඹ ඔය කතාව එදා රිවීල් කලාට පස්සෙත් මම කල්පන කලා සිරාවටම ඒක බොරුවක්ද කියලා..
පුදුම රැවටීමක්
ඒ ත්රෙඩ් එක කොහෙද මන්දා.. හොයන්න ඕනේ
මේකේ ඉස්සර හිටියා sri_lion කියලා මෙම්බර් කෙනෙක්.
එක දිගට Member of the month උනේ පොර මට මතක විදිහට.
සිරා ඩයල් එක
දැන් දකින්න නෑ. තව සෑහෙන කට්ටිය ඉන්නවා



PM මාර්ගයෙන් කියන්නං.. මේකෙ දාන්න බැහැ..
පත්තරෙත් ගියානේ බං ආටිකල් එක.. ඒක ලිව්වෙත් ඒ පොන්නයම තමා.. ඌගෙ බිජ්ජක් නැද්ද මන්දා බං.. අමන කේන්තියක් ආවෙ සීන් එක දැනගත්තට පස්සෙ.. ඇයි බං මේකෙ උන් කොච්චර දුක් උනාද ඒ සීන් එකට.. කොච්චර උන් ඉක්මන් සුව ප්රාර්ථනා කලාද.. ඒකි මලාම කොච්චරක් උන් අරූගෙ හිත හදන්න දැගලුවද.. මේ පකයා අන්තිමට ඒක නපුන්සක කේස් එකකටත් හරවලා සේරම කරලා කාලෙකට පස්සෙ ආටිකල් එකක් ලිව්වා පත්තරේකට කෙල්ලෙක්ගෙ නමින්.. මුන් තාම රෙදි ඇදන් ඉන්නෙක පුදුමයි බං.. සුපිරි චරිතාංග නළුවො තමා මුන්.. මේ වගේ උන් තමා රංග කලාවට එන්න ඕනා..

