එලකිරි_කෑම_කඩේ_Elakiri_food_center

කාගෙ_කෑම_රහද

  • Total voters
    35
  • Poll closed .

mi5

Junior member
  • Jan 14, 2008
    654
    19
    18
    on earth
    කුල්නම් ඉතින් මගෙන් තමයි :yes::cool: මොනවද අයියට ඕන බොන්න? ;)
    හොඳවයින් faluda එකක් දෙමු බලන්ඩ......කලින් බීලත් නැ...expire වෙලා නැනේ? ;)
     
    ShanikDJs

    Member
    Jan 14, 2009
    8,505
    221
    0
    ඇමරිකාවේ
    reputation_neg.gif
    එලකිරි_කෑම_කඩේ_Elakiri_f... 05-14-2011 09:36 PM wedagath thread ekak dapan ban
     
    • Like
    Reactions: Prothean

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    හොඳවයින් faluda එකක් දෙමු බලන්ඩ......කලින් බීලත් නැ...expire වෙලා නැනේ? ;)

    පිස්සුද අයිය මුන් මේ මගේ බිස්නස් එක කඩාකප්පල් කරන්න ඕව කියන්නේ .. :( ඔන්න අයියට දැන් හැදුවේ බිල බලන්නකෝ :)

    430047371_9058278fe3.jpg

    • Like
    Reactions: mi5

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    reputation_neg.gif
    එලකිරි_කෑම_කඩේ_Elakiri_f... 05-14-2011 09:36 PM wedagath thread ekak dapan ban
    ඕවා ගනන් ගන්න එපා බං
    මේකේ ඉන්නවා ඔය වගේ මොන්ගල් පරණ සෙට් එකක්
    උන් අපිව ගනන් ගන්නෙත් නෑ
    අපි උන්ව ගනන් ගන්නෙත් නෑ
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    පිස්සුද අයිය මුන් මේ මගේ බිස්නස් එක කඩාකප්පල් කරන්න ඕව කියන්නේ .. :( ඔන්න අයියට දැන් හැදුවේ බිල බලන්නකෝ :)

    430047371_9058278fe3.jpg

    අර ඒකේ කැරපොතු කෑල්ලක් තියෙනවා:eek::eek:
     
    mi5

    Junior member
  • Jan 14, 2008
    654
    19
    18
    on earth
    පිස්සුද අයිය මුන් මේ මගේ බිස්නස් එක කඩාකප්පල් කරන්න ඕව කියන්නේ .. :( ඔන්න අයියට දැන් හැදුවේ බිල බලන්නකෝ :)

    430047371_9058278fe3.jpg

    නියමයිනේ බොල....තැන්කු වේවා...කියද ගාන?