එලකිරි_යෝජනා....

Jun 19, 2011
760
60
0
ගිරිපුර

- රෙප් ගැන කියන්න යන්නේ...... :baffled:අඩේ නරක දෙයක් හරි කුනු හරුපයක් හරි තිබ්බම - රෙප් එකක් දැම්මට අවුලක් නෑ.....:) ඒත් එක එක අසික්කිත අවලම් එවුන් තම තමන්ගේ හිතු මනාපෙට - රෙප් දානවා..... :(ලෝකෙම එපා වෙනවා.... :growl::growl:

:)මන් ගාව පොඩි යෝජනාවක් තියෙනවා.. රෙප් දාන අයට PM එකක් දාන්න ක්‍රමයක් තියෙනවනම්???????.... :rofl:ඒ කියන්නෙ රෙප් දාපු එක්කෙනාගෙ පුද්ගලිකත්වය හෙලු නොවෙන විදිහට....... :love:


ඇත්තටම ඒකෙන් අපේ මනසටවත් සැනසිල්ලක් ලැබේවිනේ....:P මම අරූට බැන්නා කියලා හරි........:P:oo::frown:
 

ctpgamage

Well-known member
  • Jul 13, 2009
    2,494
    207
    63
    machan mama attatama oya gana danne nathi nisai ahanne rep kiyanne monawada eka komada danne eke tiyenawa wadagathkama mokadda kauruhari kenek kiyaladennako...
     

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    ආයේ pm දදා ඉන්නේ නෑ දැනගන්න ක්‍රමයක් තියනවානම්....