- රෙප් ගැන කියන්න යන්නේ......
අඩේ නරක දෙයක් හරි කුනු හරුපයක් හරි තිබ්බම - රෙප් එකක් දැම්මට අවුලක් නෑ.....
ඒත් එක එක අසික්කිත අවලම් එවුන් තම තමන්ගේ හිතු මනාපෙට - රෙප් දානවා.....
ලෝකෙම එපා වෙනවා.... 

මන් ගාව පොඩි යෝජනාවක් තියෙනවා.. රෙප් දාන අයට PM එකක් දාන්න ක්රමයක් තියෙනවනම්???????....
ඒ කියන්නෙ රෙප් දාපු එක්කෙනාගෙ පුද්ගලිකත්වය හෙලු නොවෙන විදිහට....... 
ඇත්තටම ඒකෙන් අපේ මනසටවත් සැනසිල්ලක් ලැබේවිනේ....
මම අරූට බැන්නා කියලා හරි........


