එලකිරි_සමූහ_ව්‍යාපාරය

මම කට්ටා

Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    එලකිරි_සමූහ_ව්‍යාපාරය

    එලකිරි සමූහ ව්‍යාපාරය

    :D:D:D

    මචං දැන් ලංකාවේ මුස්ලිම් ජනතාව ව්‍යාපාර ක්ෂේත්‍රයේ ගොඩාක් බලය අල්ලගෙනනේ ඉන්නේ.:shocked: ඉතින් ඒ අන් සතු වූ බලය අල්ලා ගන්න අපි බිස්නස් එකක් පටන් ගමු.:yes: මම එලකිරි සමූහ ව්‍යාපාරය කියලා නම තියනවා අපේ බිස්නස් එකට.:Dමුලින්ම එන අයට ඩිරෙක්ටර් බෝඩ් එකට එන්න පුලුවන්.:lol:කැමති උන් වරෙල්ලා කාටවත් වැඩිය කියන්න එපා.;);)
     
    • Like
    Reactions: saurtech

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    මේ එනවෝ
    0030.gif

     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඇඩ් එකක් රේඩියෝ හාදයට යවපං....ඕකේ වෙලා ආවොත් රේඩියෝ එකේ ඇඩ් එකක් දාල දෙන්නම්...........
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    ඇඩ් එකක් රේඩියෝ හාදයට යවපං....ඕකේ වෙලා ආවොත් රේඩියෝ එකේ ඇඩ් එකක් දාල දෙන්නම්...........

    අය්යෝ අද රේඩියෝ එක නෑ නේද?:(:( සෙනසුරාදා නිසා :confused::confused: