එලම එළකිරි වැඩක්

0ver10d

Member
Jan 4, 2012
104
27
0
එලම එළකිරි වැඩක්

මචන්ලා මම තම මේ එළකිරි එකට අලුත්
මම තම මේකේ තියන දේවල් හොයා හොයා යන්නේ
මට ඕනේ යාලුවෝ ටිකක් හද ගන්න . අනේ මට උදව් කරන්න.
මේකේ තියන චැට් එක පාවිච්චි කරන්නත් හෙල්ප් එකක් ඕනේ
 

Supun.

Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    චැට් කරන්න නම් ඉස්සෙල්ලම කට්ටියව චැට් ලිස්ට් එකට ඇඩ් කරගන්න ඕනෙ. ඒකට ලේසිම විදිහ ඇඩ් කරගන්න ඕනෙ කෙනාගෙ ප්‍රොෆයිල් එකට ගිහිල්ල, ඒකෙ "Befriend" ක්ලික් කරන්න. ඊට පස්සෙ Also send a friend request to (name) එකට ටික් එකක් දාල OK කරන්න. ඊට පස්සෙ එයා අපිව ඇඩ් කරල ඔන්ලයින් ආවම චැට් කරන්න පුලුවන්.අපිට ආපු friend requests, notifications විදිහට පෙන්නනව. ;)