Questions එලයින්මෙන්ට් steering wheel

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,128
    4,122
    113
    එලයින්මෙන්ට් මැෂින් එකේ ස්ටීරින් වීල් එක සෙන්ටර් කරන ෆීචර් එක එනවද?
    ඒකෙන් ස්ටීරින් වීල් එක සෙන්ටර් කරන එකද හරි ඇහැට පේන විදියට සෙන්ටර් කරලා ලොක් කරලා alignment කරන එකද හරි