එලවලු චුට්ටක් ගෙදර හිටෙව්වට

luk3r

Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    seeds ganna epa. laga thiyena plant nursery ekakata gihin oni elawalu pala tikak ganna.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,980
    40,870
    113
    එහෙම නම් වෙන්නෙ නෑනෙ බන්. පොඩියට ගෙදරක හැදුවත් දවස ගානෙම හැදෙනවනෙ. හැබැ‍යි අස්වැන්නෙන පස්සෙ ගහ මැරුනාම ආයිත් දවස් 60කට වගේ නෑ
    වවන ප්‍රමාණය අනුව වෙනස් වෙනවා. කරල් ජාති එහෙම සමහර ඒවා ලොකු වෙනකොට අනික්වා ලපටියි. දවස ගානේ කන්න ගන්න නම් තරමක ඉඩක් ඕන වෙනවා. ගෙවත්තක් කියන්නෙ අක්කර ගනන් ඉඩම් තියෙන අයට නෙවේනෙ. නාගරික ප්‍රදේශ වල ගොඩක් අයට පර්ච් 10ක් 15ක් වත් නෑ බන්.
     

    Dailco

    Well-known member
  • Oct 11, 2021
    2,338
    3,002
    113
    Colombo
    මචන්ල මටත් පොඩි කාලේ තාත්ත එක්ක එලවලු චුට්ටක් ගෙදර හිටෙව්වට පස්සෙ ගෙදර මුල්ලක පොඩි එළවලු පැලයක් දෙකක් හිටවන්න හිතුන...ඒකට හොද කැපෙන උදැල්ලක් හොයාගන්න ඕන ඉස්සෙල්ලම නේද බන්..සිවිල් ඉංජිනේරුවෙක් රෙද්ද නන්දෙගේ....අපරාදේ බන් කලින් රට පැන්නෙ නැහැනෙ ..අවුලක් නැහැ ..


    අනේ බ්රෝස් එළවලු ඇට ගන්න තියෙන්නෙ කොහෙද?
    දන්න පොරවල් හැමෝටම දැනගන්න කියල දෙනවද?

    DARAZ තියෙනව ..ගම්වල කෘෂිකර්ම වල නැද්ද බන්...

    අනික පොහොර වතුර සහ පලදාව එන්න ගතවෙන ඒවා එහෙම කියල දියල්ලකෝ..

    ජය වේව ..සිරාවට පවුනෙ බන් පොඩි උන්ට බඩ පිරෙන්න කවනවනේ බන් හැදුනොත්...මම ගොඩ නොගියත් එකෙක් හරි මිරිස් කරලක් හරි හදන කයි කවුරුහරි විස්තර ටිකක් කිව්වොත් සරලව තේරෙන බාසාවකින්

    arpico wala thynwa neda wenama rack ekak seeds. makubura nawainna dekanam dakala thiynawa man.
     
    • Like
    Reactions: ENRIQUEADDS

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,774
    6,851
    113
    කැරට් ලීක්ස් ගෝවා වගේ එලවළු අපේ පැතිවාල වැවෙන්නෙ නෑ. නිවිති මෑ දඹල කංකුං වගේ ඒවා නම් හැදෙනවා. ලැබුන අස්වැන්නෙන් එක දවසක් කෑවොත් ආයේ සතියක් විතර යනවා ඊලඟ අස්වැන්නක් ගන්න. ඉඩ තියෙනව නම් හොඳයි ඉතින්.
    මේවා මම හැදුවා බන් කිසි ගින්නක් නෑ
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,201
    11,231
    113
    Forest
    machan oya wade hena gon wadak. Mama owwa hobby ekak widihata karala thiyenawa. Akkarayakawath wawanne nathuwa owwagen survive wenna ba dawas dekak wath. Anika waga karala experience ekak naththan saththungen owwa beraganna eka lesi na
     
    • Like
    Reactions: ENRIQUEADDS

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,203
    2,102
    113
    Patta watina thread ekak.


    Machan, packet wala, hodata hadenne naha kiyala ahala theyenawa, eka aththada?
    mona elawaluda paket wala hadanna puluwan?
    ------ Post added on Jun 6, 2022 at 8:38 PM
    Miris, malu miris...
    Batu..
    Thakkali...
     
    • Love
    Reactions: dzero

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,380
    6,543
    113
    කෘෂිකර්ම දෙපාර්තමේන්තුව වෙබ් සයිට් බලන්න ගොඩක් විස්තර තියනව. මල පැල විකුණන තැන් වල පැල සහ පොහොර තියනව.