වවන ප්රමාණය අනුව වෙනස් වෙනවා. කරල් ජාති එහෙම සමහර ඒවා ලොකු වෙනකොට අනික්වා ලපටියි. දවස ගානේ කන්න ගන්න නම් තරමක ඉඩක් ඕන වෙනවා. ගෙවත්තක් කියන්නෙ අක්කර ගනන් ඉඩම් තියෙන අයට නෙවේනෙ. නාගරික ප්රදේශ වල ගොඩක් අයට පර්ච් 10ක් 15ක් වත් නෑ බන්.එහෙම නම් වෙන්නෙ නෑනෙ බන්. පොඩියට ගෙදරක හැදුවත් දවස ගානෙම හැදෙනවනෙ. හැබැයි අස්වැන්නෙන පස්සෙ ගහ මැරුනාම ආයිත් දවස් 60කට වගේ නෑ
මචන්ල මටත් පොඩි කාලේ තාත්ත එක්ක එලවලු චුට්ටක් ගෙදර හිටෙව්වට පස්සෙ ගෙදර මුල්ලක පොඩි එළවලු පැලයක් දෙකක් හිටවන්න හිතුන...ඒකට හොද කැපෙන උදැල්ලක් හොයාගන්න ඕන ඉස්සෙල්ලම නේද බන්..සිවිල් ඉංජිනේරුවෙක් රෙද්ද නන්දෙගේ....අපරාදේ බන් කලින් රට පැන්නෙ නැහැනෙ ..අවුලක් නැහැ ..
අනේ බ්රෝස් එළවලු ඇට ගන්න තියෙන්නෙ කොහෙද?
දන්න පොරවල් හැමෝටම දැනගන්න කියල දෙනවද?
DARAZ තියෙනව ..ගම්වල කෘෂිකර්ම වල නැද්ද බන්...
අනික පොහොර වතුර සහ පලදාව එන්න ගතවෙන ඒවා එහෙම කියල දියල්ලකෝ..
ජය වේව ..සිරාවට පවුනෙ බන් පොඩි උන්ට බඩ පිරෙන්න කවනවනේ බන් හැදුනොත්...මම ගොඩ නොගියත් එකෙක් හරි මිරිස් කරලක් හරි හදන කයි කවුරුහරි විස්තර ටිකක් කිව්වොත් සරලව තේරෙන බාසාවකින්
මේවා මම හැදුවා බන් කිසි ගින්නක් නෑකැරට් ලීක්ස් ගෝවා වගේ එලවළු අපේ පැතිවාල වැවෙන්නෙ නෑ. නිවිති මෑ දඹල කංකුං වගේ ඒවා නම් හැදෙනවා. ලැබුන අස්වැන්නෙන් එක දවසක් කෑවොත් ආයේ සතියක් විතර යනවා ඊලඟ අස්වැන්නක් ගන්න. ඉඩ තියෙනව නම් හොඳයි ඉතින්.
Miris, malu miris...Patta watina thread ekak.
Machan, packet wala, hodata hadenne naha kiyala ahala theyenawa, eka aththada?
mona elawaluda paket wala hadanna puluwan?
------ Post added on Jun 6, 2022 at 8:38 PM
Bohoma sthuthiiii machan.Miris, malu miris...
Batu..
Thakkali...