එලවලු රොටී මස් රොටි හදමු ...!!!!

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    6586766.gif

    නියමයි මචෝ ,,,
    බොහෝම ස්තුතියි ...
    +14

    9Y7qmQ3.png
     
    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    ඊයේ රෑ මම මේක බලාගෙන එලවළු රොටී හදන්න ගියේ :yes: කරිය නම් නියමෙට ආවා :cool:. රෑට රෑ වෙලා අම්බානක වහින වෙලාවක හදන්න පටන් ගත්ත නිසා ගෙදර තිබ්බ පිටි ටිකකිනුයි හදන්න ගත්තේ :confused: පිටි ටික අනද්දි වතුර වැඩි උනා වගේ තේරුණා :nerd: ඒත් දාන්නත් වැඩිපුර පිටි නැහැනේ :confused: ඒත් මන් හිතුවේ යන්තම් හරි ශේප් කරගන්න පුලුවන් වෙයි කියලා :sorry: ඒත් පස්සේ හදන්න යද්දි කෙල උනා :(. පස්සේ පිටි ටික විසි කරලා කරිය ෆ්‍රිජ් එකේ දාලා උදේට කන්න ගත්තා :yes::baffled:. වෙන දවසක හවස් වරුවක පිටි වැඩිපුර ගෙනල්ලම හදලා බලන්න ඕනේ. ;)

    thanks rep ++++
     
    asantha punchihewa

    Well-known member
  • Sep 21, 2012
    1,463
    213
    63
    elakiriye
    ඊයේ රෑ මම මේක බලාගෙන එලවළු රොටී හදන්න ගියේ :yes: කරිය නම් නියමෙට ආවා :cool:. රෑට රෑ වෙලා අම්බානක වහින වෙලාවක හදන්න පටන් ගත්ත නිසා ගෙදර තිබ්බ පිටි ටිකකිනුයි හදන්න ගත්තේ :confused: පිටි ටික අනද්දි වතුර වැඩි උනා වගේ තේරුණා :nerd: ඒත් දාන්නත් වැඩිපුර පිටි නැහැනේ :confused: ඒත් මන් හිතුවේ යන්තම් හරි ශේප් කරගන්න පුලුවන් වෙයි කියලා :sorry: ඒත් පස්සේ හදන්න යද්දි කෙල උනා :(. පස්සේ පිටි ටික විසි කරලා කරිය ෆ්‍රිජ් එකේ දාලා උදේට කන්න ගත්තා :yes::baffled:. වෙන දවසක හවස් වරුවක පිටි වැඩිපුර ගෙනල්ලම හදලා බලන්න ඕනේ. ;)

    thanks rep ++++

    aiyoooo:(:(:( man ekai kiwwe piti tikak peththakin thiyagannama wenawa :dull::dull: eth practice eka awama atha balance wei...curry eka kewe aparade... ada piti genalla heduwa nam...gedara aya unath oya gena adambara wei...daksha kokiyek kiyala