සල්ලි නැති අසරණ මිනිස්සු පව්...කඩකාරයෝ උන්ට හම්බෙන සොච්චම් එලවලු ටික ලොකු hotels වලට දීලා උදෙන්ම කඩවල් වහන් ඉන්නවා...Api yaddi kadaval vahala, එලවලුත් නැහැ...සල්ලි තියන උන්ටත් ගන්න එලවලු නැති වෙයි ඉස්සරහට...
රුපියල් වීල් බැරෝ පුරවන් ගියත් වැඩක් නෑසල්ලි තියන උන්ටත් ගන්න එලවලු නැති වෙයි ඉස්සරහට...
මේ ටිකේ ඩිප්රෙස් වෙන්න ටික්ටොක් ද යූස් කරන්නෙTiktok baladdi nan USA wala wage![]()
Nop i'm checking whether i'm in usa or slමේ ටිකේ ඩිප්රෙස් වෙන්න ටික්ටොක් ද යූස් කරන්නෙ

Tiktok wala nan ehema aheniyak penna neDuppath minissu nan paw. rathu nadu genawa yesterday 140/=
Den badu wala ganan yana widiyata family ekakin ekekta labour job ekakata hari Middle East yanna wenawa. Neththan idamak,wahanayak wikunanna wenawa jeewath wenna.
Tiktok wala nan ehema aheniyak penna ne
E kiyanne ammalata elawalu tiyenawaneOke inne ammala thathalagen kana ewun ban.

tiktok eke inna unge kari line balapnko, 5000 kola miti miti yakoNop i'm checking whether i'm in usa or sl![]()
ඔව් බන් ගණන් වැඩි හින්දා එළවලු තොග ගේන කඩේකට ගියා. එතනත් එලවලු පහක් 500 ගානෙ වගේ අරන් බිල 1770.ඕනෑම එළවලු එකක් රුපියල් 500-600 අතර කීල්ස් එකේ.
මලුමිරිස් කිලෝව 800 විතර.
පඩි ඇරෙන්න අනිත් ඒවා නම් ඇමරිකා, සිංගපූරු ගණන්.