එලවලු 4ක් අද ගත්තා 1800/=

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,280
    30,002
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මාසෙට අටදාහක් වියදම් කරන්න බැරිද බං එලවලු වලට?
    මිට්ටෝ කුලී වැඩක් කරත් දවසට දෙදාහක් වත් ගන්නව නේද ?
    දෙදාහට බෝතලයක් අරං බොන්න පලුවන්, එලවලු ටිකක් සතියට ගන්න තමයි ඇඹරෙන්නේ.
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,779
    12,949
    113
    ලංකාවේ.. ලංකාවේ
    එහෙමද ? මාර සීන් එකක් බන්.අපිට මෙහෙ එළවලු විකුණගන්න බෑ.වෙළෙන්දෝ එන්නේ නෑ බන් කලින් වගේ.එන එවුනුත් ඉල්ලන්නේ කුණු කොල්ලෙට.දබුල්ලේ මාකට් එකට දුන්නහම ඉස්සර සල්ලි එවෙලේම දෙනවා.දැන් එකටත් රස්තියාදු වෙන්න වෙලා තියෙන්නේ.අතරමැදියා මාර කෑමක් කනවා වගේ.එත් මොකද කරන්නේ.අනුරපුර කිට්ටුව නම් එළවලු ගන්න මෙහෙ එන්න.ඕනෑතරම් තියනවා.මේ ටිකේ මිනිස්සු බණ්ඩක්ක කපන්නේත් නෑ.පාඩු නිසා
    උබලා කීපදෙනෙක් එකතු වෙලා CLD FARM FRESH වගේ fb/වෙබ්සයිට් එකක් හදලා කොලබ ගෙනත් විකුනපන්. සයිඩ් එකේ පොඩියට කරලා බලපන්.
     

    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    මෙහෙ ඕනෙම එළවළුවක් එකම ගානට දෙන කඩයක් තියනවා
    එකෙන් එළවලු ටිකනම් ශේප් කර ගන්න පුළුවන්
    අද 500g 100/=
    හෙට 80/= වෙනවා
    අනිද්දා 60/= වෙනවා
    බදාදට ආයේ අලුත් එළවලු එනවා එතකොට ආයේ 100/= වෙනවා

    හැබැයි උදේ 5 වත් යන්න ඕනේ
    7 වෙද්දී කඩ කාරයෝම ඇවිත් අරන් ගිහින් ඉවර වෙනවා