එල්ලෙන නූල් බෝල
මේකත් පට්ටම ලස්සන අයිටම් එකක්....පොඩ්ඩක් ට්‍රයි එකක් දාල බලන්න
ඕනා කරන්නෙ මෙච්චරයි
1 බැලුමක්
2ට්වයින් නූල්
3ගම්
4කතුරු
5පරණ ජෑම් බෝතලයක්
වේලෙනකල් ඉඳලා බැලුම පුපුරවන්න.......නැත්තන් උඹලට තියෙන තදියමට නූලෙ ගම් වේලෙන්න කලින් පිපිරෙව්වොත් වෙන මොකක් හරි එකක් තමයි එල්ලන්න වෙන්නෙ
කොහොමද එල්ලෙන නූල් බෝලෙ...?
හොඳනම් සලකලා ගියාට මම තරහ නෑ...

Last edited: