එල්ලේ අඩුකුලේ ක්‍රීඩාවක් ද? නැත්නම් එල්ලේ ගහන්නේ අඩුකුලේ උන්ද?..උන්ගේ කමෙන්ට්‍රී එකයි උස වැඩිවෙන තරමට කප් එකේ වටිනාකමයි...ඒවට හම්බෙන තෑගි දැක්කම එහෙම හිතෙනව...නිකන් ත්‍රීවීලර් සංස්කෘතිය වගේ පොඩි අඩුකුලේ ගතියක් එල්ලේ ගහන උන්ගේ තියෙනවා නේ.
මමත් අහන්නේ ඒක තමයිElle adu kule , baseball high class. Baseball gahanna patan ganin
ඇයි තොටලග වැල්ලම්පිටිය කොලොන්නාව.එල්ලේ අඩු කුලේ නෑ .
හැබැයි අඩු කුලේ සමහර උන් හිතන් ඉන්නව උන්ගේ ක්‍රීඩාව එල්ලේ කියලා.
හැබැයි උන්ට එල්ලේත් බෑ ..
එල්ලේ හොදට පුලුවන් උන් ඉන්නේ වත්තල - හලාවත area එකේ , වොලිබෝල් වගේම. ජාතික තලයේ උන් ඉන්නේ ඒ පැත්තේ.
Mam dekama gahala tynwaElle adu kule , baseball high class. Baseball gahanna patan ganin
ඔව් ඔව්.. ඔය රූට් එකේ හලාවත පැත්තට යනකන් තමයි ජාතික තලයේ උන් ඉන්නේ.ඇයි තොටලග වැල්ලම්පිටිය කොලොන්නාව.
ඔව් ඔව්.. ඔය රූට් එකේ හලාවත පැත්තට යනකන් තමයි ජාතික තලයේ උන් ඉන්නේ.
හැබැයි සමහර ගම් වල උන් හිතනවා එල්ලේ කියන්නේ උන්ගේ ක්‍රීඩාව කියලා . වොලිබෝලුත් ඒ වගේ.
මම කිව්වේ ඉතින් ඔය ජාතික ශුරතා කියලා දේවල් තියෙන්නේ බන්. ඒවලින් වැඩිපුර දිනන්නේ ඔය පැතිවලින්.ජාතික තලයේ ක්‍රීඩාවක් වෙන්නේ කොහොමද එක ප්‍රදේශයකට විතරයි සීමා වෙලා තියෙන්නේ...හැම පලාතකින්ම සෙල්ලම් කරානම් කියන්න පුලුවන්...හැකියාව තියන කොල්ලො කොච්චර ඇතිද...උතුරේ වගේ...මුලු රටේම සෙල්ලම් කරන්නේ නැතුව ඒක ජාතික ක්‍රීඩාවක් වෙන්න බැහැ
එතකොට තෝර, මෝර, තලපත්අපෝ ඕව අඩු කුලෙ
කොස්, මයියොක්කත් අඩු කුලෙ
මෑකරල් , වට්ටක්කත් අඩු කුලෙ
සාලයො , ලින්නො අඩු කුලෙ
එල්ලේ ගහල තියෙනවද?එල්ලේ අඩුකුලේ ක්‍රීඩාවක් ද? නැත්නම් එල්ලේ ගහන්නේ අඩුකුලේ උන්ද?..උන්ගේ කමෙන්ට්‍රී එකයි උස වැඩිවෙන තරමට කප් එකේ වටිනාකමයි...ඒවට හම්බෙන තෑගි දැක්කම එහෙම හිතෙනව...නිකන් ත්‍රීවීලර් සංස්කෘතිය වගේ පොඩි අඩුකුලේ ගතියක් එල්ලේ ගහන උන්ගේ තියෙනවා නේ.