එල්ලේ අඩුකුලේ

King kekille

Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    එල්ලේ අඩුකුලේ ක්‍රීඩාවක් ද? නැත්නම් එල්ලේ ගහන්නේ අඩුකුලේ උන්ද?..උන්ගේ කමෙන්ට්‍රී එකයි උස වැඩිවෙන තරමට කප් එකේ වටිනාකමයි...ඒවට හම්බෙන තෑගි දැක්කම එහෙම හිතෙනව...නිකන් ත්‍රීවීලර් සංස්කෘතිය වගේ පොඩි අඩුකුලේ ගතියක් එල්ලේ ගහන උන්ගේ තියෙනවා නේ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,350
    166,720
    113
    එකමත් එක රටක
    එල්ලේ අඩු කුලේ නෑ .

    හැබැයි අඩු කුලේ සමහර උන් හිතන් ඉන්නව උන්ගේ ක්‍රීඩාව එල්ලේ කියලා.
    හැබැයි උන්ට එල්ලේත් බෑ ..

    එල්ලේ හොදට පුලුවන් උන් ඉන්නේ වත්තල - හලාවත area එකේ , වොලිබෝල් වගේම. ජාතික තලයේ උන් ඉන්නේ ඒ පැත්තේ.
     
    ඇයි තොටලග වැල්ලම්පිටිය කොලොන්නාව.
     
    • Like
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,350
    166,720
    113
    එකමත් එක රටක
    ඇයි තොටලග වැල්ලම්පිටිය කොලොන්නාව.
    ඔව් ඔව්.. ඔය රූට් එකේ හලාවත පැත්තට යනකන් තමයි ජාතික තලයේ උන් ඉන්නේ.
    හැබැයි සමහර ගම් වල උන් හිතනවා එල්ලේ කියන්නේ උන්ගේ ක්‍රීඩාව කියලා . වොලිබෝලුත් ඒ වගේ.
     
    • Like
    Reactions: Solo Rider

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    ජාතික තලයේ ක්‍රීඩාවක් වෙන්නේ කොහොමද එක ප්‍රදේශයකට විතරයි සීමා වෙලා තියෙන්නේ...හැම පලාතකින්ම සෙල්ලම් කරානම් කියන්න පුලුවන්...හැකියාව තියන කොල්ලො කොච්චර ඇතිද...උතුරේ වගේ...මුලු රටේම සෙල්ලම් කරන්නේ නැතුව ඒක ජාතික ක්‍රීඩාවක් වෙන්න බැහැ
    ඔව් ඔව්.. ඔය රූට් එකේ හලාවත පැත්තට යනකන් තමයි ජාතික තලයේ උන් ඉන්නේ.
    හැබැයි සමහර ගම් වල උන් හිතනවා එල්ලේ කියන්නේ උන්ගේ ක්‍රීඩාව කියලා . වොලිබෝලුත් ඒ වගේ.
     
    • Like
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,350
    166,720
    113
    එකමත් එක රටක
    ජාතික තලයේ ක්‍රීඩාවක් වෙන්නේ කොහොමද එක ප්‍රදේශයකට විතරයි සීමා වෙලා තියෙන්නේ...හැම පලාතකින්ම සෙල්ලම් කරානම් කියන්න පුලුවන්...හැකියාව තියන කොල්ලො කොච්චර ඇතිද...උතුරේ වගේ...මුලු රටේම සෙල්ලම් කරන්නේ නැතුව ඒක ජාතික ක්‍රීඩාවක් වෙන්න බැහැ
    මම කිව්වේ ඉතින් ඔය ජාතික ශුරතා කියලා දේවල් තියෙන්නේ බන්. ඒවලින් වැඩිපුර දිනන්නේ ඔය පැතිවලින්.
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    අපෝ ඕව අඩු කුලෙ
    කොස්, මයියොක්කත් අඩු කුලෙ
    මෑකරල් , වට්ටක්කත් අඩු කුලෙ
    සාලයො , ලින්නො අඩු කුලෙ
    එතකොට තෝර, මෝර, තලපත්
    බණ්ඩක්ක, වැටකොළු, පතෝල එහෙම මොනවද... :unsure:
     
    • Haha
    Reactions: Solo Rider

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,113
    13,779
    113
    පෘථිවිය
    එල්ලේ අඩුකුලේ ක්‍රීඩාවක් ද? නැත්නම් එල්ලේ ගහන්නේ අඩුකුලේ උන්ද?..උන්ගේ කමෙන්ට්‍රී එකයි උස වැඩිවෙන තරමට කප් එකේ වටිනාකමයි...ඒවට හම්බෙන තෑගි දැක්කම එහෙම හිතෙනව...නිකන් ත්‍රීවීලර් සංස්කෘතිය වගේ පොඩි අඩුකුලේ ගතියක් එල්ලේ ගහන උන්ගේ තියෙනවා නේ.
    එල්ලේ ගහල තියෙනවද?

    එල්ලේ ගහල නැත්නම් කතා නොකර ඉන්න බ්‍රෝ

    කුලේ හොයන්න යන්නෙම ගොන් ආතල් ගන්න අය
     
    • Like
    Reactions: Solo Rider