එල්ලෝරාව හැදුවෙ කවුද?

NRTG

Well-known member
  • Oct 19, 2019
    41,109
    198,623
    113
    Colombo, Sri Lanka
    ඔය දේවාලේ හදලා තියන එක දැක්කම පුදුම හිතෙනවා මිනිස්සුන්ට මේක කරන්න පුළුවන් වැඩක්ද කියලා.
    හැබැයි පොඩි ප්‍රශ්නයක් තියනවා සමහර තැන වල තියනවා භාගෙට වැඩ ඉවර කරපු එව්වා. එතන පොඩි ගැටළුවක් එනවා එව්වා අයි නතර කෙරුවේ කියලා
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,084
    54,756
    113
    Colombo
    මොකා ආවත් මූ දානෙට සල්ලි හිඟා කනවනෙ වීඩියෝ වල :(
     
    • Like
    Reactions: NRTG

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,785
    9,158
    113
    අජන්තා එලෝරා කම්ප්ලෙක්ස් පරම්පරා ගානක් තිස්සෙ හදපු එකක් කියලයි කියන්නෙ. ඕකෙ බොහොමයක් හින්දු වගේම කෑල්ලක බෞද්ධ අයිඩලටරීස් තියෙනව.

    ගල් වැඩ වලට විශ්වකර්මයෝ දකුණු ඉන්දියානුවෝ වෙති. මන් හිතන්නෙ සරළම විස්තර කිරීම තමා හොඳම දේ මෙතන, මහන්සියෙන් කරපු දෙයක්.

    පිරමීඩ් හැදුවේ ශ්‍රමයෙන් කියල හිතන්න පුලුවන් නම් මේක එහෙම නොවෙන්න හේතුවක් නැත.

    දකුණෙ පැතිවල ගල් වැඩ දකිද්දි මතක් වෙන්නෙ LOTR dwarf සංස්කෘති. ටොල්කීන් කියනව වගේ කියුබික් හැඩ, අංශක අනූවෙ ඈන්ගල් ග්‍රැනයිට් ආකිටෙක්චර්.
     
    Last edited:

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,235
    1
    61,651
    113
    Mother Earth
    ඕක හදල තියෙන්නෙ කළු ගල් හොඳට පිටි වෙන්න කුඩු කරලා පස්සෙ අච්චු හදලා අර කළු ගල් පවුඩරුයි බයින්ඩර් ගමුයි කවලම් කරල පේස්ට් එකක් හදල අච්චු වලට වක්කරලා.
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,109
    198,623
    113
    Colombo, Sri Lanka
    ඕක හදල තියෙන්නෙ කළු ගල් හොඳට පිටි වෙන්න කුඩු කරලා පස්සෙ අච්චු හදලා අර කළු ගල් පවුඩරුයි බයින්ඩර් ගමුයි කවලම් කරල පේස්ට් එකක් හදල අච්චු වලට වක්කරලා.
    Lashing Out Dwight Schrute GIF by The Office
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,176
    27,640
    113
    ඔය දේවාලේ හදලා තියන එක දැක්කම පුදුම හිතෙනවා මිනිස්සුන්ට මේක කරන්න පුළුවන් වැඩක්ද කියලා.
    හැබැයි පොඩි ප්‍රශ්නයක් තියනවා සමහර තැන වල තියනවා භාගෙට වැඩ ඉවර කරපු එව්වා. එතන පොඩි ගැටළුවක් එනවා එව්වා අයි නතර කෙරුවේ කියලා
    පිට සක්වල උන් උනත් දවසට පැය 8යි, සතියට පැය 40 ලු වැඩ. OT ගෙවන්න ඕනේ. පිටසක්වල යූනියන් එකෙන් ටැක්ස් අඩු කරලා පඩි වැඩි කරන්න කියලා උත්ගෝශන කරපු වෙලාවක මගඇරුන එව්ව තමයි බාගෙට කරලා තියෙන්නේ 🥴 .

    තනි ගලෙන්

    ඕක හදල තියෙන්නෙ කළු ගල් හොඳට පිටි වෙන්න කුඩු කරලා පස්සෙ අච්චු හදලා අර කළු ගල් පවුඩරුයි බයින්ඩර් ගමුයි කවලම් කරල පේස්ට් එකක් හදල අච්චු වලට වක්කරලා.

    🥲 🥲 🥲 🥴 🥴 🥴
    ------ Post added on Sep 17, 2023 at 12:37 AM
     
    • Haha
    Reactions: NRTG