තනි ගලෙන්උඩ ඉදලා යටට හාරපු දේවාලයක් තියෙනවා. කොහොම හැදුවද කියල හිතාගන්න බෑ
ඕක හදල තියෙන්නෙ කළු ගල් හොඳට පිටි වෙන්න කුඩු කරලා පස්සෙ අච්චු හදලා අර කළු ගල් පවුඩරුයි බයින්ඩර් ගමුයි කවලම් කරල පේස්ට් එකක් හදල අච්චු වලට වක්කරලා.
පිට සක්වල උන් උනත් දවසට පැය 8යි, සතියට පැය 40 ලු වැඩ. OT ගෙවන්න ඕනේ. පිටසක්වල යූනියන් එකෙන් ටැක්ස් අඩු කරලා පඩි වැඩි කරන්න කියලා උත්ගෝශන කරපු වෙලාවක මගඇරුන එව්ව තමයි බාගෙට කරලා තියෙන්නේඔය දේවාලේ හදලා තියන එක දැක්කම පුදුම හිතෙනවා මිනිස්සුන්ට මේක කරන්න පුළුවන් වැඩක්ද කියලා.
හැබැයි පොඩි ප්‍රශ්නයක් තියනවා සමහර තැන වල තියනවා භාගෙට වැඩ ඉවර කරපු එව්වා. එතන පොඩි ගැටළුවක් එනවා එව්වා අයි නතර කෙරුවේ කියලා
තනි ගලෙන්
ඕක හදල තියෙන්නෙ කළු ගල් හොඳට පිටි වෙන්න කුඩු කරලා පස්සෙ අච්චු හදලා අර කළු ගල් පවුඩරුයි බයින්ඩර් ගමුයි කවලම් කරල පේස්ට් එකක් හදල අච්චු වලට වක්කරලා.