එල්.ටී.ටී.ඊ ගුවනින් හෙලන බෝම්බ

RLT4U

Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    11.png

    Eka thamai bn... Karuna amman kiyala thiyenne u hero kenek wage ape ami eke kollo 3000k dawasata maruwa kiyala.
    Eth uta national list eken enna kiyala mahinada kiyala. balapan ithin.
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,972
    17,132
    113
    panadura

    Eka thamai bn... Karuna amman kiyala thiyenne u hero kenek wage ape ami eke kollo 3000k dawasata maruwa kiyala.
    Eth uta national list eken enna kiyala mahinada kiyala. balapan ithin.
    එහෙම තමයි .දේශපාලනයයි,රට පාවදීමයි කියන්නෙ දෙකක්.කවුරු මොනව කිව්වත් මහින්දල නැත්තම් ඔය 3000කින් නවතින්නෙ නෑ.එහෙනම් කොලබත් අල්ලල මුන්
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    සමන් කුමාර රාමවික්‍රමට මොකද උනේ බං , පොර දැන් ලංකාවේ නැද්ද ? දැක්කේ නෑ කාලෙකින්
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,652
    72,865
    113
    මාලඹේ

    Eka thamai bn... Karuna amman kiyala thiyenne u hero kenek wage ape ami eke kollo 3000k dawasata maruwa kiyala.
    Eth uta national list eken enna kiyala mahinada kiyala. balapan ithin.
    මූ හමුදාවට LTTE Plans ටික Map ටිකත් එක්ක දුන්නේ නැත්නං මේ කොමෙන්ට් එක ලියන වෙලාවෙත් පිටකොටුවේ බෝම්බයක් පිපුරණ කියලා නිව්ස් වලට යන්න හැකියාවක් තිබ්බ.
    මේ වගේ LTTE එකේ ලොකු ඉත්තෝ අපේ පැත්තට අදින එක තමා දේශපානයය කියලා කියන්නේ .
    යුද්ධයක් දිනන්න හමුදා නායකත්වය වගේම දේශපාලන නයත්වයත් ඕනේ වෙනවා 😀😀
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    මූ හමුදාවට LTTE Plans ටික Map ටිකත් එක්ක දුන්නේ නැත්නං මේ කොමෙන්ට් එක ලියන වෙලාවෙත් පිටකොටුවේ බෝම්බයක් පිපුරණ කියලා නිව්ස් වලට යන්න හැකියාවක් තිබ්බ.
    මේ වගේ LTTE එකේ ලොකු ඉත්තෝ අපේ පැත්තට අදින එක තමා දේශපානයය කියලා කියන්නේ .
    යුද්ධයක් දිනන්න හමුදා නායකත්වය වගේම දේශපාලන නයත්වයත් ඕනේ වෙනවා 😀😀
    Aniwa bn. eka nam aththa.
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    u USA ne inne dan?.
    ඇයි දැනේ නෑ ඌ USA ගියේ , අපරාදේ රුපවාහිනී හිටියනම් ඌට හොඳ ආගතයක් තියෙනවා නේ
     
    Dumbledore

    Well-known member
  • Oct 1, 2012
    2,363
    955
    113
    Godric's Hollow
    සමන් කුමාර රාමවික්‍රමට මොකද උනේ බං , පොර දැන් ලංකාවේ නැද්ද ? දැක්කේ නෑ කාලෙකින්
    පොර චැනල් ෆෝ එකට විඩියෝස් විකුණලා කියල කියනව නේද....එහෙම කරල තමා යුඑස් ගියා කියන්නෙ.... හරියට දන්නේ නෑ ඉතින්. හැබැයි මෙහෙම යුද අතීතයක් තිබුන කියල ගොඩක් උන්ට මතක නෑ දැන්. පොඩි උන් නම් දන්නෙම නෑ...
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,468
    15,592
    113
    Land of the Gods 🕎
    මමත් මේ ටිකේ සමන් කුමාර රාමවික්‍රමගේ වන්නි මෙහෙයුම බලනව. උබල දන්නවනම් ඩොකුයුමේන්ට්‍රි විදියට යන විඩොයෝ එකක් තියෙනම් ලින්ක් එක එවපන්. සමන් කුමාරයගේ එව උපරිම විනාඩි 2 යි එපා වෙනව. කොටින්ගේ අහූ වෙලා තිබ්බ ගොඩක් මැසින් යුරෝප් වලින් ආව එව මම දැක්ක විදියට. නොර්වේ, ස්විස්, ඉන්ග්ලන්ඩ් , ජර්මනි, වගේ රටවලින් මුන්ට සෑහෙන්න උදව් තිබිල තියෙනව. :angry:
     
    • Like
    Reactions: Dr.Amdan

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,296
    17,331
    113

    Eka thamai bn... Karuna amman kiyala thiyenne u hero kenek wage ape ami eke kollo 3000k dawasata maruwa kiyala.
    Eth uta national list eken enna kiyala mahinada kiyala. balapan ithin.

    UNP ටැලිපෝනය දැන් හරි රට ගැන ඵක හිතන ඵක ගැන සතුටුයි ඒ කාලෙ කොටින්ට ෆුක දුන්නට..දැන් නම් හොඳටම රණ විරු ගාය තියෙනවා.ජාති අාලය..සිංහල ලේ කකියනවා නේද බ්‍රෝ.හම්මා මාව ගැහෙනවා කරුණගෙ බොටුව හිර කරනකන්‍....මටත් හිතෙනව මේ පාර ජන්දෙ ඔය දෙපැත්තෙන් ඵකකට දෙන්න..බ්‍රෝ මොන පැත්‍තටද දෙන්නෙ?මොන පැත්තද.වඩා හොඳ?කරුණව හිරේ දාන්න නම් අපේ සිංහල ජාතිය ගැන කැක්කුමක් තියෙන,රණ විරු ගායක් තියෙන UNP හරි ටැලිපෝනය හරි දිනවමු guys..
     
    Last edited:
    • Dislike
    Reactions: RLT4U

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa

    Eka thamai bn... Karuna amman kiyala thiyenne u hero kenek wage ape ami eke kollo 3000k dawasata maruwa kiyala.
    Eth uta national list eken enna kiyala mahinada kiyala. balapan ithin.
    Eken hithaganin, U politician kenek den, Un kiyanne janathawa ahanna kemathi de. Ape Free education health aran uthure un ahanna kemathi owada??? Ekath hithanna one thawa peththak karunata wada bhayanaka.
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    Eken hithaganin, U politician kenek den, Un kiyanne janathawa ahanna kemathi de. Ape Free education health aran uthure un ahanna kemathi owada??? Ekath hithanna one thawa peththak karunata wada bhayanaka.

    Ehema katata ena hada dema kiyanna ba bn kata unath.
    Me rate nithiyak thiyenawa.

    Ubata puluwan da mic ekak aragena parata bahala sadden kiyanna mama aru maruwa mu maruwa kiyala.
    Avith ubawa kudalagena aragena yavi.

    Rate nithiyak thiyenna one. mama hamadama kiyanawa wage.
     
    • Dislike
    Reactions: neyohk

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,296
    17,331
    113
    Ehema katata ena hada dema kiyanna ba bn kata unath.
    Me rate nithiyak thiyenawa.

    Ubata puluwan da mic ekak aragena parata bahala sadden kiyanna mama aru maruwa mu maruwa kiyala.
    Avith ubawa kudalagena aragena yavi.

    Rate nithiyak thiyenna one. mama hamadama kiyanawa wage.

    :lol:
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    Ehema katata ena hada dema kiyanna ba bn kata unath.
    Me rate nithiyak thiyenawa.

    Ubata puluwan da mic ekak aragena parata bahala sadden kiyanna mama aru maruwa mu maruwa kiyala.
    Avith ubawa kudalagena aragena yavi.

    Rate nithiyak thiyenna one. mama hamadama kiyanawa wage.

    Army ekaka iddi prathiwirudhdha sebalu meruwa kiwwoth waradak nemei. Eth prasiddiye Nirayudha sebalu meruwa, Yatat una sebalu meruwa, Neththam Hamuduruwaru meruwa kiwwot kudalan yanna puluwan. mokada ewa Yudha aparada.
     
    • Haha
    Reactions: RLT4U

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!

    Uba hina wenne, 3000 kollo jivitha puja karapu ekatada?
    e kollo 2000 / 3000 kage ammala thaththala adawapu ekata da?
    e kollo 2000 / 3000 kage daruwo thamath anatha wela inna ekatada?

    Una de una kiyamu / politics kiyamu bai theory ekata anuwa.
    Eth mu mehema thanin thana adambarayen kiya kiya yanakota ubata iwasagena inna puluwan da?

    Ha okay....