Uba hina wenne, 3000 kollo jivitha puja karapu ekatada?
e kollo 2000 / 3000 kage ammala thaththala adawapu ekata da?
e kollo 2000 / 3000 kage daruwo thamath anatha wela inna ekatada?
Una de una kiyamu / politics kiyamu bai theory ekata anuwa.
Eth mu mehema thanin thana adambarayen kiya kiya yanakota ubata iwasagena inna puluwan da?
Ha okay....
නෑ මම හිනා උනේ UNP/ටැලිපෝන් අයටත් රට ගැන කැක්කුමක් තියෙනව කියල දැනගත්ත ඵකට.උඹලටත් රණ විරු ගාය හැදුන ඵක ගැන පට්ට සතුටුයි බ්‍රෝ..ඔව් ඒ කාලේ වුන දේවල් අමතක කරමු..
