එල්.ටී.ටී.ඊ තහනම ඉවතට?

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    එල්.ටී.ටී.ඊ තහනම ඉවතට?

    ජාත්‍යන්තර ත්‍රස්ථවාදී ලයිස්තුවෙන් දෙමළ සංසදයේ සංවිධාන 16 හා සියගණනකගේ නම් ඉවත් කිරීමට නව රජය කටයුතු යොදමින් තිබෙන බව ඩේලි මේල් වෙබ් අඩවිය උපුටා දක්වයි

    Sri Lanka planning to lift 'terrorist' ban on Tamils abroad

    article_doc_173xi_6_X7vf7ko_O_HSK1_40_634x475.jpg




    Sri Lanka's new government Wednesday announced plans to remove 16 groups and hundreds of Tamils from a list of "foreign terrorists" as part of reconciliation with its largest ethnic minority.
    Foreign Minister Mangala Samaraweera said the previous administration of hardline president Mahinda Rajapakse had linked overseas Tamil outfits to the rebel Liberation Tigers of Tamil Eelam (LTTE) which was crushed by his forces by May 2009.
    "They banned several Sri Lankan Tamil diaspora groups... for their alleged links to the LTTE," Samaraweera told parliament. "This was done to build up the hysteria about the LTTE regrouping."

    Code:
    http://www.dailymail.co.uk/wires/afp/article-3001188/Sri-Lanka-planning-lift-terrorist-ban-Tamils-abroad.html



     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    හෙළයෙක්;18065540 said:
    හිටහන් දගලන්නෙ නැතුව දැන් පොත් පෙරලනව ඇති හේතුවක් හදාගන්න.

    :lol::lol::lol:
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,632
    14,282
    113
    LTTE තහනම ඉවත් කරලා නෑ බං :no: ආටිකල් එක කියවපන් ඉංග්‍රීසි බැරිද?:eek:

    LTTE සම්බන්දයි කියල තහනම් කරල තියන සංවිධාන ලිස්ට් එක ආය review කරනවා කියලයි කියන්නේ :yes:

    මේ උඹ දාපු නැති කෑල්ල

    A further 424 individuals, some of whom had been dead for years, had also been listed as terrorists and banned.

    Announcing a review with a view to lifting the banning and terrorist classifications, the minister said the action was part of new President Maithripala Sirisena's reconciliation plan. Official sources said the lifting should happen soon.

    "Reviewing this list of individuals and entities is an important exercise at this juncture when the government of President Sirisena is seriously committed to expedite the reconciliation process," the minister said.

    The former regime of Rajapakse, who ruled for a decade until he was defeated in January elections, had said the ban was to prevent them from funding Tamil rebels to regroup in Sri Lanka.

    The terror designation applied to several organisations in Australia, Britain, Canada and the United States.

    But, added the minister, most of the groups as well as the individuals designated terrorist had merely been vocal proponents of Tamil rights.

    "There was hardly any tangible evidence to link them to the LTTE," the minister said.

    Sri Lanka's main Tamil political party has accepted efforts of the new government to ensure reconciliation after 37 years of ethnic war that claimed over 100,000 lives.

    Security forces under Rajapakse crushed the LTTE leadership in a military campaign that ended in 2009 but sparked allegations that up to 40,000 Tamil civilians were also killed.

    ඔව් ඉතින් LTTE තහනම ඉවත් කරනවා කියල දැම්මේ නැත්තම් කට්ටියව ෆෝම් කරන්න බෑනේ නේද?:) ආතල් කැඩුව නම් සොරි ඈ :(
     

    Jax_Teller

    Member
    Oct 19, 2013
    890
    50
    0
    38
    Charming, California
    jayaweewa jayaweewa

    puka demu,
    wedi kamu.

    jaya wewa yahapalnayata :lol:


    Give me the reason about this case ටොයියනි.:yes::cool:


    හෙළයෙක්;18065540 said:
    හිටහන් දගලන්නෙ නැතුව දැන් පොත් පෙරලනව ඇති හේතුවක් හදාගන්න.


    mahinda aye enne naha okava war crimes walata yavanava lagadima.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,331
    100,183
    113

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    coolkasunගෙ නිරුවත නැවතත්. මෙහෙම ගොබ්බ threads දාගෙන දඟලනවට වැඩිය හොඳ නැද්ද English class එකකට ගියොත්..
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    LTTE තහනම ඉවත් කරලා නෑ බං :no: ආටිකල් එක කියවපන් ඉංග්‍රීසි බැරිද?:eek:

    LTTE සම්බන්දයි කියල තහනම් කරල තියන සංවිධාන ලිස්ට් එක ආය review කරනවා කියලයි කියන්නේ :yes:

    මේ උඹ දාපු නැති කෑල්ල



    ඔව් ඉතින් LTTE තහනම ඉවත් කරනවා කියල දැම්මේ නැත්තම් කට්ටියව ෆෝම් කරන්න බෑනේ නේද?:) ආතල් කැඩුව නම් සොරි ඈ :(

    ප්‍රශ්නාර්ත ලකුණ
    coolkasunගෙ නිරුවත නැවතත්. මෙහෙම ගොබ්බ threads දාගෙන දඟලනවට වැඩිය හොඳ නැද්ද English class එකකට ගියොත්..

    පොන්ස් තොට පේන්නැද්ද ප්‍රශ්නාර්ත ලකුණ. ඔය කියපු ඉන් මැරිලනම් , එල්.ටී.ටී.යට සම්බන්ධතා හොයාගන්න අපහසුයිනම් , ඒව ගැන තව හොයනවා මිසක් මේ තකහනියේ ලිෆ්ට් කරන්නේ මොකටද? උබ ඉස්සේල්ලා සිංහල හදාරලා ඉදපන් ලොරි ටෝක් දෙන්න කලින්.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    LTTE තහනම ඉවත් කරලා නෑ බං :no: ආටිකල් එක කියවපන් ඉංග්‍රීසි බැරිද?:eek:

    LTTE සම්බන්දයි කියල තහනම් කරල තියන සංවිධාන ලිස්ට් එක ආය review කරනවා කියලයි කියන්නේ :yes:

    මේ උඹ දාපු නැති කෑල්ල



    ඔව් ඉතින් LTTE තහනම ඉවත් කරනවා කියල දැම්මේ නැත්තම් කට්ටියව ෆෝම් කරන්න බෑනේ නේද?:) ආතල් කැඩුව නම් සොරි ඈ :(
    ඕකට ඉංග්‍රීසි බෑ :lol:
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    පැටියා;18067221 said:
    ඕකට ඉංග්‍රීසි බෑ :lol:

    තොපිට ප්‍රශ්නාර්ථ ලකුණ දන්නෑ. ලජ්ජයි. කොටි පැටියා