තොපිට ප්‍රශ්නාර්ථ ලකුණ දන්නෑ. ලජ්ජයි. කොටි පැටියා
දැං එහෙම වත් කියපංකො. හා හා

තොපිට ප්‍රශ්නාර්ථ ලකුණ දන්නෑ. ලජ්ජයි. කොටි පැටියා

ප්‍රශ්නාර්ත ලකුණ
Article එක මුල ඉඳන් කියෙව්වා. දෙපාරක් තුන් පාරක්ම කියෙව්වා කොහෙවත් නැහැ LTTE තහනම අයින් කරනවා කියල. තියෙන්නේ LTTE support කාරයෝ කියල Label ගහපු උන්ව ආයේ review කරනවා කියල. ඒක කරන්නෙත් අර උගත් පාඩම් මොකක් කියල ගැහුව්වේ ගිවිසුමක් ජිනීවා එකේ අන්න ඒක satisfy කරන්න. දෙයක් කියවල තේරුම් ගනිල්ලා එක බල්ලෙක් බුරපුවම අර ඔක්කොම වටවෙලා බුරන්නේ නැතුව.
හැබැයි මට ෂුවර් නැති දෙකට තියෙන්නේ review process එක මොන වගේද කියල ඔකේ ඇත්තටම LTTE එකට සම්බන්ද උන් ඉඳල උන් review process එකෙන් එලියට අවොත් තමා case එක.
othana thama awla තොපිට ප්‍රශ්නාර්ථ ලකුණ දන්නෑ. ලජ්ජයි. කොටි පැටියා
ප්‍රශ්නාර්ථ ලකුණයි ඉංග්‍රීසියි කියන්නෙ දෙකක්, උබ ඒ දෙක හරියට ගලපගෙන නෑ.
http://www.colombolanguageschool.com/index.php/courses
මෙතන හොඳ තැනක් උබට මුල ඉඳලම කඩ්ඩ ඉගෙන ගන්න පුලුවන්. පසුතැවෙන්න එපා මුල ඉඳලම උනන්දුවෙන් කරොත් ගොඩ දා ගන්න අමාරු නෑ..


ප්‍රශ්නාර්ථ ලකුණෙන් කියවෙන්නේ ප්‍රශ්නයක් , ඒක මාර්තෘකාව , අන්තර්ගතය කෙටිකරලා සිංහලෙන් දාලා තියෙනවා. දැන් තව මොනාහරි කියන්න තියෙනවද?![]()