Meka tikak saddeta daganain. Uda gihin aharenne
Ita passe dawasama subai
Ita passe dawasama subai
කොරෝනා අස්සේ බෝඩිං ජීවිතේ කොහොමද මචං?Alarm 3k තියලා තියෙනවා
බෝඩිමේ එහා room එකාගේ phone එකෙත් මන් එලාම් තියෙනවා
කොහොමහරි 8.15 fingerprint තියාගන්ඩ දුවනවා
කොරෝනා අස්සේ බෝඩිං ජීවිතේ කොහොමද මචං?
හොඳ වෙලාවට බෝඩ් වෙලා හිටපු කාලේ uber eats තිබ්බේ නැත්තේඅවුලක් නෑ වියදම් වැඩි
Uber eats & alcohol![]()
සරලවම ඇහැරෙන්නෙ නෑ. හැබයි පට්ට ඉම්පොර්ටන්ට් වැඩක් තිබ්බොත්, නැත්ත්ම් හෙනම උවමනා වැඩක් තිබ්බොත් එලාම් එක වදිනකොට ඇහැරිලා ඉවරයිමචංලා මට පොඩි දෙයක් අහන්න තියේ
මම රෑට පාඩම් කරලා එලාම් එක තියලා නිදාගත්තම කවදාවත් මට එලාම් එකට නැගිටින්න එලාම් එක ඇහෙන්නෙ නෑ
කොච්චර ඝෝශාකාර සිංදුවක් එලාම් ටෝන් එකට දාගෙන හිටියත් ඇහෙන්නෙ නෑ
ඒත් ඒ වෙලාවට කාට හරි කෝල් එකක් අරන් ඇහැරවන්න කීවෝත් ඒ රින්ගින් ටෝන් එක කොච්චර පොඩි සද්දයක් උනත් ඒකට ඇහැරෙනවා
මේ ගැන අදහස් තියේද කාටහරි?
ඉතිං බන් අර "රට රකින අපේ විරුවා" සින්දුව දා ගන්නකො රිගින් ටොන් එකට. උබට උද ගිහින් ඇහැරිලා ඇද උඩම කක්කා ගිහින් චු ටිකත් යයි. දත් මැදලා මුණ හෝදලා ඇදුමක් ගෙන වැඩට යන්න විතරයි තියෙන්නේමචංලා මට පොඩි දෙයක් අහන්න තියේ
මම රෑට පාඩම් කරලා එලාම් එක තියලා නිදාගත්තම කවදාවත් මට එලාම් එකට නැගිටින්න එලාම් එක ඇහෙන්නෙ නෑ
කොච්චර ඝෝශාකාර සිංදුවක් එලාම් ටෝන් එකට දාගෙන හිටියත් ඇහෙන්නෙ නෑ
ඒත් ඒ වෙලාවට කාට හරි කෝල් එකක් අරන් ඇහැරවන්න කීවෝත් ඒ රින්ගින් ටෝන් එක කොච්චර පොඩි සද්දයක් උනත් ඒකට ඇහැරෙනවා
මේ ගැන අදහස් තියේද කාටහරි?
මචංලා මට පොඩි දෙයක් අහන්න තියේ