එලාම් එකට ඇහැරෙනවද උබලට?

Thari87

Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    මං නම් 7 ට නැගිටිනවා නම් 6 ඉඳලා විනාඩි 5න් 5ට phone දෙක තුනකින් alrm තියනවා...මං විතරක් නෙමේයි අහල පහල කාමර වල ඉන්න උනුත් ඇ⁣හැරෙනවා....
     
    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    එළාම් එකට කලින් ඇහැරෙනවා, මම නිදාගන්න කලින් ඇහැරෙන්න ඕන ටයිම් එක හිතාගෙන නිදාගත්තම ඇහැරෙනවා, හැබැයි උදෙන්ම නැගිටිනවා නම් කලින් නිදාගන්න ඕන.
     
    Nucleardeath

    Well-known member
  • Nov 22, 2012
    1,668
    5,443
    113
    Alarm 3k තියලා තියෙනවා
    බෝඩිමේ එහා room එකාගේ phone එකෙත් මන් එලාම් තියෙනවා
    කොහොමහරි 8.15 fingerprint තියාගන්ඩ දුවනවා
    කොරෝනා අස්සේ බෝඩිං ජීවිතේ කොහොමද මචං?
     
    • Like
    Reactions: Solo Rider and NRTG

    blackheart

    Well-known member
  • Apr 30, 2019
    984
    683
    93
    මචංලා මට පොඩි දෙයක් අහන්න තියේ
    මම රෑට පාඩම් කරලා එලාම් එක තියලා නිදාගත්තම කවදාවත් මට එලාම් එකට නැගිටින්න එලාම් එක ඇහෙන්නෙ නෑ
    කොච්ච‍ර ඝෝශාකාර සිංදුවක් එලාම් ටෝන් එකට දාගෙන හිටියත් ඇහෙන්නෙ නෑ
    ඒත් ඒ වෙලාවට කාට හ‍රි කෝල් එකක් අරන් ඇහැරවන්න කීවෝත් ඒ රින්ගින් ටෝන් එක කොච්චර පොඩි සද්දයක් උනත් ඒකට ඇහැරෙනවා
    මේ ගැන අදහස් තියේද කාටහරි?
    සරලවම ඇහැරෙන්නෙ නෑ. හැබයි පට්ට ඉම්පොර්ටන්ට් වැඩක් තිබ්බොත්, නැත්ත්ම් හෙනම උවමනා වැඩක් තිබ්බොත් එලාම් එක වදිනකොට ඇහැරිලා ඉවරයි
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මචංලා මට පොඩි දෙයක් අහන්න තියේ
    මම රෑට පාඩම් කරලා එලාම් එක තියලා නිදාගත්තම කවදාවත් මට එලාම් එකට නැගිටින්න එලාම් එක ඇහෙන්නෙ නෑ
    කොච්ච‍ර ඝෝශාකාර සිංදුවක් එලාම් ටෝන් එකට දාගෙන හිටියත් ඇහෙන්නෙ නෑ
    ඒත් ඒ වෙලාවට කාට හ‍රි කෝල් එකක් අරන් ඇහැරවන්න කීවෝත් ඒ රින්ගින් ටෝන් එක කොච්චර පොඩි සද්දයක් උනත් ඒකට ඇහැරෙනවා
    මේ ගැන අදහස් තියේද කාටහරි?
    ඉතිං බන් අර "රට රකින අපේ විරුවා" සින්දුව දා ගන්නකො රිගින් ටොන් එකට. උබට උද ගිහින් ඇහැරිලා ඇද උඩම කක්කා ගිහින් චු ටිකත් යයි. දත් මැදලා මුණ හෝදලා ඇදුමක් ගෙන වැඩට යන්න විතරයි තියෙන්නේ
     
    • Like
    Reactions: Solo Rider

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,805
    113
    Home Sweet Home
    එලාම් clock 2 , phone එලාම් godayi (min. 10 n 10 )
    මචංලා මට පොඩි දෙයක් අහන්න තියේ
    මම රෑට පාඩම් කරලා එලාම් එක තියලා නිදාගත්තම කවදාවත් මට එලාම් එකට නැගිටින්න එලාම් එක ඇහෙන්නෙ නෑ
    කොච්ච‍ර ඝෝශාකාර සිංදුවක් එලාම් ටෝන් එකට දාගෙන හිටියත් ඇහෙන්නෙ නෑ
    ඒත් ඒ වෙලාවට කාට හ‍රි කෝල් එකක් අරන් ඇහැරවන්න කීවෝත් ඒ රින්ගින් ටෝන් එක කොච්චර පොඩි සද්දයක් උනත් ඒකට ඇහැරෙනවා
    මේ ගැන අදහස් තියේද කාටහරි?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,364
    100,243
    113
    නෑ නැගිටල කරන්න ඉන්න වැඩේ පට්ට ඉන්ටරෙස්ටින්ග් නන් වෙලාවට කලින් ඇහැරෙනව. ඒක හින්ද මම ගොඩක් කැමති වැඩක් උදේට කරන්න තියාගන්නව