එලියට එන්න දෙන්නැති රාජපක්ෂ

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,829
    39,798
    113
    Homagama
    රාජ පක්ෂලා හැත්ත බුරුත්තම නෙවෙයි රාජපක්ෂ නම ගැවුනු සක්කිලිත් සෙල්ලම් දාන රටේ,
    එකම එක රාජපක්ෂ කෙනෙක්ට නගින්න කැපි පෙන්න දෙන්නේම නැ.
    බයයි.
    ආවොත් කප් එක ගන්නවා කියලා වේලපත්කඩේ තියනවාලු.
    දන්නෝ දනිති
    දන්නෝ...... දනිති
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඔක්කොම රාජපක්ශල අතරෙ ටිප් එක දෙනකන් බලාගෙන ඉන්න අහින්සක වේටර් රාජපක්ශලත් ඉන්නව
    WhatsApp Image 2021-02-05 at 6.07.37 PM.jpeg
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,829
    39,798
    113
    Homagama
    ඔක්කොම රාජපක්ශල අතරෙ ටිප් එක දෙනකන් බලාගෙන ඉන්න අහින්සක වේටර් රාජපක්ශලත් ඉන්නව
    View attachment 111998
    මූ නෙවෙයි පොර.

    නමුත් ඉතින් සාටකේට වෙච්ච දේ නේ
     
    • Haha
    Reactions: Ragna_SL

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,829
    39,798
    113
    Homagama
    OKATA KAWDA BAN CHANDE DENNE
    එහෙම කියන්න එපා. බැසිලා නැත්තම් පොහොට්ටුවක් නැ. 2025 ඒ පැත්තෙන් දාන ජොකියෝ අතර බැසිල්ගේ නම උඩින්ම තියනවා
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,400
    100,323
    113
    නැ බං මිනිහට පලත්සබාවෙන් උඩ එන්න දෙන්නේම නැ
    කෝමත් මහින්ද නැති කාලෙක බූරුපුතානෝට වෙච්ච එක තමා ඕකුන්ට වෙන්නෙ. එතන නන් එකයි මේකෙ ඉන්නවනෙ හැට හුට හමාරක්.
     
    • Like
    Reactions: Lankaputhra16

    tas

    Well-known member
  • Jun 28, 2010
    1,865
    1,553
    113
    එහෙම කියන්න එපා. බැසිලා නැත්තම් පොහොට්ටුවක් නැ. 2025 ඒ පැත්තෙන් දාන ජොකියෝ අතර බැසිල්ගේ නම උඩින්ම තියනවා
    mankiwwe vijajadasa gena