එලියට බහින්න අංක අදාළ නැත

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,741
    12,768
    113
    එලියට බහින්න අංක අදාළ නැත

    95263550_157626219064007_3097077427969458176_o.jpg

    එක එක දවසට එක එක කතා
    කොහොමහරි කමක් නෑ ඔන්න
    :lol::lol:

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    ඉතිං බං අැඳිරිනීතිය නැති පැතිවල මොකටද අයි ඩී කාඩ් පෙන්න පෙන්න යන්නෙ..කොමන් සෙන්ස්?..:D
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,741
    12,768
    113
    ඉතිං බං අැඳිරිනීතිය නැති පැතිවල මොකටද අයි ඩී කාඩ් පෙන්න පෙන්න යන්නෙ..කොමන් සෙන්ස්?..:D

    නේවි සෙට් එක හොයාගන්න කලින් ඒ කියන්නේ 26 වෙනිදා වගේ කිව්වේ එහෙම තමයි.
    :eek:

    94526917_3161183717246225_7555975649903509504_o.jpg
     
    Last edited:

    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    ඉතිං බං අැඳිරිනීතිය නැති පැතිවල මොකටද අයි ඩී කාඩ් පෙන්න පෙන්න යන්නෙ..කොමන් සෙන්ස්?..:D

    :lol::lol:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,604
    72,805
    113
    මාලඹේ
    ඉතිං බං අැඳිරිනීතිය නැති පැතිවල මොකටද අයි ඩී කාඩ් පෙන්න පෙන්න යන්නෙ..කොමන් සෙන්ස්?..:D

    අංක ජෙප්ප උදෙන්ම නාගන්නාව :lol::lol::lol::lol:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    නේවි සෙට් එක හොයාගන්න කලින් ඒ කියන්නේ 26 වෙනිදා වගේ කිව්වේ එහෙම තමයි.
    :eek:

    එහෙම තමයි ඉතින්.....අවරුදු 100 කට පාරක් එන දෙයකදී තොත්ත බබ්බුන්ට වගේ හැම දේම ඇනල පොවන්න බෑ...ප්‍රවුර්ති බලල....කතා බහ කරලා update වෙලා ඉන්න ඕනේ.....
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    බයියන්ට උදේ කියපු දේ හවසට මතක නෑ :lol:

    මූ දාල තියෙන ලෙටර් ඵකට අදාලව කිව්වෙ.දැන් මොකක්ද අවුල?.