ටින් අංක උදව්වක්

Honey Bunch

Well-known member
  • Nov 24, 2018
    17,259
    26,719
    113
    Kandy
    මචන්ලා අපේ id එකට රෙජිස්ටර් කරලා තියෙන ටින් අන්කය හොයා ගන්නේ කොහොමද. 1944 ට කතා කලාම ඒකේ ටින් එකක් රෙජිස්ටර් කරන්න අංක එක ඔබන්න ඔය වගේ අදාල නොවන ටිකක් තමා කියන්නේ ඒකයි
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,761
    28,118
    113
    උඹ අයිති වෙන්නෙ මේකට Department of Inland Revenue - Kegalle Branch. මේකට කෝල් එකක් දාපන් හෙට. Mail එක ආවේ නෑ පොඩ්ඩක් බලලා දෙන්න කියපන්.
     
    • Love
    Reactions: Honey Bunch

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,259
    26,719
    113
    Kandy
    deepu email eke athi ne

    උඹ අයිති වෙන්නෙ මේකට Department of Inland Revenue - Kegalle Branch. මේකට කෝල් එකක් දාපන් හෙට. Mail එක ආවේ නෑ පොඩ්ඩක් බලලා දෙන්න කියපන්.

    Online TIN illuwanam Reference number enawa. Eka mention karanna
    මම කවදාවත් ටින් එකකට ඇප්ලයි කලේ නෑ මචන්ලා.ෆෝම් එකක් පුරවන්න ටින් අන්කය දන්න තියේ ඒකයි බැලුවේ