බෙහෙත් නිසා නෙට්බෝල් ක්රීඩිකාවක් මිය ගිහින් ලු .... (උස 6' 4''
)
)
)මමත් එහෙම හිතුවා මුලින්. බලපං බන් ගොන්ජගේ කෑලි ටික අත ඇරලා. පවු වැඩේ.රන්ජන් යූ ටියුබ් විව්ස් ගන්න බොරු දානවද මංද..ළගදිද මැරිල තියෙන්නෙ?
මිනිහා හැමෝටම එකම වේදනා නාශක වගේ එකක් ලු..Mewa boruda etakota? මේ the Hindu eke.
https://www.thehindu.com/sport/cricket/Dr.-White-and-his-miracle-cure/article15973710.ece
කොරෝනා හොද වෙනවද ඒකින් ?පස්සෙ බලන්නම්මමත් එහෙම හිතුවා මුලින්. බලපං බන් ගොන්ජගේ කෑලි ටික අත ඇරලා. පවු වැඩේ.
මිනිහා හැමෝටම එකම වේදනා නාශක වගේ එකක් ලු..
දැන් කළ ගෙඩි සෙල්ලම ඇත්ත එකක්ද උබ කියන්නේ ??කොරෝනා හොද වෙනවද ඒකින් ?

ඇයි බන් එහෙම කියන්නේ ? උබ මේක නිකන්වත් බැලුවද ?ගොන්ජා ආතල්

මට ඕකව පෙන්න බැහැඇයි බන් එහෙම කියන්නේ ? උබ මේක නිකන්වත් බැලුවද ?
ගොන්ජ අයින් කරල බලපං.
එල... ඌ ගැන නෙවෙයි බන් දැම්මේ.මට ඕකව පෙන්න බැහැ![]()
uba pansal palli yanwada? pirith nul badinawada? kawuru hari gdrin yaddi devi pihiatai hari budu saranai hari kyanwada?දැන් කළ ගෙඩි සෙල්ලම ඇත්ත එකක්ද උබ කියන්නේ ??කොරෝනා හොද වෙනවද ඒකින් ?
පන්සල් යනවා. අනිත් ඒවා නෑ .. දෙයියෝ හම්බෙලා නෑ .. පරිස්සමින් යන්න කියනව අදාළ එකාට දෙයියෙක් ඇවිත් උදව් කරනකන් ඉන්නේ නැතුව.uba pansal palli yanwada? pirith nul badinawada? kawuru hari gdrin yaddi devi pihiatai hari budu saranai hari kyanwada?
e wage tama. eka ekage wiswasa. budusaranai kyala yana aya hodata gamana gihilla enawa. happila marena ayat innawa. api kochchara qwwat piliganna eka piliganawa. nati eka na. eka ekage adahas ne owa.පන්සල් යනවා. අනිත් ඒවා නෑ .. දෙයියෝ හම්බෙලා නෑ .. පරිස්සමින් යන්න කියනව අදාළ එකාට දෙයියෙක් ඇවිත් උදව් කරනකන් ඉන්නේ නැතුව.
ඌ ඉතින් ඔතන දේශපාලනේ දාල ඕක කතා කරනවා තමයි බන්. ඒත් ඒ සිද්දිය ගැන මම දම්මේ.. උගේ කතාව අයින් කරල බලන තරමට හොදයි. ඌ නෙවෙයි ඔකේ කතා කරන්නේ. මරුන ළමයාගේ අම්ම. ඒක "ආතල්" නෑගොංජටත් ඉතින් විවේචනය කරන්න තියෙනවනම් වෙන මුකුත් ඕන නෑ.. මාලිමාවේ ඉන්න කොල්ලෙක් තමා ඉතින්. උන්ගේ ආණ්ඩු කාලේ ඇක්ෂන් ගන්න තිබ්බනේ
මාලිංගගේ සීන් එක මට හොදටම ෂුවර්.. බොරු කයිය තමා ගොංජගේ. හැමදාම ගැලරියට ආතල් සපයනවා