එලියන්ත වයිට්ගේ හොර

dxx

Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    රන්ජන් යූ ටියුබ් විව්ස් ගන්න බොරු දානවද මංද..😁ළගදිද මැරිල තියෙන්නෙ?
     
    • Like
    Reactions: Mohowk

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,330
    166,658
    113
    එකමත් එක රටක
    රන්ජන් යූ ටියුබ් විව්ස් ගන්න බොරු දානවද මංද..😁ළගදිද මැරිල තියෙන්නෙ?
    මමත් එහෙම හිතුවා මුලින්. බලපං බන් ගොන්ජගේ කෑලි ටික අත ඇරලා. පවු වැඩේ.

    මිනිහා හැමෝටම එකම වේදනා නාශක වගේ එකක් ලු..
    දැන් කළ ගෙඩි සෙල්ලම ඇත්ත එකක්ද උබ කියන්නේ ?? :rofl: කොරෝනා හොද වෙනවද ඒකින් ?
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,849
    9,539
    113
    Arkham City
    Oya dial eka Lansi dial ekakne, uu moda sinhalunwa andala thiyenne mata penne....pirith mathurala mutti gangawal walata dana gon part ape nane thibbe.
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    මමත් එහෙම හිතුවා මුලින්. බලපං බන් ගොන්ජගේ කෑලි ටික අත ඇරලා. පවු වැඩේ.

    මිනිහා හැමෝටම එකම වේදනා නාශක වගේ එකක් ලු..
    දැන් කළ ගෙඩි සෙල්ලම ඇත්ත එකක්ද උබ කියන්නේ ?? :rofl: කොරෝනා හොද වෙනවද ඒකින් ?
    පස්සෙ බලන්නම්:)
     
    • Like
    Reactions: dilann

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,334
    6,085
    113
    ගිය අවුරුද්දේ මේ ළමයා මැරිලා තියෙන්නේ
    ඇයි බන් මේ වගේ හොරුන්ගෙන් බෙහෙත් ගන්නේ
    ළමයා හොඳයි,ගීතාන්ජන මෙන්ඩිස්ලත් බෙහෙත් අරන්නේ
    රන්ජත් බෙහෙත් අරන් :rofl:
    ඩොක්ටර් අර්ජුන වගේ හොඳ අය ඉඳ්දි මුන් පස්සේ යන්නේ ඇයි
     
    • Like
    Reactions: dilann

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,828
    3,854
    113
    Delaware
    එතකොට මාලිංග, සචින් ගේ කාලයක් තිබ්බ ලෙඩ හොද උන එක බොරුවක්ද?
    උන්ම කියනවා නේ මේ පොර හින්දා හොද උනේ කියලා.
    මම දැක්කා සචින් ඉන්ටෙර්වීව් එකකත් ඔය ගැන කියනවා
    අනේ මන්දා
     
    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,510
    15,883
    113
    111
    Gotham
    batman.com
    දැන් කළ ගෙඩි සෙල්ලම ඇත්ත එකක්ද උබ කියන්නේ ?? :rofl: කොරෝනා හොද වෙනවද ඒකින් ?
    uba pansal palli yanwada? pirith nul badinawada? kawuru hari gdrin yaddi devi pihiatai hari budu saranai hari kyanwada?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,330
    166,658
    113
    එකමත් එක රටක
    uba pansal palli yanwada? pirith nul badinawada? kawuru hari gdrin yaddi devi pihiatai hari budu saranai hari kyanwada?
    පන්සල් යනවා. අනිත් ඒවා නෑ .. දෙයියෝ හම්බෙලා නෑ .. පරිස්සමින් යන්න කියනව අදාළ එකාට දෙයියෙක් ඇවිත් උදව් කරනකන් ඉන්නේ නැතුව.
     
    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,510
    15,883
    113
    111
    Gotham
    batman.com
    පන්සල් යනවා. අනිත් ඒවා නෑ .. දෙයියෝ හම්බෙලා නෑ .. පරිස්සමින් යන්න කියනව අදාළ එකාට දෙයියෙක් ඇවිත් උදව් කරනකන් ඉන්නේ නැතුව.
    e wage tama. eka ekage wiswasa. budusaranai kyala yana aya hodata gamana gihilla enawa. happila marena ayat innawa. api kochchara qwwat piliganna eka piliganawa. nati eka na. eka ekage adahas ne owa.
     
    • Like
    Reactions: dilann

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    ගොංජටත් ඉතින් විවේචනය කරන්න තියෙනවනම් වෙන මුකුත් ඕන නෑ.. මාලිමාවේ ඉන්න කොල්ලෙක් තමා ඉතින්. උන්ගේ ආණ්ඩු කාලේ ඇක්ෂන් ගන්න තිබ්බනේ :lol:
    මාලිංගගේ සීන් එක මට හොදටම ෂුවර්.. බොරු කයිය තමා ගොංජගේ. හැමදාම ගැලරියට ආතල් සපයනවා
     
    • Like
    Reactions: erozan

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,330
    166,658
    113
    එකමත් එක රටක
    ගොංජටත් ඉතින් විවේචනය කරන්න තියෙනවනම් වෙන මුකුත් ඕන නෑ.. මාලිමාවේ ඉන්න කොල්ලෙක් තමා ඉතින්. උන්ගේ ආණ්ඩු කාලේ ඇක්ෂන් ගන්න තිබ්බනේ :lol:
    මාලිංගගේ සීන් එක මට හොදටම ෂුවර්.. බොරු කයිය තමා ගොංජගේ. හැමදාම ගැලරියට ආතල් සපයනවා
    ඌ ඉතින් ඔතන දේශපාලනේ දාල ඕක කතා කරනවා තමයි බන්. ඒත් ඒ සිද්දිය ගැන මම දම්මේ.. උගේ කතාව අයින් කරල බලන තරමට හොදයි. ඌ නෙවෙයි ඔකේ කතා කරන්නේ. මරුන ළමයාගේ අම්ම. ඒක "ආතල්" නෑ