එලියන්ත වයිට්ගේ හොර

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මරණ පරීක්ෂණ කරන්න එපා කිව්වා කියලා කියනවා..

    අරුගේ ආණ්ඩු මුගේ ආණ්ඩු කියලා එකක් නෑ බන්. :rofl: . ඔව් ඒ යකත් බීල තමයි. :baffled:.
    එහෙම කොහොමද පොන්ස් එපා කියන්නෙ ,ඒක යකගෙ වැඩක්නෙ උබලගෙ පාන්ඩුවෙ නොහැකියාව.. අවුරුදු 19 ළමයෙක් මැරුනම මරණ පරික්ශනයක්වත් තියාගන්ඩ උබලගෙ පාන්ඩුවට බැරි උනා නම් දැන් මොනාද බුරන්නෙ??? දිරපු කටු ටික ගොඩ අරන් පරික්ශන කරන්ඩද දන්නෙ නැ කියන්නෙ??? කරන්ඩ ඕන දේ ඒ කාලෙ නොකර දැන් බිරුවට වැඩක් වෙනවද පොන්ස්???????????

    මොකද පොන්ස් ආණ්ඩු වෙනසක් නැත්තෙ කෙල්ල මැරුණෙ මේ ආණ්ඩුව කාලෙ නම් වයිට් බලපෑම් කරල නොකර උන්න කියල මතයක් හදන්ඩ පුලුවන් ඒත් උබලගෙ ඔය නිර්භීත රන්ජන් ඉන්න කාලෙ වයිට්ව කුදලන් ඇවිත් කුඩුවට නොදැම්මෙ ඇයි දන්නෙ නැ නේද????

    මරණ පරික්ශනයක් තිබ්බෙත් නැත්තන් කොහොමද දැන් ගොන්ජන් කියන්නෙ එලියන්ත වයිට් වග කියන්ඩ ඕනෙ කියල ගොන්ජට දිවැස් තියෙනවද ?????
     
    Last edited:

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,325
    166,644
    113
    එකමත් එක රටක
    එහෙම කොහොමද පොන්ස් එපා කියන්නෙ ,ඒක යකගෙ වැඩක්නෙ උබලගෙ පාන්ඩුවෙ නොහැකියාව.. අවුරුදු 19 ළමයෙක් මැරුනම මරණ පරික්ශනයක්වත් තියාගන්ඩ උබලගෙ පාන්ඩුවට බැරි උනා නම් දැන් මොනාද බුරන්නෙ??? දිරපු කටු ටික ගොඩ අරන් පරික්ශන කරන්ඩද දන්නෙ නැ කියන්නෙ??? කරන්ඩ ඕන දේ ඒ කාලෙ නොකර දැන් බිරුවට වැඩක් වෙනවද පොන්ස්???????????

    මොකද පොන්ස් ආණ්ඩු වෙනසක් නැත්තෙ කෙල්ල මැරුණෙ මේ ආණ්ඩුව කාලෙ නම් වයිට් බලපෑම් කරල නොකර උන්න කියල මතයක් හදන්ඩ පුලුවන් ඒත් උබලගෙ ඔය නිර්භීත රන්ජන් ඉන්න කාලෙ වයිට්ව කුදලන් ඇවිත් කුඩුවට නොදැම්මෙ ඇයි දන්නෙ නැ නේද????
    මම ආණ්ඩු කරල නෑ . .උබ හිතන් හිටියට දැන් තියෙන්නේ උබේ ආණ්ඩුවක් කියලා, එහෙම රෙද්දක් නෑ . උබත් අනිත් උන් වගේ තමයි. උබට කියලා විශේෂ අල ගෙඩියක් කරන්න බෑ උබ හදන් ඉන්න ෆැන්ටසියේ ඇරෙන්න. :rofl: ආණ්ඩුවේ උන්ගෙන් විතරද බදු ගන්නේ ? ආණ්ඩුවක් කියන්නේ මොකද්ද කියලා දන්නේ නැති එකෙක් එක්ක කියලා වැඩක් නෑ . කලින් තිබ්බ ආණ්ඩුවත් එකයි, දැන් ආණ්ඩුත් එකයි. කෝ බන් අර tv එකේ 20 සම්මත වෙනකන් හැමදාම දාපු පාස්කු බෝම්බ නාට්ටි ? දැන් බැංකු හොරුත් නෑ , බෝම්බෙත් නෑ , සාෆිත් නෑ .. මේවා කිව්වා කියලා උබට තේරෙන්නෙත් නෑ .

    කොහොම හරි ඔය උබ කියවන ආණ්ඩු රෙද්දක් මේ කතාවට අදාළ නෑ . උබ එලියන්ත වයිට් ව පොහොට්ටුවට ඇදල දාගෙන මේක ආණ්ඩු අපහසු කරන්න දාපු ගු ඇන් පි ත්‍රෙඩ් එකක් කියලා හිතන උබේ ගොන් කමට මට කරන්න දේකුත් නෑ ........ 🐮:lol:
     
    1. හෑලි අවශ්ය නැ මම අහන්නෙ අවුරුදු 19 කෙල්ලෙක් හදිස්සියෙ මැරිල තියෙද්දි කොහොමද මරණ පරික්ශනයක් නොකර උන්නෙ???????

    2. එහෙම මරන පරික්ශනයක් නොකරපු එකට වග කියන්ඩ ඕන උබලගෙ පාන්ඩුva නෙමේද???

    3. උබම කියන විදිහට මරණ පරික්ශනයක් කරලත් නැත්තන් කොහොමද ගොන්ජන් කියන්නෙ මරණයට එලියන්ත වයිට් වග කියන්ඩ ඕන කියල ඌට දිවැස් තියෙනවද??

    4.දැන් උබල කියන්නෙ දිරපු කටු ටික ගොඩ දාල පරික්ශන කරන්ඩ කියලdha???? අර උබල ලසන්තගෙ දිරපු කටු ගොඩ ගත්ත වගේ..
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,325
    166,644
    113
    එකමත් එක රටක
    1. හෑලි අවශ්ය නැ මම අහන්නෙ අවුරුදු 19 කෙල්ලෙක් හදිස්සියෙ මැරිල තියෙද්දි කොහොමද මරණ පරික්ශනයක් නොකර උන්නෙ???????

    2. එහෙම මරන පරික්ශනයක් නොකරපු එකට වග කියන්ඩ ඕන උබලගෙ පාන්ඩුva නෙමේද???

    3. උබම කියන විදිහට මරණ පරික්ශනයක් කරලත් නැත්තන් කොහොමද ගොන්ජන් කියන්නෙ මරණයට එලියන්ත වයිට් වග කියන්ඩ ඕන කියල ඌට දිවැස් තියෙනවද??
    ඕවා නෙවෙයි නේ උබ ඇහුවේ. ආණ්ඩු මගුලක් නේ.
    1) හදිසියේ නෙවෙයි නේ. ලෙඩක් හැදිලා මැරෙන්නේ.
    2) අදාළ නෑ .
    3) ඒක ඌ කියන්නේ. බොරුනම් ඕකට විරුද්දව නඩු දැයි.. .. රටේ හිටපු විශේෂහැකියාවක් තිබ්බ ළමයෙක්, ඩොකෙක් නොවන කෙන්ක්ගෙන් බෙහෙත් අරන් තියෙද්දී, එකපාරම ලෙඩක් හැදිලා මැරෙන එක මම දැම්මේ. උබත් බෙහෙත් ගන්න යනවනම් බලාගෙන පලයන්.. ඔකේ තැනක කියනවා තෙවරප්පෙරුම ගැන. එකාගේ පුතා මරුනෙත් ලේ විෂ වගේ ලෙඩකින්. මූ කියන විදියට මිනිහත් වයිට් ගෙන් බෙහෙත් අරන්
    වැඩිය ඕන නෑ .. වයිට්ට චෝදනා ආවම පරීක්ෂණ කරපු ගීතාංජන මෙන්ඩිසුත් පස්සේ බෙහෙත් බිලා ලු.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඕවා නෙවෙයි නේ උබ ඇහුවේ. ආණ්ඩු මගුලක් නේ.
    1) හදිසියේ නෙවෙයි නේ. ලෙඩක් හැදිලා මැරෙන්නේ.
    2) අදාළ නෑ .
    3) ඒක ඌ කියන්නේ. බොරුනම් ඕකට විරුද්දව නඩු දැයි.. .. රටේ හිටපු විශේෂහැකියාවක් තිබ්බ ළමයෙක්, ඩොකෙක් නොවන කෙන්ක්ගෙන් බෙහෙත් අරන් තියෙද්දී, එකපාරම ලෙඩක් හැදිලා මැරෙන එක මම දැම්මේ. උබත් බෙහෙත් ගන්න යනවනම් බලාගෙන පලයන්.. ඔකේ තැනක කියනවා තෙවරප්පෙරුම ගැන. එකාගේ පුතා මරුනෙත් ලේ විෂ වගේ ලෙඩකින්. මූ කියන විදියට මිනිහත් වයිට් ගෙන් බෙහෙත් අරන්
    වැඩිය ඕන නෑ .. වයිට්ට චෝදනා ආවම පරීක්ෂණ කරපු ගීතාංජන මෙන්ඩිසුත් පස්සේ බෙහෙත් බිලා ලු.
    1.මනුස්සයො එකතැන්වෙලා උන්න අච්චි කෙනෙක් මළත් අහනව දරුවන්ගෙන් කපන්ඩද ඕනද සැකද කියල, සැක නැ කියල සියලු දරුවො කියුවොත් නොකපන්නෙ, අවුරුදු 19 කෙල්ලක් මැරුනාම කැපුවෙ නැ කියන එකම විහිලුවක්, ඔය දෙමාපියො ගොන්නුද????

    2.අදාල නැති වෙන්නෙ කොහොමද පොන්ස් මිනි මැරුමක් යට ගහපු එකනෙ උබලගෙ පාන්ඩුව කරල තියෙන්නෙ රන්ජම දැන් කියන විදිහ්ට ඒක පිලිගනින්

    3.නඩු දාන ඒව වයිට් දාගනි , ඒත් උබල මෙහෙම මිනිස්සුන්ගෙ චරිත ඝාතනය කරන එක පිලිකුල් සහගතයි,

    තෙවර්ප්පෙරුමගෙ පුතා මැරුනෙ පිළිකාවකින් ඒක ලේ විශ විමක් වෙන්නෙ කොහොමද??? අහපියකො තෙවරප්පෙරුමගෙ කතා ඇති ඕන තරන්, ඒ මනුස්සය රන්ජන් වගේ තිරිසනෙක් නෙමේ ඔහොම බලු kathaa කියල නැ කවදාවත්..

    4.ගීතාංජන මෙන්ඩිs කීවද බේත් ගත්ත කියල????? මම නම් දන්නෙ නැ කියපු තැනක් තියෙ නම් දාපන් බලන්ඩ???
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,325
    166,644
    113
    එකමත් එක රටක
    තෙවර්ප්පෙරුමගෙ පුතා මැරුනෙ පිළිකාවකින් ඒක ලේ විශ විමක් වෙන්නෙ කොහොමද??? අහපියකො තෙවරප්පෙරුමගෙ කතා ඇති ඕන තරන්, ඒ මනුස්සය රන්ජන් වගේ තිරිසනෙක් නෙමේ ඔහොම බලු කත කියල නැ කවදාවත්..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    මම කිවෙ තෙවරප්පෙරුමගෙ කතා අහපන් කියල පොන්ස්,සිoහල නොතේරුනාට සහ අහපුවට උත්තර නැති උනාට මට කරන්ඩ දෙයක් නැ
     
    • Haha
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,325
    166,644
    113
    එකමත් එක රටක
    මම කිවෙ තෙවරප්පෙරුමගෙ කතා අහපන් කියල පොන්ස්,සිoහල නොතේරුනාට සහ අහපුවට උත්තර නැති උනාට මට කරන්ඩ දෙයක් නැ
    උබ කියන කියන එක කරන්න මට පිස්සු ද යකෝ. තෝ කියපු එක වැරදි කියලවත් දැන් පිලිගනින්... 🐮 :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබ කියන කියන එක කරන්න මට පිස්සු ද යකෝ. තෝ කියපු එක වැරදි කියලවත් දැන් පිලිගනින්... 🐮 :lol:
    අනේ පොන්සියො තෝ අහන්නෙ නැති උනාට තෙවරප්පෙරුමගෙ ගොඩක් විඩියෝ මම බලල තියෙනව, ඒක නිසා උබ මට කියල දෙන්ඩ එන්ඩ එපා..

    අහපු ඒවට කට උත්තර නැතිව තෝ ඔහොම බලු වීම ගැන මට නම් සතුටුයි..
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,325
    166,644
    113
    එකමත් එක රටක
    ඔය දෙමාපියො ගොන්නුද????
    ඒ මිනිස්සුන්ගේ ළමය බන් මැරිලා තියෙන්නේ. උබේ තියන කාලකන්නි දේශපාලන වහල් කමට ඒ මිනිස්සුන්ටත් ගොන්නු කියන්න එපා. උබට වඩා මොලේ ඇති .

    උබල මෙහෙම මිනිස්සුන්ගෙ චරිත ඝාතනය කරන එක පිලිකුල් සහගතයි,
    තොට පිස්සු. මම එහෙම ගාතනය කරේ නෑ චරිත. මේක දැක්කම උබට හිතෙන්න ඇති මේක වැරද්දක් මේකෙන් එහෙම වෙනවා කියලා . :rofl:

    4.ගීතාංජන මෙන්ඩිs කීවද බේත් ගත්ත කියල?????
    මම කිව්වද ගීතාංජන මෙන්ඩිස් කිව්වා කියල ? මම කිව්වේ ගොන්ජ කිව්වා කියලා. උබ ඒක ඇත්ත කියලා ගන්න එපා ..

    තෙවර්ප්පෙරුමගෙ පුතා මැරුනෙ පිළිකාවකින් ඒක ලේ විශ විමක් වෙන්නෙ කොහොමද???
    බොරු නොකිය ඉදපන් දැන් වත්. ඔය මම උඩ ඒකට vidoe එකක් දාල තියනවා . විෂක් ශරීරගත වෙලා මැරිලා තියෙනෙන්.

    මේක ආණ්ඩු ගැන දාපු ත්‍රෙඩ් එකක් නෙවෙයි පොන්ස්. හැම රෙද්දටම එකම මගුලක් කියවන්නේ.. මම දොස්තරයෙක් ගැන කරපු කතාවක් දම්ම්මේ...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඒ මිනිස්සුන්ගේ ළමය බන් මැරිලා තියෙන්නේ. උබේ තියන කාලකන්නි දේශපාලන වහල් කමට ඒ මිනිස්සුන්ටත් ගොන්නු කියන්න එපා. උබට වඩා මොලේ ඇති .

    වයස 19 කෙල්ලක් මැරුනාම මරණ පරික්ශනයක් එපා කියන උන් ගොන්නු නෙමේ නම් බුද්ධිමතුන්ද පොන්ස්????
    තොට පිස්සු. මම එහෙම ගාතනය කරේ නෑ චරිත. මේක දැක්කම උබට හිතෙන්න ඇති මේක වැරද්දක් මේකෙන් එහෙම වෙනවා කියලා . :rofl:
    මරණ පරික්ශනයක් නැතුව වලලපු මිනියක වගකීම කාට හරි ගන්ඩ කියන එක චරිත ඝාතනයක් නෙමේද පොන්ස්??? ගොන්ජ දෙයියන් වහන්සේද බන් මරණයට හේතුව පේන්ඩ, ???

    මම කිව්වද ගීතාංජන මෙන්ඩිස් කිව්වා කියල ? මම කිව්වේ ගොන්ජ කිව්වා කියලා. උබ ඒක ඇත්ත කියලා ගන්න එපා ..

    ගොන්ජ කියන ඒවගෙ කිසීම පදනම් නැ කියල දැන දැන ගීතාංජන මෙන්ඩිස්ට මඩ ගහන්නෙ මොකටද පොන්ස්????
    බොරු නොකිය ඉදපන් දැන් වත්. ඔය මම උඩ ඒකට vidoe එකක් දාල තියනවා . විෂක් ශරීරගත වෙලා මැරිලා තියෙනෙන්.

    මේක ආණ්ඩු ගැන දාපු ත්‍රෙඩ් එකක් නෙවෙයි පොන්ස්. හැම රෙද්දටම එකම මගුලක් කියවන්නේ.. මම දොස්තරයෙක් ගැන කරපු කතාවක් දම්ම්මේ...

    එකක් හෙයාගෙන බැලුව වගේ තෙවර්ප්පෙරුම පුතාගෙ මරණය ගැන කියන විඩියෝ තියෙනව ඒවත් හොයන් බලපන් පොන්ස්,

    එලියන්ත වයිට් ගැන කියද්දි ආණ්ඩුව ගෑවෙනෙ නැ කියල මෝඩ ආතල් දෙන්ඩ එපා පොන්ස් ..
     
    NetFreak

    Well-known member
  • Oct 23, 2016
    1,616
    2,841
    113
    මෙතන ඉන්න ගොඩක් උන් ඇතුලේ තියන ටික බලන්නේ නැතුව ගොන්ජා ගොන්ජා ගගා ඉන්නවා. අර මිනිස්සුන්ගේ කතාවේ ඇත්ත නැත්ත අහන්න කවුරුත් නෑ :(
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,325
    166,644
    113
    එකමත් එක රටක
    මෙතන ඉන්න ගොඩක් උන් ඇතුලේ තියන ටික බලන්නේ නැතුව ගොන්ජා ගොන්ජා ගගා ඉන්නවා. අර මිනිස්සුන්ගේ කතාවේ ඇත්ත නැත්ත අහන්න කවුරුත් නෑ :(
    කියලා වැඩක් නෑ බන්. එකෙක් ඇවිත් බැක් සයිඩ් වැඩක් කියලත් ගියා. මුන් video එක බැලුවනම් ඔහොම කියයිද.
    තව එකෙක් කියනවා දෙමව්පියෝ ගොන්නුලු... රටට කීර්තියක් ගෙන්න හිටපු ළමයෙක්..
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,828
    3,854
    113
    Delaware
    ubala eliyantha doctor ta baninne jel nisane
    doctor suduy lassanay mahathay
    ubala wage kalu kota katha na
    anika doctor mage duka ahala mage lokuma prashneta wishwa shakthiyen beheth kala ban
    එකනේ බන් මම කිව්වේ පොර දක්ෂයෙක්,
    අපි දැනන් හිටියේ නැ නේ එ.බු.සේ. ලොක්කෙක්ටත් වෙදකම් කරලා තියනවා කියලා
    :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    knight1

    Well-known member
  • Jan 24, 2016
    634
    551
    93
    wedakama hana nam danne na
    eth sindu kiyanna nam puluwan
    ITN eke aadara dasak teledrama eke theme song eka kiyanne eliyantha
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,821
    39,775
    113
    Homagama
    ගු ඇන් පි ගොන් බඩු දාන ගොබ්බ තෙර්ඩ්, මාලිoගව පැත්තකින් තියමුකො ,

    සචින් තෙන්දුල්කාරුත් එතකොට කියන්නෙ පචද?????තෙන්දුල්කාරුත් වයිට්ට රැවටිලාද?????

    උබල වගේ මෝඩ ගොන් බඩු, රන්ජ වගේ මීහරකෙක්ගෙ ගුලි කාල දගලන එක ගැන පුදුම වෙන්ඩ දෙයක් නැ..

    තෝ බුරුවා කියලා ඔප්පු උනා. ඉදපං කියලා දෙන්න. නිකමට ඉන්න ගමන් පොතක් පෙරලලා බලපං හම්බෙයි බෙහෙතක් - ප්‍රෙඩ්නිසලෝන්

    ඔය එලියන්ත පකයා දෙන්නේ ඕක. ලංකාවේ ක්‍රිකට් ක්‍රිඩකයොන්ට හා බොක්සින් ශුරයෙක්ට ඕක දිලා ඇන්ටිඩොප් කේස් ඇවිත් තරග තහනම් වෙන විදිහට වැඩ සැලැස්වුයේ එලියන්තයා. දන්නැත්තම් ඉගෙන ගනින්. ඒත් ස'ගේ අයියා මහින්ද ගේ කාලේ. Icc ඇන්ඩිඩොප් රිපෝට් බලපං ලියලාම ඇති.

    මාලිංගට හොද වුනා නෙවෙයි ඕක පේන් කිලර් වල සැර වැඩි කමට අඩු වුනේ. අනික ප්ලැසිබෝ එක්ක සුවර්. හොද වුනානම් ඕකා ජොලා වෙන්නැ බඩදාලා. දුවාගන්න පුලුවන් කියලා පෙන්වන්න දගලන්න වෙන්නැ පසුගිය කාලේ. මතකද?

    යකෝ මහින්ද ලනුවක් කාලා ඉන්නේ. ඌ ඇන්දනවා එක්කෝ හොදකමට නැත්තම් මෝඩ කමට. සුමනෙටත් ඇන්දුනේ.

    ගුලි කාලා ඉන්නේ අපි නෙවෙයි තෝ. තෝත් ගහගනින් ප්‍රෙඩ්නිසලොන්.

    තව මතක් වුනා. නවලෝක මුදලාලිටත් දුන්නා.
     
    Last edited: