එලීසා සෘද්ධියෙන් පුටින්ට තග දාල/eliza's shapeshift

මේ වගේ ගොන් බලයක් නැතුව හැමෝටම ප්‍රයෝජනවත් වෙන දේශීය සෘද්ධි ක්‍රමයක් ගැන පුරාණ පොතක සඳහන් වුණ සටහනක් මේ.

සබ්බ පාපස්ස අකරණං - කුසලස්ස උපසම්පදා
සචිත්ත පරියෝදපනං - ඒතං බුද්ධානු දේසනං

බහ තෝරන වියේ බිළිදෙකුට මෙම ගාථාව හුරු කරවනු. උදේ සවස 21 වර බැගින් ස්වෝත්සාහයෙන් කියවන්නට පුහුණු කරවනු. මෙය නිතර නිතර පුහුණුවෙන් බිළිදාට හත් වසට එළඹෙන විට හිටිවන කවීත්වය පිහිටන්නේය.

:shocked::shocked: කොහොමද වැඩේ. :cool::cool:
 
jontuma

Banned
Jul 20, 2016
124
11
0
כלים נפוצים הזמנ
ඉදිරියේ රාළ;20439227 said:
මේ වගේ ගොන් බලයක් නැතුව හැමෝටම ප්‍රයෝජනවත් වෙන දේශීය සෘද්ධි ක්‍රමයක් ගැන පුරාණ පොතක සඳහන් වුණ සටහනක් මේ.

සබ්බ පාපස්ස අකරණං - කුසලස්ස උපසම්පදා
සචිත්ත පරියෝදපනං - ඒතං බුද්ධානු දේසනං

බහ තෝරන වියේ බිළිදෙකුට මෙම ගාථාව හුරු කරවනු. උදේ සවස 21 වර බැගින් ස්වෝත්සාහයෙන් කියවන්නට පුහුණු කරවනු. මෙය නිතර නිතර පුහුණුවෙන් බිළිදාට හත් වසට එළඹෙන විට හිටිවන කවීත්වය පිහිටන්නේය.

:shocked::shocked: කොහොමද වැඩේ. :cool::cool:

මම නම් කියන්නේ පුරාන වෙදදුරන් හට පිටසක්වල ජීවී සම්බන්දකම තිබු බවයි

ඔහුන්ගේ නවීන තාක්ෂනය රුපියල් වලින් ගෙවා ඔහුන් ලාබා ගත් බවට සැකයක් තිබේ
 
නෝටි බබා

Well-known member
  • Jul 16, 2014
    4,003
    5,305
    113
    තොටිල්ලේ
    ඉදිරියේ රාළ;20433586 said:
    මම උණට කැස්සට හෙම්බට බොන්නේ මේක. පැනඩෝල් කැලේ. ඩෙංගු හිටං හොඳ වෙනවා.

    cough.jpg

    මේ මොකද්ද බන් :confused:
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    ඉදිරියේ රාළ;20433586 said:
    මම උණට කැස්සට හෙම්බට බොන්නේ මේක. පැනඩෝල් කැලේ. ඩෙංගු හිටං හොඳ වෙනවා.

    cough.jpg

    this has any properties of corex D? :baffled::baffled:
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    ෂේප්ශිෆ්ටර්ස්ලා මගේ ඉදිරියට ඇවිල්ලා වෙඩි වෙලා ඉන්න බෑ.උන්ගේ රියල් ශේප් එක මතු වෙනවා.එහෙම උනොත් උන්ට ආපහු ෂේෆ්සිෆ්ටින්ග් කරන්න බෑ.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,985
    2
    54,720
    113
    ෂේප්ශිෆ්ටර්ස්ලා මගේ ඉදිරියට ඇවිල්ලා වෙඩි වෙලා ඉන්න බෑ.උන්ගේ රියල් ශේප් එක මතු වෙනවා.එහෙම උනොත් උන්ට ආපහු ෂේෆ්සිෆ්ටින්ග් කරන්න බෑ.

    ඇයි කරවල ගඳට ශේප්ශිෆ්ටින්ග් පවර්ස් නැතිවෙනවද :dull:
     
    SLinKy

    Active member
  • Jul 6, 2014
    666
    89
    28
    ඇයි බන් shape shifting වැඩක් නැති බලයක් කියන්නේ? මට අවුරුදු ගණන් මතුරන්නේ නැතුව ඔය බලය ගන්න පුළුවන් නම් අරගෙන දනී කරන වැඩේ.:rolleyes::rolleyes::rolleyes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    හම්මේ ඉතිං :P ඒ එක්කම නොපෙනී යාමේ එකකුත් තිබ්බනං මරු :rolleyes:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඉදිරියේ රාළ;20438356 said:
    විද්‍යාත්මකයි කියල පිළිඅරං තියෙන හිංදානෙ මහ සුද්දි මතුර මතුර ඒ බලය පෙන්නල තියෙන්නේ. ආයෙ තව අහවල් ලබ්බකටද shape shifting විද්‍යාත්මකද නැද්ද කියල අහන්නේ ?
    [/SIZE] මට පේන්නෙ සුද්දාගෙ බ්‍රේන් වොශ් කෙරිල්ලට උඹෙ මොළේ කචල් වෙලා අර MBBS කාරයොන්ට වෙලා තියෙනව වගේ.

    උඹට විකාරද බං? දැන් කවුද කියන්නේ ඔහොම දෙයක් උනයි කියල? මොනවද තියන පිළිගතහැකි සාක්ෂි? (මතුර මතුර බලය පෙන්නුවා කියන්නේ හරියට උඹ එල්සබෙත් ආච්චි මතුරනවා ඇස් දෙකට දැක්ක වගේ:rofl:)

    අනික දැන් එයා ඕක මැතිරුවයිම කියමුකෝ එත් ඕක විද්යාතමක් වෙනවද? විද්‍යාව කියන්නේ එලිසබෙත් මහරජිනගේ බූදලයක් නෙවෙයි එක නිසා එහෙම වෙන්නේ නෑ.......කොහද විද්‍යාඥයෝ එකග උනේ ඔය මන්තරේ විද්යාතමකයි කියල?

    ඔයාල වගේ විද්‍යාව කියන්නේ මොකක්ද කියලවත් දන්නේ නැති අය විද්‍යාව කියන්නේ සුද්දන්ගේ බූදලයක් කියල හිතාගෙන ඒකට පහරගහන්නේ සුද්දන්ට රිදවන්න කියල හිතාගෙන නමුත් ඇත්තටම වෙන්නේ ඔයාලගේ මෝඩකම ප්‍රදර්ශනය වෙන එක :yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    උඹට විකාරද බං? දැන් කවුද කියන්නේ ඔහොම දෙයක් උනයි කියල? මොනවද තියන පිළිගතහැකි සාක්ෂි? (මතුර මතුර බලය පෙන්නුවා කියන්නේ හරියට උඹ එල්සබෙත් ආච්චි මතුරනවා ඇස් දෙකට දැක්ක වගේ:rofl:)

    අනික දැන් එයා ඕක මැතිරුවයිම කියමුකෝ එත් ඕක විද්යාතමක් වෙනවද? විද්‍යාව කියන්නේ එලිසබෙත් මහරජිනගේ බූදලයක් නෙවෙයි එක නිසා එහෙම වෙන්නේ නෑ.......කොහද විද්‍යාඥයෝ එකග උනේ ඔය මන්තරේ විද්යාතමකයි කියල?

    ඔයාල වගේ විද්‍යාව කියන්නේ මොකක්ද කියලවත් දන්නේ නැති අය විද්‍යාව කියන්නේ සුද්දන්ගේ බූදලයක් කියල හිතාගෙන ඒකට පහරගහන්නේ සුද්දන්ට රිදවන්න කියල හිතාගෙන නමුත් ඇත්තටම වෙන්නේ ඔයාලගේ මෝඩකම ප්‍රදර්ශනය වෙන එක :yes:

    ගොඩක් අය හිතන් ඉන්නෙ

    විද්‍යාව = සුද්ද කියන දේවල්.
    විද්‍යාව පස්සේ යන උන් = සුද්දට කඩේ යන උන්.
    ඉස්කෝලවල විද්‍යාව ඉගැන්වීම = සුද්දගේ සංස්කෘතිය බලෙන් පැටවීම.
    විද්‍යාවෙන් ප්‍රතික්ෂේප කරන දේශීය දේවල් = ඇත්ත යටගහන්න කරන සුද්දගේ කුමන්ත්‍රණ.
    විද්‍යාවෙන් පිළිගන්න දේශීය දේවල් = දේශීය දැනුම මංකොල්ල කන්න කරන සුද්දගේ කුමන්ත්‍රණ.
     
    උඹට විකාරද බං? දැන් කවුද කියන්නේ ඔහොම දෙයක් උනයි කියල? මොනවද තියන පිළිගතහැකි සාක්ෂි? (මතුර මතුර බලය පෙන්නුවා කියන්නේ හරියට උඹ එල්සබෙත් ආච්චි මතුරනවා ඇස් දෙකට දැක්ක වගේ:rofl:)
    සාක්කි තියෙන හිංදනෙ අයිසෙ ඔහොම රිපෝට් වෙලා තියෙන්නේ.
    අනික දැන් එයා ඕක මැතිරුවයිම කියමුකෝ එත් ඕක විද්යාතමක් වෙනවද? විද්‍යාව කියන්නේ එලිසබෙත් මහරජිනගේ බූදලයක් නෙවෙයි එක නිසා එහෙම වෙන්නේ නෑ.......කොහද විද්‍යාඥයෝ එකග උනේ ඔය මන්තරේ විද්යාතමකයි කියල?
    විද්‍යාඥයින්ගෙ මහ එකී කට්ටඩිකම් කරනව නම් විද්‍යාඥයො මොන රෙද්ද කියෙව්වත් අපිට පාන්ද ආයිබොං ?
    ඔයාල වගේ විද්‍යාව කියන්නේ මොකක්ද කියලවත් දන්නේ නැති අය විද්‍යාව කියන්නේ සුද්දන්ගේ බූදලයක් කියල හිතාගෙන ඒකට පහරගහන්නේ සුද්දන්ට රිදවන්න කියල හිතාගෙන නමුත් ඇත්තටම වෙන්නේ ඔයාලගේ මෝඩකම ප්‍රදර්ශනය වෙන එක :yes:
    විද්‍යාව සුද්දන්ගෙ බූදලයක් වෙලා තියෙන හිංදනේ අපේ විද්‍යාවල් අවිද්‍යානුකූලය කියල සුද්දගෙ විද්‍යාවක් බදාගෙන ඉන්නෙ.