එලීසා සෘද්ධියෙන් පුටින්ට තග දාල/eliza's shapeshift

නැහැයි කියල ඔප්පු කරන්න බෑ කියල ඒක එහෙමයි වෙන්නේ නෑනේ රාල......දැන් අල්ලා නෑ කියල ඔප්පු කරන්න බෑ කියල අල්ලා ඉන්නවා වෙනවද? ඕක satire ආටිකල් එකක් ඒක තමයි සරලම නිරීක්ෂණය ඒක එහෙම නෙවෙයි කියල ඔප්පු කරන්න ඕනේ නම ඔයයි ඒක ඔප්පු කරන්න ඕනේ.......
ඒකට තමා මම කලින් ලිව්වෙ රුසියන් කාරයො satire පාවිච්චි කරන්නෙ මොකටද කියල හොයල බලන්නයි කියල.
අහල තියනවද burden of proof කියල දෙයක් ගැන?
උඩ කතන්දරේ තමා ඒකට අදාළ වෙන්නේ
ඇයි මේ ට්‍රැක් පනින්නේ? :rofl: අනාත උනා නේද?
ට්‍රැක් පනින්න වුණේ ඔහෙගේ තියෙන නොතෙරුම් කමට තේරුම් ගන්න පහසු වෙන කරුණක් ඉදිරිපත් කරන්න වුණ හින්ද නේ. එතකොට කවුද අනාතයා කියලා හැමෝටම පෙනුනනේ :D
කෝ කියමු බලන්න මොනවද ඔය දේශීය science journal කියල ඔයාගේ බහුබූත පල කෙරුන. ඇයි කියාගන්න දෙයක් නැද්ද?:lol:
සුබසෙත - ඕකෙ මන්තරයි වෙදකමයි දෙකම තියෙනවා - රටේ පිළිගත් ක්ෂේත්‍ර ප්‍රවීණයින් විසින් සකස් කරන ලද දේශීය විද්‍යාත්මක සංග්‍රහයක්
එලිසබෙත් කියන්නේ මිනිස් කාන්තාවක්.......මිනිස්සුන්ගේ බහිශ්‍රවී පද්දතිය ගැන science journal වල ඕනේ තරම් විස්තර පල වෙලා ඇති.......එපික් ෆේල් රාලේ එපික් ෆේල් :rofl:
ඒක තමා මම ලිව්වෙ, කෙනෙක්ට එහෙමත් කියන්න පුළුවන් කියලා. ඔයාගෙ කලින් ඒ කියපු කතාවත් ඒ ජාතියෙ එකක් කියලා. මොන්ටිසෝරි ලෙවල් එකටත් පහලයි ඒක කියල. දැන් එතකොට කවුද එපික් ෆේල් ? :lol::lol: ඔයාට මම ලියපු එක වැරදිලා කියවිලා. :D
ඔයා හපාකන්න බල්ලෙක්ද?:P
:angry:
 
isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    විද්‍යාවේ පිහිටෙන් ගන්න පුලුවන් හැම ප්‍රයෝජනයක්ම ගන්න ගමන්, අල්පෙනෙත්ත ඉඳන් ගමන් බිමන් යන වාහනේ වෙනකන් දේවල් පාවිච්චි කරන ගමන්, විද්‍යාවේ පිහිටෙන් හදපු කම්පියුටරෙකින් අන්තර්ජාලය පාවිච්චි කරල විද්‍යාව ප්‍රෝඩාවක් කියල පොස්ට් දාන මිනිස්සු ඉන්නවනෙ අම්මප. :sorry:

    නරකද රාලේ ඔය මන්තරයක් මතුරල අඳුනකින් එලකිරියට ලොග් වෙල ඕක කිවනන් :sorry:

    ඔය ඉතින් උඹ දන්න තරම තමයි :angry: කවුද කිව්වේ රාල එළකිරි එන්නේ පර සුද්දෝ හදපු ප්‍රාථමික කොම්පුටර් එකකින් කියල :angry:

    එතුමා මානසික බලය පාවිච්චි කරලා මනසින් ලොග් වෙලා ඉන්නේ :yes: ඒකනේ ත්‍රෙඩ් එකට රිප්ලයි කරපු ගමන් නෝටිස් වෙන්නේ :P
     
    විද්‍යාවේ පිහිටෙන් ගන්න පුලුවන් හැම ප්‍රයෝජනයක්ම ගන්න ගමන්, අල්පෙනෙත්ත ඉඳන් ගමන් බිමන් යන වාහනේ වෙනකන් දේවල් පාවිච්චි කරන ගමන්, විද්‍යාවේ පිහිටෙන් හදපු කම්පියුටරෙකින් අන්තර්ජාලය පාවිච්චි කරල විද්‍යාව ප්‍රෝඩාවක් කියල පොස්ට් දාන මිනිස්සු ඉන්නවනෙ අම්මප. :sorry:
    දැන් ඔයාම නේද කිව්වෙ විද්‍යාව කියන්නෙ මිනිස්සුන්ගෙ එකක් ය කියල කලින් , සුද්දට විතරක් අයිති නෑය කියලා. අනිත් එක ඔය කියන ඒව විද්‍යාවල් කියල හඳුන්වන්නෙ නෑනේ. අන්තර්ජාලය කියන්නෙ විද්‍යාවක් නෙවෙයි නේ. vbulletin,ඉඳිකටු,වාහන, කොම්පියුටර් අරව මේවා ඔක්කොම තාක්ෂණ. ඒ නිසා ඉස්සෙල්ලා විද්‍යාවයි තාක්ෂණෙයි අතරෙ වෙනස තේරුම් ගන්න බලන්න.
    නරකද රාලේ ඔය මන්තරයක් මතුරල අඳුනකින් එලකිරියට ලොග් වෙල ඕක කිවනන් :sorry:
    අඩේ, පට්ට අයිඩියා එකක් නේ. ඕක ටෙස්ට් කරල බලන්න හරි අංජනම් කාරයො තමා හොයාගන්න අමාරු. මට අංජනම්/අඳුන් පෙනුනා නම් අනිවා ඔය අයිඩියා එක ටෙස්ට් කරනවා. එළකිරියෙ අංජනම් පේන එකෙක් ඉන්නව නම් කරල බලලා පෙන්නව නම් මරු.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඉදිරියේ රාළ;20452550 said:
    ඒකට තමා මම කලින් ලිව්වෙ රුසියන් කාරයො satire පාවිච්චි කරන්නෙ මොකටද කියල හොයල බලන්නයි කියල.
    [/SIZE][/SIZE]උඩ කතන්දරේ තමා ඒකට අදාළ වෙන්නේ ට්‍රැක් පනින්න වුණේ ඔහෙගේ තියෙන නොතෙරුම් කමට තේරුම් ගන්න පහසු වෙන කරුණක් ඉදිරිපත් කරන්න වුණ හින්ද නේ. එතකොට කවුද අනාතයා කියලා හැමෝටම පෙනුනනේ :D [/SIZE] සුබසෙත - ඕකෙ මන්තරයි වෙදකමයි දෙකම තියෙනවා - රටේ පිළිගත් ක්ෂේත්‍ර ප්‍රවීණයින් විසින් සකස් කරන ලද දේශීය විද්‍යාත්මක සංග්‍රහයක්[/SIZE][/SIZE] ඒක තමා මම ලිව්වෙ, කෙනෙක්ට එහෙමත් කියන්න පුළුවන් කියලා. ඔයාගෙ කලින් ඒ කියපු කතාවත් ඒ ජාතියෙ එකක් කියලා. මොන්ටිසෝරි ලෙවල් එකටත් පහලයි ඒක කියල. දැන් එතකොට කවුද එපික් ෆේල් ? :lol::lol: ඔයාට මම ලියපු එක වැරදිලා කියවිලා. :D :angry:

    ආ රුසියාවේ satire කියන්නේ පරම සත්‍යද?:baffled: ඕකේ :rofl:......ඔයා ඔය ලින්ක් එකක් දැම්මේ රුසියන් වෙබ් සයිට් එකකින් වෙන්න ඇති නේද?:lol:

    අම්මටසිරි ලේක් හවුස් එකෙන් ගහන සුබසෙත science journal එකක්ද?:rofl: ඇයි සුබසෙත විතරක් තරුණයා නවයුගය ඒවත් හොඳ science journal තමයි :rofl:

    මෙහෙම ගියොත් මුන් කියයි මංජුල පීරිස් විද්‍යාඥයෙක් කියලත් :rofl:

    වැරදිනේ රාලේ......එලිසබෙත්ගේ මූත්‍රා කිරිල්ල ගැන journal වල නෑ කියලයි ඔයා කිව්වේ එත් මම පෙන්නුවා ඒක තියන බව....දැන් ඔයා ඔප්පු කරන්න ඕනේ ඔයාගේ මූලික මන්ද මානසික තර්කය ඒ කියන්නේ science community එක ඔයා දාපු satire ආටිකල් එක විද්යාත්මකයි කියල පිලිගන්නවා කියන එක........කෝ ඒකට සාක්ෂි?

    ප්ලීස් අයිබෝ වටේ යන්න එපා කෙලින් උත්තර දෙන්න :P
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඉදිරියේ රාළ;20452597 said:
    දැන් ඔයාම නේද කිව්වෙ විද්‍යාව කියන්නෙ මිනිස්සුන්ගෙ එකක් ය කියල කලින් , සුද්දට විතරක් අයිති නෑය කියලා. අනිත් එක ඔය කියන ඒව විද්‍යාවල් කියල හඳුන්වන්නෙ නෑනේ. අන්තර්ජාලය කියන්නෙ විද්‍යාවක් නෙවෙයි නේ. vbulletin,ඉඳිකටු,වාහන, කොම්පියුටර් අරව මේවා ඔක්කොම තාක්ෂණ. ඒ නිසා ඉස්සෙල්ලා විද්‍යාවයි තාක්ෂණෙයි අතරෙ වෙනස තේරුම් ගන්න බලන්න.
    [/SIZE] අඩේ, පට්ට අයිඩියා එකක් නේ. ඕක ටෙස්ට් කරල බලන්න හරි අංජනම් කාරයො තමා හොයාගන්න අමාරු. මට අංජනම්/අඳුන් පෙනුනා නම් අනිවා ඔය අයිඩියා එක ටෙස්ට් කරනවා. එළකිරියෙ අංජනම් පේන එකෙක් ඉන්නව නම් කරල බලලා පෙන්නව නම් මරු.

    ඔව් ඒ එයානේ එහෙම කිව්වේ.....එත් ඔයා බිම පෙරලි පෙරලි කියන්නේ විද්‍යාව සුද්දගේ කියලනේ :rofl:

    අන්තර්ජාලය පරිගණක ඕව ඔක්කොම පදනම් වෙලා තියෙන්නේ පරිගණක විද්‍යාව (Computer science) කියන විද්‍යාව මත තමයි රාලේ :lol: ඔයා ඉස්සල්ල ගිහින් ඒක ඉගනගෙන එන්න
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඉදිරියේ රාළ;20452597 said:
    දැන් ඔයාම නේද කිව්වෙ විද්‍යාව කියන්නෙ මිනිස්සුන්ගෙ එකක් ය කියල කලින් , සුද්දට විතරක් අයිති නෑය කියලා.

    මිනිස්සුන්ගෙ එකක් තමා, දැන් ඒක ප්‍රෝඩාවක්ය, සුද්දගේ එකක්ය කියලනේ රාල කියන්නෙ. ඉතින් ප්‍රෝඩාකාර සුද්දෝ හදපුව පාවිච්චි කරන්නේ ඇයි ? විද්‍යාවට බනිද්දි ඒක සුද්දගේලු, පාවිච්චි කරද්දී මිනිස්සු ඔක්කගේමලු. ඇයි ඒ තමන්ට වාසි වෙද්දී එක කතාවකුයි බනින්න ඕනි වෙද්දී තව කතාවකුයි කියන්නෙ :oo:

    ඉදිරියේ රාළ;20452597 said:
    අනිත් එක ඔය කියන ඒව විද්‍යාවල් කියල හඳුන්වන්නෙ නෑනේ. අන්තර්ජාලය කියන්නෙ විද්‍යාවක් නෙවෙයි නේ. vbulletin,ඉඳිකටු,වාහන, කොම්පියුටර් අරව මේවා ඔක්කොම තාක්ෂණ. ඒ නිසා ඉස්සෙල්ලා විද්‍යාවයි තාක්ෂණෙයි අතරෙ වෙනස තේරුම් ගන්න බලන්න.

    :sorry::sorry::sorry: රාලේ සිරාවටම . මට වහ ටිකක් දීපන් කවුරුහරි :sorry::sorry::sorry:

    තාක්ෂණ ඉබේ අහසින් කඩා පාත් වෙනවද රාලේ, තාක්ෂණයක් විද්‍යාවෙන් තොරව හැදෙන හැටි පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන්ද ? උදාහරනෙකට විද්‍යුතය සහ එකේ මුලික නියම ටික නැතුව පරිගණකයක් හදන හැටි ? නැත්තන් විද්‍යුත් චුම්භක තරංග විද්‍යාවෙන් හොයා නොගෙන අන්තර්ජාල පහසුකම දෙන හැටි ? :confused:
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    අඩෝ මාර සින් එක
    මම ඕක ගැන රෂියන් එකෙක්ගේ ඇහුව
    පොර කිව්වනේ ඕක ඇත්ත කියල. උන් ඔත්තු බලන්නත් ඕක පාවිච්චි කරනවලු
     
    ආ රුසියාවේ satire කියන්නේ පරම සත්‍යද?:baffled: ඕකේ :rofl:......ඔයා ඔය ලින්ක් එකක් දැම්මේ රුසියන් වෙබ් සයිට් එකකින් වෙන්න ඇති නේද?:lol:
    ඔය එකක් වත් මම කියපුවා නෙවෙයි නේ. ඕවා මේ නූලටත් අදාළ නොවෙන ඔහේගෙ ඔළුවෙ තියෙන මනෝ විකාර.

    මේ satire කියල ලේබල් වුණ කතන්දරේ ඔය බහුලව තියෙන satire කතන්දර වලට වඩා සියුම් වෙනසක් තියෙනවා. ඒක අල්ලගන්න බැරුව තමා ඔහෙට ඔය මෝල්කුලප්පුව හැදිලා තියෙන්නේ.
    අම්මටසිරි ලේක් හවුස් එකෙන් ගහන සුබසෙත science journal එකක්ද?:rofl:
    මොකක්ද සුබසෙතෙයි අනික් ඔය science journal වලත් තියෙන අමුතු වෙනසක් තියෙනවද ?
    ඇයි සුබසෙත විතරක් තරුණයා නවයුගය ඒවත් හොඳ science journal තමයි :rofl:
    අදාළ නැති ගොන් කතා
    මෙහෙම ගියොත් මුන් කියයි මංජුල පීරිස් විද්‍යාඥයෙක් කියලත් :rofl:
    මංජුල පීරිස් සුබසෙතෙන් ගණන් ගන්නෙ නෑ. ඒනිසා අදාළ නෑ.
    වැරදිනේ රාලේ......එලිසබෙත්ගේ මූත්‍රා කිරිල්ල ගැන journal වල නෑ කියලයි ඔයා කිව්වේ එත් මම පෙන්නුවා ඒක තියන බව....දැන් ඔයා ඔප්පු කරන්න ඕනේ ඔයාගේ මූලික මන්ද මානසික තර්කය ඒ කියන්නේ science community එක ඔයා දාපු satire ආටිකල් එක විද්යාත්මකයි කියල පිලිගන්නවා කියන එක........කෝ ඒකට සාක්ෂි?
    මම කිව්වෙ එලිසාගෙ මුත්‍රා කෙරිල්ල ගැන කෙනෙකුට එහෙම කියන්න පුළුවන්, නමුත් මොන්ටිසෝරි බබෙක් වත් ඒහෙම කල්පනා කරන්නෙ නෑ කියල. දැන් ඔහෙගෙ කල්පනාව හරියට බහ තෝරන වයසෙ වගේ නෙ.
    ප්ලීස් අයිබෝ වටේ යන්න එපා කෙලින් උත්තර දෙන්න :P
    වටේ යන්න වෙලා තියෙන්නෙ ඔහේට තියෙන්න තේරුම් ගන්න නොහැකියාව නිසා තේරුම් ගන්න පුළුවන් විදියෙ කරුණු ඉදිර්පත් කරන්න වුණ නිසා නේ.
     
    මිනිස්සුන්ගෙ එකක් තමා, දැන් ඒක ප්‍රෝඩාවක්ය, සුද්දගේ එකක්ය කියලනේ රාල කියන්නෙ.

    දැන් මේ පැටලිල්ල තියෙන්නේ විද්‍යාව කියන වචනෙට එක එක්කෙනා එක එක අර්ථ දීලා තියෙන හිංදා නේ. ඒනිසාම තමා මම කිව්වෙ කලින් විද්‍යාව කියන වචනෙ හරියට අර්ථ දක්වපල්ලා කියලා.
    ඉතින් ප්‍රෝඩාකාර සුද්දෝ හදපුව පාවිච්චි කරන්නේ ඇයි ?
    කොහෙද මම පාවිච්චි කරල තියෙන්නේ ?
    විද්‍යාවට බනිද්දි ඒක සුද්දගේලු, පාවිච්චි කරද්දී මිනිස්සු ඔක්කගේමලු. ඇයි ඒ තමන්ට වාසි වෙද්දී එක කතාවකුයි බනින්න ඕනි වෙද්දී තව කතාවකුයි කියන්නෙ :oo:
    දැන් මම බැන්නෙ මොකටද ? මහ සුද්දි කට්ටඩිකම් කරනකොට science journal වලින් රිපෝට් ඉල්ලන එකටයි, අපේ වෙද්දු කට්ටඩිකම් කරන කොට ඒකට බණින උන්ගෙ මොළ හෝදපු විද්‍යාවටයි. ඇයි මෙහෙම ස්ථාවර දෙකක් ඇවිල්ලා තියෙන්නේ ? ඇයි අපේ වෙද්දු කට්ටඩිකම් කරන කොට ඒවට නොබැන science journal වලින් වාර්තා ඉල්ලන්න බැරි, ඇයි එවා හරියට පර්යේෂණයට ලක් කරන්න බැරි. එහෙම නොකර ඇයි ඒවාට අවිද්‍යානුකූලය අවිද්‍යාත්මකයි කියල විද්‍යාවෙන් මොළ හේදිච්ච උන් නන්දොඩවන්නේ ? එතකොට හිතාගන්න අමාරුද අරහෙම කතා දෙකක් කියන්නෙ ඇයි කියල ?
    :sorry::sorry::sorry: රාලේ සිරාවටම . මට වහ ටිකක් දීපන් කවුරුහරි :sorry::sorry::sorry:

    තාක්ෂණ ඉබේ අහසින් කඩා පාත් වෙනවද රාලේ, තාක්ෂණයක් විද්‍යාවෙන් තොරව හැදෙන හැටි පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන්ද ?
    විද්‍යුතය පාවිච්චි නොකර මිනිස්සු පරිඝණක හදල තියෙනවනේ ඕනෑ තරම්. ජපානේ දැනුත් ගණන් කරන්න උගන්නන්නෙ ඒකකින් නේ
    උදාහරනෙකට විද්‍යුතය සහ එකේ මුලික නියම ටික නැතුව පරිගණකයක් හදන හැටි ?
    පරිඝණකයට විද්‍යුතය එකතු වුණේ මේ ලඟකදි නේ. ඒකට හේතුව ඒකට මුල් වුණ අයගෙ උවමනාවන්
    නැත්තන් විද්‍යුත් චුම්භක තරංග විද්‍යාවෙන් හොයා නොගෙන අන්තර්ජාල පහසුකම දෙන හැටි ? :confused:
    අන්තර්ජාලය හැදුවෙ මොකටද ? තාක්ෂණය පාවිච්චි කරලා යුධ තොරතුරු වේගයෙන් හුවමාරු කරන්න තිබුණ උවමනාව හිංදනේ. ඒකෙ අතුරුඵලයක් හැටියට නේ අපි අද මෙහෙම කොටන්නේ. ඒ නිසා ඔය කතාව ගැලපෙන්නෙ නෑ.
     
    අඩෝ මාර සින් එක
    මම ඕක ගැන රෂියන් එකෙක්ගේ ඇහුව
    පොර කිව්වනේ ඕක ඇත්ත කියල. උන් ඔත්තු බලන්නත් ඕක පාවිච්චි කරනවලු
    මේ සීන් එක ලෝකෙම ප්‍රසිද්ධ රහසක් බං

    ප්‍රශ්නෙ මේකයි. ඕකුන්ට කට්ටඩිකම් කරන්න පුළුවන්. එතකොට විද්‍යාඥයෝ කියන උන් science journal වලින් report ඉල්ලනවා.

    හැබැයි අපේ එවුන් කට්ටඩිකම් වලින් යමක් කළොත්, ඒවා විද්‍යාඥයින්ට අවිද්‍යාත්මකයි, අවිද්‍යානුකූලයි. science journal වල report හොයන්නෙ නෑ.

    මට තේරුම් ගන්න බැරි මෙන්න මේ විද්‍යාත්මක විද්‍යානුකූල ප්‍රෝඩාවයි.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඉදිරියේ රාළ;20453074 said:
    දැන් මේ පැටලිල්ල තියෙන්නේ විද්‍යාව කියන වචනෙට එක එක්කෙනා එක එක අර්ථ දීලා තියෙන හිංදා නේ. ඒනිසාම තමා මම කිව්වෙ කලින් විද්‍යාව කියන වචනෙ හරියට අර්ථ දක්වපල්ලා කියලා.
    ඉතින් විද්‍යාව කියන්නේ මොකද්ද කියල දන්නේ නැත්තන් ත්‍රෙඩ් දම දම විද්‍යාව ප්‍රෝඩාවක් කියන්නේ ඇයි ?
    විද්යාව කියල අමුතුවෙන් ඉගෙනගන්න දෙයක් නෑ කොමන් සෙන්ස් තියෙනවනං ඒ හොඳටම ඇති. එක නැතිකම තමා ඔක්කොටම හේතුව.

    ඉදිරියේ රාළ;20453074 said:
    කොහෙද මම පාවිච්චි කරල තියෙන්නේ ?
    සිරාවටම ? විද්‍යාවෙන් හොයාගත්ත කිසිම දෙයක් ඔයා පාවිච්චි කරන්නේ නෑ. :shocked: ගෙදර ලයිට් බල්බ් එක ගහකින් කඩාගත්තද ? වාහනේ එන්ජිමට දාන්නෙ වතුරද ? කුහක වෙන්න එපා රාලේ, ඕකට උත්තරේ ඔයාගේ හිත දන්නව.

    ඉදිරියේ රාළ;20453074 said:
    විද්‍යුතය පාවිච්චි නොකර මිනිස්සු පරිඝණක හදල තියෙනවනේ ඕනෑ තරම්. ජපානේ දැනුත් ගණන් කරන්න උගන්නන්නෙ ඒකකින් නේ. පරිඝණකයට විද්‍යුතය එකතු වුණේ මේ ලඟකදි නේ. ඒකට හේතුව ඒකට මුල් වුණ අයගෙ උවමනාවන්
    දැන් ඔයා එලකිරියට එන්නෙ, ඒ ජාතියේ විද්‍යුතය පාවිච්චි නොකරන එකකින්ද ? ඇබකස් එකෙන්ද මේ කොටන්නෙ. නෑ නෙ, ඇයි මේ අදාළ නැති කතා කියන්නෙ. විද්‍යුතය ගැන මුලික තියරි නැතුව කම්පියුටර් එකක් නෙවේ නිකන් IC එකක් හදන හැටි කියන්නකෝ ?

    ඉදිරියේ රාළ;20453074 said:
    අන්තර්ජාලය හැදුවෙ මොකටද ? තාක්ෂණය පාවිච්චි කරලා යුධ තොරතුරු වේගයෙන් හුවමාරු කරන්න තිබුණ උවමනාව හිංදනේ. ඒකෙ අතුරුඵලයක් හැටියට නේ අපි අද මෙහෙම කොටන්නේ. ඒ නිසා ඔය කතාව ගැලපෙන්නෙ නෑ.

    රාල පිට යනවනේ අහන එකෙන්. විද්‍යුත් චුම්භක තරංග ගැන මුලික තියරි ටික නැතුව ඔය මොකක්වත් කරන්න බෑ නෙ. ඒවා නැතුව අන්තර්ජාලය ඉබේ පහල උනා වගේනේ ඔයා කතා කරන්නේ.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඉදිරියේ රාළ;20453074 said:
    දැන් මම බැන්නෙ මොකටද ? මහ සුද්දි කට්ටඩිකම් කරනකොට science journal වලින් රිපෝට් ඉල්ලන එකටයි, අපේ වෙද්දු කට්ටඩිකම් කරන කොට ඒකට බණින උන්ගෙ මොළ හෝදපු විද්‍යාවටයි. ඇයි මෙහෙම ස්ථාවර දෙකක් ඇවිල්ලා තියෙන්නේ ? ඇයි අපේ වෙද්දු කට්ටඩිකම් කරන කොට ඒවට නොබැන science journal වලින් වාර්තා ඉල්ලන්න බැරි, ඇයි එවා හරියට පර්යේෂණයට ලක් කරන්න බැරි. එහෙම නොකර ඇයි ඒවාට අවිද්‍යානුකූලය අවිද්‍යාත්මකයි කියල විද්‍යාවෙන් මොළ හේදිච්ච උන් නන්දොඩවන්නේ ? එතකොට හිතාගන්න අමාරුද අරහෙම කතා දෙකක් කියන්නෙ ඇයි කියල ?

    ස්ථාවර දෙකක් නෑ, දෙකම එක මල්ලේ පොල් වගේ, දෙකම අවිද්යාත්මකයි. scientist ල ඔය දෙකම පිළිගන්නේ නෑ. ඒ හින්ද එයාලට මෙහෙම නං අපිට මෙහෙම ඇයි කියල කීවට වැඩක් නෑ දෙකටම එකම සැලකීම තමා තියෙන්නේ.

    අපේ වෙද්දුන්ට පිළිගනිම ගන්න ඕනේ නං හරියට පරීක්ෂණ කරල ප්‍රතිපල පෙන්නන කියන්න. පිට මිනිස්සුන්ට පිස්සු නෑ අනුන්ගේ දේවල්වලට පරීක්ෂණ තිය තිය යන්න. ඒවා දන්න, විස්වාස කරන අය පිළිගනිම ඕනේ නං පරීක්ෂණ කරල ප්‍රතිපල පෙන්නලා ඒවා ප්‍රසිද්ද කරන්න කියන්න පිළිගන්න පුළුවන් විදිහට. නැතුව සුබසෙත පත්තරේ දැම්ම කියල මිනිස්සු ඕව පිළිගන්නේ නෑ. පුස්කොල පොත් ටික ගෙදර පෙට්ටගමේ දාගෙන හිටිය කියල පිලිගැනිම හම්බෙන්නෙත් නෑ.
     
    Last edited:
    ඉතින් විද්‍යාව කියන්නේ මොකද්ද කියල දන්නේ නැත්තන් ත්‍රෙඩ් දම දම විද්‍යාව ප්‍රෝඩාවක් කියන්නේ ඇයි ?
    විද්යාව කියල අමුතුවෙන් ඉගෙනගන්න දෙයක් නෑ කොමන් සෙන්ස් තියෙනවනං ඒ හොඳටම ඇති. එක නැතිකම තමා ඔක්කොටම හේතුව.
    විද්‍යාව කියන්නෙ කොමන් සෙන්ස් නම්, ගුරුකම් කියන ඒවත් අවිද්‍යාත්මක වෙන්න බෑනේ. මොකද ඒවා අවුරුදු දාස්ගාණක ඉඳල පැවත එන කොමන් සෙන්සස් නේ. ඒ නිසානේ මහ සුද්දිත් මතුරලා නොවටින සෘද්ධියක් අරං වැඩ පෙන්නලා තියෙන්නේ ( ඔව් ඒක ගන්නෙ එහෙම තමා, වෙන ඒ වගේ සරල ක්‍රමයක් නෑ). එතකොට ඔය විද්‍යාඥයො කියාගන්න උන් බකං නිලාගෙන ඉන්නවා. නැත්තම් රිපෝට් ඉල්ලනවා. හැබැයි අපේ වෙදෙක් ඕක කළොත් පලු යන්න බනිනවා. මම කතා කොරන්නෙ අන්න ඒ විද්‍යාව ගැන.
    සිරාවටම ? විද්‍යාවෙන් හොයාගත්ත කිසිම දෙයක් ඔයා පාවිච්චි කරන්නේ නෑ. :shocked: ගෙදර ලයිට් බල්බ් එක ගහකින් කඩාගත්තද ? වාහනේ එන්ජිමට දාන්නෙ වතුරද ? කුහක වෙන්න එපා රාලේ, ඕකට උත්තරේ ඔයාගේ හිත දන්නව.
    මෙතෙන්දි උඹ හරි. විද්‍යාවෙන් හොයාගත්තු දේවල් මම පාවිච්චි කරනවා තමා. නමුත් මම මේ නූලෙ අදහස් කරන "විද්‍යාව" ඒක නෙවෙයි.
    දැන් ඔයා එලකිරියට එන්නෙ, ඒ ජාතියේ විද්‍යුතය පාවිච්චි නොකරන එකකින්ද ? ඇබකස් එකෙන්ද මේ කොටන්නෙ. නෑ නෙ, ඇයි මේ අදාළ නැති කතා කියන්නෙ. විද්‍යුතය ගැන මුලික තියරි නැතුව කම්පියුටර් එකක් නෙවේ නිකන් IC එකක් හදන හැටි කියන්නකෝ ?
    ඇයි බං මේ තොත්ත බබා වෙන්න හදන්නේ ? උඹ අහපු නිසයි මම ඇබකස් එක ගැන කිව්වෙ. Internet එකේ කොටන්නෙ බහුලව තියෙන හිංදා.
    රාල පිට යනවනේ අහන එකෙන්. විද්‍යුත් චුම්භක තරංග ගැන මුලික තියරි ටික නැතුව ඔය මොකක්වත් කරන්න බෑ නෙ. ඒවා නැතුව අන්තර්ජාලය ඉබේ පහල උනා වගේනේ ඔයා කතා කරන්නේ.
    ඉස්සර කාලේ ඕව මොකුත් නැති ඉබේ පහල වුණ අන්තර්ජාලයක් තිබ්බා. ඒකට දැන් කියන්නෙ telepathy කියලා. නමුත් දැන් ඒක බහුලව පාවිච්චි නොවෙන නිසා දැන් තාක්ෂණිකමය ජාලයක් ඇවිත් . ඒකට අපි හුරුවෙලා. telepathy තිබුණ නම් අපි ඒකට හුරු වෙලා. telepathy පාවිච්චි කරලා CIA එකෙන් රුසියන් සබ්මැරින් ඩිසයින් උස්සපු සීන් වල සාක්කි පවා තියෙනවා මේ වෙනකොට. ඒකට කියන්නෙ remote viewing කියලා. කිසිම උපකරණයක් නැතුව කිලෝමීටර් දාස් ගාණක් ඈත සූම් කරල බලන්න පුළුවන් ක්‍රම තියෙනවා. ඔය මොකකටවත් විද්‍යාවක් ඕන නෑ, මොන විද්‍යුත් චුම්භක තරංගයක්වත් ඕන නෑ. නමුත් අපි අද පාවිච්චි කරන මෙවලම් වලට තාක්ෂණය කාවැදිලා. ඒකයි වෙනස.
     
    ස්ථාවර දෙකක් නෑ, දෙකම එක මල්ලේ පොල් වගේ, දෙකම අවිද්යාත්මකයි. scientist ල ඔය දෙකම පිළිගන්නේ නෑ. ඒ හින්ද එයාලට මෙහෙම නං අපිට මෙහෙම ඇයි කියල කීවට වැඩක් නෑ දෙකටම එකම සැලකීම තමා තියෙන්නේ.
    මහ සුද්දිගෙ කට්ටඩිකමට science journal වලින් report ඉල්ලිල්ලයි, අපේ වෙදාලගෙ කට්ටඩිකම් වලට පහර ගැහීමයි කොහොමද එක ස්ථාවරයක් වෙන්නෙ ?
    අපේ වෙද්දුන්ට පිළිගනිම ගන්න ඕනේ නං හරියට පරීක්ෂණ කරල ප්‍රතිපල පෙන්නන කියන්න. පිට මිනිස්සුන්ට පිස්සු නෑ අනුන්ගේ දේවල්වලට පරීක්ෂණ තිය තිය යන්න. ඒවා දන්න, විස්වාස කරන අය පිළිගනිම ඕනේ නං පරීක්ෂණ කරල ප්‍රතිපල පෙන්නලා ඒවා ප්‍රසිද්ද කරන්න කියන්න පිළිගන්න පුළුවන් විදිහට. නැතුව සුබසෙත පත්තරේ දැම්ම කියල මිනිස්සු ඕව පිළිගන්නේ නෑ. පුස්කොල පොත් ටික ගෙදර පෙට්ටගමේ දාගෙන හිටිය කියල පිලිගැනිම හම්බෙන්නෙත් නෑ.
    පිළිගන්න පුළුවන් විදියට පත්තරේ විතරක් නෙවෙයි ජීවමාන සාක්ෂිත් එක්ක විඩියෝ පවා තියෙන්නේ. ඔය විද්‍යාඥයො කියාගන්න උන්ට ඒවා පිළිගන්න බැරි මොකෝ එතකොට ?
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඉදිරියේ රාළ;20452965 said:
    ඔය එකක් වත් මම කියපුවා නෙවෙයි නේ. ඕවා මේ නූලටත් අදාළ නොවෙන ඔහේගෙ ඔළුවෙ තියෙන මනෝ විකාර.

    මේ satire කියල ලේබල් වුණ කතන්දරේ ඔය බහුලව තියෙන satire කතන්දර වලට වඩා සියුම් වෙනසක් තියෙනවා. ඒක අල්ලගන්න බැරුව තමා ඔහෙට ඔය මෝල්කුලප්පුව හැදිලා තියෙන්නේ.[/SIZE] මොකක්ද සුබසෙතෙයි අනික් ඔය science journal වලත් තියෙන අමුතු වෙනසක් තියෙනවද ? [/SIZE][/SIZE][/SIZE] අදාළ නැති ගොන් කතා [/SIZE] [/SIZE] මංජුල පීරිස් සුබසෙතෙන් ගණන් ගන්නෙ නෑ. ඒනිසා අදාළ නෑ.[/SIZE][/SIZE] මම කිව්වෙ එලිසාගෙ මුත්‍රා කෙරිල්ල ගැන කෙනෙකුට එහෙම කියන්න පුළුවන්, නමුත් මොන්ටිසෝරි බබෙක් වත් ඒහෙම කල්පනා කරන්නෙ නෑ කියල. දැන් ඔහෙගෙ කල්පනාව හරියට බහ තෝරන වයසෙ වගේ නෙ.[/SIZE]වටේ යන්න වෙලා තියෙන්නෙ ඔහේට තියෙන්න තේරුම් ගන්න නොහැකියාව නිසා තේරුම් ගන්න පුළුවන් විදියෙ කරුණු ඉදිර්පත් කරන්න වුණ නිසා නේ.

    ආ සියුම් වෙනසක් තියනවද? :lol: කියාගන්න දෙයක් නැති උනාම "මම හරි හැබැයි ඔයාට ඒක තේරෙන්නේ නෑ තවම පොඩි වැඩියි" ජාතියේ බොළඳ තර්ක අපිත් ගෙනාව හැබැයි ඒ පහ වසරේ විතර ඉන්න කාලේ......ඔයාට තියෙන්නේ මුල් ළමාවිය සංවර්ධනය ගැන ගැටළුවක් වගේ :rofl:

    ඔව් සුබසෙත කියන්නේ peer review වෙන academic journal එකක්ද? ඒකෙ පලවෙන දේවල් scientific method එකට අනුකූලව කරපු research වල ප්‍රතිපලද? ඒකෙ පලවෙන research independent researcher කෙනෙක්ට රිපීට් කරලා එම ප්‍රතිපලයම ගන්න පුලුවන්ද? එකට අවශ්‍ය මට්ටමේ දත්ත එක්කද පල වෙන්නේ?

    ඔය ඔක්කොටම උත්තරේ නෑ කියන එක නේද? මෙහෙම ගියොත් දිවයින ලංකාදීපේ එහෙමත් scientific journal වෙනවා :lol:

    ආ සුබසෙතෙන් ගණන් නොගත්තට ඔය ජාතියේ පත්තර කඩමාලු තව කොච්චර තියනවද? දැන් පොරව ඉරහඳ එකෙන් පිළිගත්තොත් එයත් විද්‍යාඥයෙක් වෙනවද?:lol:

    මොන්ටිසෝරි බබෙක්ටවත් එහෙම නොහිතන්න හේතුවත් මම කිවා කෝ දැන් ඔයාගේ පැහැදිලිකිරීම?

    දැන් ඔයා ඔප්පු කරන්න ඕනේ ඔයාගේ මූලික මන්ද මානසික තර්කය ඒ කියන්නේ science community එක ඔයා දාපු satire ආටිකල් එක විද්යාත්මකයි කියල පිලිගන්නවා කියන එක........කෝ ඒකට සාක්ෂි?

    මොකද රාලේ උත්තර නැතුව හිර උනාද?:rofl:

    ඔයාට වටේ යන්න උනේ පට්ටපල් බොරු ඇද බෑම, නොදන්නා දේවල් කියවන්න යෑම සහ උපරිම වේදනාවේ සලකුණු පහල වීම යන කරුණු පදනම්කරගෙන රාලේ :P
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඉදිරියේ රාළ;20453342 said:
    මහ සුද්දිගෙ කට්ටඩිකමට science journal වලින් report ඉල්ලිල්ලයි, අපේ වෙදාලගෙ කට්ටඩිකම් වලට පහර ගැහීමයි කොහොමද එක ස්ථාවරයක් වෙන්නෙ ?[/SIZE]පිළිගන්න පුළුවන් විදියට පත්තරේ විතරක් නෙවෙයි ජීවමාන සාක්ෂිත් එක්ක විඩියෝ පවා තියෙන්නේ. ඔය විද්‍යාඥයො කියාගන්න උන්ට ඒවා පිළිගන්න බැරි මොකෝ එතකොට ?

    සුද්දිගේ කට්ටඩිකමටත් (ඔයාගේ මනෝ විකාරේ ඇත්තයි කියල උපකල්පනය කරමුකෝ) science journal වලින් report ඉල්ලනවා ඒක ඇත්තක් කියල පිළිගන්න ඕනේ නම් ඒ වගේම ඔහේගේ කට්ටඩිකම් වලටත් science journal වලින් report ඉල්ලනවා පිළිගන්න ඕනේ නම්............මොකක්ද ප්‍රශ්නේ?

    ඔයාගේ ඔය කට්ටඩිකම් ගැන එහෙම පල වෙලා තියනවද?
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඉදිරියේ රාළ;20453074 said:

    දැන් මම බැන්නෙ මොකටද ? මහ සුද්දි කට්ටඩිකම් කරනකොට science journal වලින් රිපෝට් ඉල්ලන එකටයි, අපේ වෙද්දු කට්ටඩිකම් කරන කොට ඒකට බණින උන්ගෙ මොළ හෝදපු විද්‍යාවටයි. ඇයි මෙහෙම ස්ථාවර දෙකක් ඇවිල්ලා තියෙන්නේ ? ඇයි අපේ වෙද්දු කට්ටඩිකම් කරන කොට ඒවට නොබැන science journal වලින් වාර්තා ඉල්ලන්න බැරි, ඇයි එවා හරියට පර්යේෂණයට ලක් කරන්න බැරි. එහෙම නොකර ඇයි ඒවාට අවිද්‍යානුකූලය අවිද්‍යාත්මකයි කියල විද්‍යාවෙන් මොළ හේදිච්ච උන් නන්දොඩවන්නේ ? එතකොට හිතාගන්න අමාරුද අරහෙම කතා දෙකක් කියන්නෙ ඇයි කියල ?

    ඔන්න ඕක තමයි කිව්වේ ඔයා කතා කරන්නේ නොදන්නා දෙයක් ගැන කියල.......කවුද කියන්නේ ජෝතිෂ්‍යය පරීක්ෂනයට ලක් කරලා නැහැයි කියල? ඔයා දන්නේ නැහැයි කියන්නේ එහෙම දෙයක් වෙලා නැහැයි කියන එක නෙවෙයිනේ.

    ඔයා වගේ නෙවෙයි ඔන්න මම එහෙම පරීක්ෂණයට ලක් කරපු studies කීපයක ලින්ක් එක්ක විස්තරත් දෙන්නම්.....මේවා දෙකම පිළිගත් scientific journal වල පල වෙච්ච ඒවා.

    Carlson, Shawn (1985). "A double-blind test of astrology" - අවසාන නිගමනය "clearly refutes the astrological hypothesis" ජෝතිෂ්‍ය බොරු.

    Dean G.; Kelly, I. W. (2003). "Is Astrology Relevant to Consciousness and Psi?" - අවසාන නිගමනය "found no support for astrology" ජෝතිෂ්‍ය ඇත්ත කියල පිළිගන්න කිසිම සාක්ෂ්‍යක් නැහැ.

    තව ඔය වගේ අධ්‍යන ඕනේ තරම් ඇති ඕනේ නම් හොයල කියවන්න.

    දැන් ඔයා දූවගෙන ඇවිත් කියයි "මේවා පර සුද්දෝ කරපුවා" කියල. ඒකට ඉතින් කරන්න තියෙන්නේ ඔය කට්ටඩි ටික එකතුවෙලා මේ වගේ research කරලා හරි scientific method එක අනුගමනය කරලා පිළිගත් journal වල ඒ සොයාගැනීම් පල කරලා peer review ආදී මුළු process එකට මූණ දීල තමන්ගේ සොයාගැනීම හරියි කියල scientific community එකට ඒත්තුගන්වන එක.........මොකද ඔයාලගේ claims ඔප්පු කරන එක ඔයාලගේ වැඩක් මිසක් අනික් මිනිස්සුන්ගේ වගකීමක් නොවන නිසා :yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඉදිරියේ රාළ;20453310 said:
    විද්‍යාව කියන්නෙ කොමන් සෙන්ස් නම්, ගුරුකම් කියන ඒවත් අවිද්‍යාත්මක වෙන්න බෑනේ. මොකද ඒවා අවුරුදු දාස්ගාණක ඉඳල පැවත එන කොමන් සෙන්සස් නේ. ඒ නිසානේ මහ සුද්දිත් මතුරලා නොවටින සෘද්ධියක් අරං වැඩ පෙන්නලා තියෙන්නේ ( ඔව් ඒක ගන්නෙ එහෙම තමා, වෙන ඒ වගේ සරල ක්‍රමයක් නෑ). එතකොට ඔය විද්‍යාඥයො කියාගන්න උන් බකං නිලාගෙන ඉන්නවා. නැත්තම් රිපෝට් ඉල්ලනවා. හැබැයි අපේ වෙදෙක් ඕක කළොත් පලු යන්න බනිනවා. මම කතා කොරන්නෙ අන්න ඒ විද්‍යාව ගැන.

    එංගලන්තේ මහරැජින පිටසක්වල ජිවියෙක්ය එයාට උරගයෙක් වගේ මුනේ හැඩේ වෙනස් කරන්න පුළුවන් කියල වෙබ් සයිට් එකක තිබ්බම එක අහල ඇත්ත කියල විස්වාස කරනවට කියන්නේ කොමන් සෙන්ස් නැතිකම කියල. එකට විද්‍යාව දැනගෙන ඉන්න ඕනේ නෑ. මොලේ ටිකක් පාවිච්චි කරාම ඇති. පහේ පන්තියේ පොඩි එකෙක්ට ඕක කියල බලන්න ඌ හිනාවෙන්නෙ නැද්ද කියල. තර්ක කර කර ඉන්න තරන් වටින දෙයක්වත් නෙවේ ඕක, මොලේ කොලොප්පන් වෙච්ච සුද්දෝ ආතල් එකට හදන තියරි වලට රැවටෙන්න එපා. ඔය සයිට් හදන්නෙ රාල වගේ මිනිස්සු ගෙන්නගෙන හිට්ස් වැඩි කරගන්න මිසක් වෙන දේකට නෙවේ. ගිහින් බලන්න ලෝකේ පැතලියි කියල ඔයිට වඩා සාක්කි තියෙන සයිට් තියෙනව, ලෝකේ මැව්වේ අල්ලා කියන්න සයිට් බර ගානක් තියෙනව.

    ඉදිරියේ රාළ;20453310 said:
    මෙතෙන්දි උඹ හරි. විද්‍යාවෙන් හොයාගත්තු දේවල් මම පාවිච්චි කරනවා තමා. නමුත් මම මේ නූලෙ අදහස් කරන "විද්‍යාව" ඒක නෙවෙයි.

    ඇයි බං මේ තොත්ත බබා වෙන්න හදන්නේ ? උඹ අහපු නිසයි මම ඇබකස් එක ගැන කිව්වෙ. Internet එකේ කොටන්නෙ බහුලව තියෙන හිංදා. ඉස්සර කාලේ ඕව මොකුත් නැති ඉබේ පහල වුණ අන්තර්ජාලයක් තිබ්බා. ඒකට දැන් කියන්නෙ telepathy කියලා. නමුත් දැන් ඒක බහුලව පාවිච්චි නොවෙන නිසා දැන් තාක්ෂණිකමය ජාලයක් ඇවිත් . ඒකට අපි හුරුවෙලා. telepathy තිබුණ නම් අපි ඒකට හුරු වෙලා. telepathy පාවිච්චි කරලා CIA එකෙන් රුසියන් සබ්මැරින් ඩිසයින් උස්සපු සීන් වල සාක්කි පවා තියෙනවා මේ වෙනකොට. ඒකට කියන්නෙ remote viewing කියලා. කිසිම උපකරණයක් නැතුව කිලෝමීටර් දාස් ගාණක් ඈත සූම් කරල බලන්න පුළුවන් ක්‍රම තියෙනවා. ඔය මොකකටවත් විද්‍යාවක් ඕන නෑ, මොන විද්‍යුත් චුම්භක තරංගයක්වත් ඕන නෑ. නමුත් අපි අද පාවිච්චි කරන මෙවලම් වලට තාක්ෂණය කාවැදිලා. ඒකයි වෙනස.

    ඇති යන්තන් පිළිගත්ත විද්‍යාව පාවිච්චි කරනව කියල :cool::cool: නූලෙ අදහස් කරන "විද්‍යාව" කියල අමුතු එකක් නෑ, ඔයා පාවිච්චි කරන බල්බ් එක හදපු විද්‍යාව තමා එකම විද්‍යාව. බල්බ් එක පත්තු වෙනකොටයි, තෙල් ගහල එන්ජිම වැඩ කරනකොටයි හරියන/පිළිගන්න විද්‍යාව කියල එකකුයි එලිසගේ/ගුරාලගේ මන්තර පිලිනොගන්නකොට වරදින/බොරුවෙන/ප්‍රෝඩාවක් වෙන විද්‍යාවයි කියල දෙකක් නෑ. කොහෙත් එකම විදිහට වැඩ කරන්නේ. යමක් ඔප්පු කරන ක්‍රමේ විද්‍යාත්මක නං අන්න එක විද්‍යාවට අනුකුලයි. නැත්තන් විද්‍යාවට අනුකුල නෑ. එලිසගේ කතාව විද්‍යාත්මකව ඔප්පු කරල නෑ, එක අවිද්යාත්මකයි. ඔයාගේ මන්තර ගුරුකනුත් විද්‍යාවෙන් ඔප්පු කරල නෑ, එකත් අවිද්යාත්මකයි. හරි සිම්පල්. වාද කරන්න දෙයක් නෑ.

    ටෙලිපති ඇයි විද්‍යාත්මක නොවෙන්නේ, විද්‍යාත්මක පරික්ෂනෙකදී ප්‍රතිපල පෙන්නනව නං එක විද්යාත්මකයි. ඔයාට මන්තරයක් මතුරලා භූතයෙක් ගෙන්න පුළුවන් නං පරික්ෂනෙකට ගුරාට එක වෙන හැටි පැහැදිලි කරන්න පුළුවන් නං එක විද්යාත්මකයි. කවුරුත් ආ මේ ගමේ ගොඩේ ගුරෙක් නෙ මේවා අවිද්යාත්මකයි කියන්නේ නෑ. කිසිම ගුරෙක් මේ වෙනකන් එහෙම පරීක්ෂණයක් කරල ප්‍රතිපල එළිදක්වල නැති නිසා තමයි එක අවිද්‍යාත්මක වෙන්නේ. පරීක්ෂණ නොකර ගෙදර පෙට්ටගමේ පුස්කොල පොත් ටික දාගෙන හිටිය කියල "විද්යාත්මකයි" කියන ලේබලේ හම්බෙන්නේ නෑ. එකට තමන් මහන්සි වෙලා වැඩ කරල ලෝකෙට ඔප්පු කරල පෙන්නන ඕනේ. නැතුව අනේ අපේ ඒවාට මිනිස්සු අවිද්යාත්මකයි කියනව, ඇයි අපිට එහෙම කියන්නේ අපි පව් නෙ ඇයි අපිට අඩු සැලකිලි කියල බෙරිහන් දීල වැඩක් නෑ. කවුරුත් ඒවා ගණන් ගන්නේ නෑ.
     
    Last edited:

    SLinKy

    Active member
  • Jul 6, 2014
    666
    89
    28
    ඔක්කොමත් හරි රාලේ උඹ ලිපිය හරියට කියවල බලන්නේ නැතුව දාපු ත්‍රෙඩ් එකේ මුලාශ්‍රය විශ්වාස කරන්න බෑ කියල පිළිගන්න බැරි ඇයි? තමන් වැරදියි හරි අතපසු වීමක් උනා කියල හරි පිළිගන්න තරම් නිහතමානී වෙයන්. නැත්නම් උඹෙයි අන්ධ විශ්වාස කරපින්නාගෙන මරාගෙන මැරෙන උන්ගෙනුයි වෙනසක් නෑ.

    ඔය shape shifting කතාව David Icke’s කියන එකා තමා ලොකුවට කියාගෙන තියරි හදාගෙන ඉන්නේ. ඒකා කියන කතාව වැඩිය ගණන් ගන්නේ නැති හින්ද ඔය පුටින් කතාව අරන් තියෙන්නේ http://yournewswire.com එකේ බොරු නිව්ස් එකකින්. උඹ දාපු ලින්ක් එකේ දෙවෙනි chapter එක කියවල බලපන්. satire කියන එක උඹට අලුත් උනාට fake news කියන එක රාළට තේරෙනවනේ.

    "The “fake news” article by Your News Wire purports to explain why President Vladimir Putin of Russia kept his distance from Queen Elizabeth II of Britain during the 70th anniversary of the D-Day landings held in Normandy in 2014.

    Read more at http://www.inquisitr.com/3084347/our-reptilian-alien-overlord-exposed-putin-says-queen-elizabeth-ii-is-a-shape-shifting-reptilian-hybrid-satire/#hk00KtghOmdfOvWG.99"
     
    Jul 5, 2012
    1,773
    265
    0
    මේකයි ඉතිං . අපි මේ රාල ගැන සානුකම්පිතව බලමු. හැමෝටම අපි වගේ එකම මට්ටමේ ඉංගිරිස් දැනුමක් තියෙනවා කියල හිතන එකත් වැරදියි නේ. රේස් කොලේ බලන මිනිහාට තියෙන ඉංගිරිස් දැනුමෙන් කොලඹ ලොකු ඉස්කෝලවලට ගිය, ඉන්ටනැශනල් ස්කූල් වලට ගිය අයට තියෙන දැනුම නැහැනේ. ඉතිං අර කැඩිච්ච් කඩ්ඩෙන් වචන ගැටගහලා මදුර ඩික් එකෙන් තේරුම බලන එකාට සමහර විට වැරදෙන්න පුලුවන් නේ. එහෙම වැරදිලා වැඩේ අනාගත්තහම අපිත් උඩ පැන පැන ඌට නෙලන එක වැරදියිනේ. ඒ සුලු වැරැද්ද වහගන්නනේ ලැජ්ජාවටනේ ඔය එක එක බොරු කතා ලියන්නේ.:yes::yes: