එලුග තමිල්!

KDH

Well-known member
  • Jul 4, 2014
    18,344
    8,479
    113
    රූකඩ රාජ්ජේ
    elakiri eke inna ara sohona kiyana ekatath ohoma venna tibba, aparade ahinsaka un marune..sohona vage samajavadi kiyana ponna ballo marenne nathuwa..


    Agree.ඕකට තව එකතු කරන්න කට්ටිය ඉන්නවා.

    monsoon
    rangana26
    50KG
    amasin
    SriLankan1
    ruchira55
    makka_makka
    Alaya
    Arakku
    Anti BBS
    තව ඉන්නවා. මතක නෑ.
     
    Last edited:

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    මචං උඹ මගේ යාලුවෙක් තමයි
    එත් මේක නොකියා බෑ
    ඇයි මචං මේවා දැක දැකම වේ වගේ දේවල් වෙන්න වැඩ සැලැස්සුවේ
    ඇයි දැන් මේවා කියන්නේ
    මේ දේ වෙනවා කියලා නිකමටවත් හිතුනෙවත් නැද්ද ඇත්තටම
    සිරිසේන මහත්තයා වටේ එකතු උන සෙට් එක දැක්කම නිකමටවත් හිතුනේ නැද්ද ප්‍රභාකරන් මහත්තයා නෙමේ කවදාහරි ප්‍රභාකරන්හාමුදුරුවෝ කියන්න වෙයි කියලා

    දැන් ගලේ රීපු බලල්ලු වගේ මේවා දාන්න එපා බන්.සිරාවටම පට්ට කේන්තියක් එන්නේ උඹලා මේවා දාද්දි
    පොඩ්ඩක් උත්සහ කරපල්ලා උඹලගේ ඡන්දේ ට වටිනාකමක් දෙන්න.උඹලගේ ඡන්දෙන්නේ මුන් ආවේ.ඒ හින්දා උන්ට හැම නැටුමම නටන්න බෑ.
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    අනික දැන් හිතනවා නම් ආයේම පාරක් වෙනසක් කරන්න දැන් ඒක පරක්කු වැඩි මස්සිනා
    තව කාලෙකට වෙනසක් බලාපෙරොත්තු වෙන්න එපා
    එහෙම කිව්වේ මේ තාක් අපේ රටේ දේශපාලන පක්ෂ වල බලය රැදි තිබ්බ විදිය ගැන සලකා බලලා
     

    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    අනික දැන් හිතනවා නම් ආයේම පාරක් වෙනසක් කරන්න දැන් ඒක පරක්කු වැඩි මස්සිනා
    තව කාලෙකට වෙනසක් බලාපෙරොත්තු වෙන්න එපා
    එහෙම කිව්වේ මේ තාක් අපේ රටේ දේශපාලන පක්ෂ වල බලය රැදි තිබ්බ විදිය ගැන සලකා බලලා

    hemadaama boru bee..... thaama pramaada nee :yes:
     

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    ඔච්චර කාලකන්නියෙක් මරපු දවසට සතුටු වෙන්නේ නැතුව ඒ දවස නැති කරලා අර්මි එකේ කොල්ලොන්ට කෙලවලා සංහිදියාව ගැන හිතපු උන්ට මොන කතාද බන්
     

    jonhrcm

    Well-known member
  • Nov 29, 2006
    793
    329
    83
    Lankawe

    Agree.ඕකට තව එකතු කරන්න කට්ටිය ඉන්නවා.

    monsoon
    rangana26
    50KG
    amasin
    SriLankan1
    ruchira55
    makka_makka
    Alaya
    Arakku
    Anti BBS
    තව ඉන්නවා. මතක නෑ.

    hmmm