එලුග තමිල්!

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    14563295_1217899864937662_4952110167967078812_n.jpg

    14572320_1217899881604327_206972556828973742_n.jpg

    14469481_1217899914937657_6948098384296728675_n.jpg

    14516350_1217899941604321_167091022057838580_n.jpg

    14485091_1217899988270983_5022897481826882592_n.jpg

    14581414_1217900074937641_4941147401720638633_n.jpg

    14494751_1217900104937638_5230187348972715339_n.jpg

    14563322_1217900164937632_1917847480348574234_n.jpg

    14520566_1217900254937623_3851255711794198743_n.jpg

    එලුග තමිල් :(
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    දොන් ජුවන් ලගෙන් මිට වඩා දෙයක් ලැබෙයිද
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,344
    8,479
    113
    රූකඩ රාජ්ජේ

    :sorry::sorry::sorry::sorry:
    ඔය විදියට මැරිලා යන්න ඕන සෙට් එකක් මේ එලකිරියේත් ඉන්නවා.මේ වගේ අහිංසක මිනිස්සු මැරෙන්නේ නැතුව උන් ටික මැරුණා නම් ඉවරයි..
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඇත්තද ඔය මිනිස්සු මරන්න කලිං අන්තිම බිංදුව දක්වාම ලේ ගන්නව කියන්නෙ තුවාල වෙන කොටින්ට දෙන්න ? :sorry: :sorry:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁
    ඇත්තද ඔය මිනිස්සු මරන්න කලිං අන්තිම බිංදුව දක්වාම ලේ ගන්නව කියන්නෙ තුවාල වෙන කොටින්ට දෙන්න ? :sorry: :sorry:

    :yes::yes:ගොඩක් army එකේ අය අහු උනාම තමයි එහෙම කළා කියන්නේ :(
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    :yes::yes:ගොඩක් army එකේ අය අහු උනාම තමයි එහෙම කළා කියන්නේ :(

    අපරාදෙ bio weapon හදන තාක්ශනේ දියුණු වෙලා තිබ්බනං හමුදාවෙ අයට ප්‍රශ්ණයක් නොවෙන හොඳ වෛරස් එකක් inject කල්ල යැව්වනං ලේ දීපු ගමං බඩු සෙට් වෙන්න ගහන්න තිබ්බ :sorry: :sorry:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁
    අපරාදෙ bio weapon හදන තාක්ශනේ දියුණු වෙලා තිබ්බනං හමුදාවෙ අයට ප්‍රශ්ණයක් නොවෙන හොඳ වෛරස් එකක් inject කල්ල යැව්වනං ලේ දීපු ගමං බඩු සෙට් වෙන්න ගහන්න තිබ්බ :sorry: :sorry:

    :baffled::baffled:එතකොට ඒක දැනගෙන උන් ගන්නේ නැතුව ඉදි
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ඔච්චර කාලකන්නියෙක් මරපු දවසට සතුටු වෙන්නේ නැතුව ඒ දවස නැති කරලා අර්මි එකේ කොල්ලොන්ට කෙලවලා සංහිදියාව ගැන හිතපු උන්ට මොන කතාද බන්
     
    • Like
    Reactions: toi

    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0

    :sorry::sorry::sorry::sorry:
    ඔය විදියට මැරිලා යන්න ඕන සෙට් එකක් මේ එලකිරියේත් ඉන්නවා.මේ වගේ අහිංසක මිනිස්සු මැරෙන්නේ නැතුව උන් ටික මැරුණා නම් ඉවරයි..

    :)