කවිය ලියා PS එකක් සකස් කර බොහෝ කල්ය. කාර්ය බහුලතාවය හේතුවෙන් මෙහි පළකිරීම සදහා ඉස්පාසුවක් නොතිබිනි.
(පින්තූරය උපුටා ගනු ලැබූයේ රිවිර පුවත්පතෙනි)
he he he patta idea eka
ane apitath pin lebevida??
elakirizzzzzzzzz


thankselazz
![]()
ඇත්ත යාලු. රටට සේවයක් කරන්න නෙමේ තමන්ට ලැබෙන වරප්රසාද වෙනුවෙන් පාර්ලිමේන්තුවට යන්න වලි කන අයත් හුගක් ඉන්නවා.ape goda denek me tike karana deyak!
uphaasaya apoorui!![]()
මේ දවස් වල එලුවො විතරක් නෙවේ,හැම සතාම බිල්ලට දීල හරි,ඉල්ලුවොත් මිනිස් බිල්ලක් හරි දීලා ඕකට රින්ගන්න බලන්නේ......
උපහාසය ඇතිවෙන විදියට ලියල තියෙනවා සහෝදරි.....
සාර්ථකයි.....උත්සාහය.....
