එලොන් මාක්ස්ටත් ABCD + Autism තියනවා කියලා දන්නවද 😲

villa pro

Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113
    මේ ලිස්ට් එක බලපන්කෝ mental disorder තියන අයගෙන් කීපදෙනෙක්

    Elon Musk – Autism and ADHD
    Steve Jobs – Bipolar Traits Disorder
    Richard Branson – Dyslexia and ADHD
    Jeff Bezos – Dyslexia
    Albert Einstein – Autism Spectrum Disorder
    Emma Watson – Anxiety Disorder
    Nikola Tesla – Obsessive-Compulsive Disorder
    Selena Gomez – Bipolar Disorder
    Lady Gaga – PTSD and Depression
    Katy Perry – Depression OCD
    Justin Timberlake – OCD
    Johnny Depp – ADHD
    Charles Darwin – Anxiety Disorder
    Leonardo da Vinci – Dyslexia
    Winston Churchill – Bipolar Disorder
    Abraham Lincoln – ADHD Clinical Depression
    John F. Kennedy – ADHD
    Charles Schwab – Dyslexia
    Ingvar Kamprad (IKEA founder) – Dyslexia
    Bill Gross (PIMCO co-founder) – Asperger’s Syndrome
    David Neeleman (Founder of JetBlue) – ADHD
    Daymond John – Dyslexia
    Tommy Hilfiger – Dyslexia
    John Chambers (Former CEO of Cisco) – Dyslexia

    පට්ට දිග ලිස්ට් එකක් තිබුනා එකෙන් ටිකක් මේ 👍
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    ටොම් කෲස්ගෙ මතේ නම් psychiatry කියන්නෙ තනිකරම pseudoscience එකක් කියලා. පොරගෙ scientology අටමගල් පැත්තකින් තිබ්බොත් ෆිල්ම්ස්වලයි, ෆිල්ම්ස්වල behind the scenes වලදියි ටොම් කෲස් කරන දේවල් දිහා බැලුවම හොලිවුඩ්වල ඉන්න අය අතරින් පට්ටම mental focus එකක් තියෙන පුද්ගලයා පොර කියන එක ගැන නම් කිසිම විවාදයක් තියෙන්න විදිහක් නෑ. කෲස් එක්ක වැඩ කරපු හැමකෙනෙක්මත් කියන කතාවක් ඕක.

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    ඒ වුනාට අර අනුරාධය කියන්න වගේ ඕව මහ කරුම ලෙඩ බං.. මුං එක්ක සැසඳුව කියල ඒක වෙනස් වෙන්නෙ නෑ...
    එක්කො උඹ සෑහෙන ලකී, ඒක්කො හයි IQ , එක්කො මොකක් හරි නීතිවිරෝධී වැඩක් කරන්න ඕන ABCD තියං සාර්තක වෙන්න නං
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,548
    9,033
    113
    මේ ලිස්ට් එක බලපන්කෝ mental disorder තියන අයගෙන් කීපදෙනෙක්

    Elon Musk – Autism and ADHD
    Steve Jobs – Bipolar Traits Disorder
    Richard Branson – Dyslexia and ADHD
    Jeff Bezos – Dyslexia
    Albert Einstein – Autism Spectrum Disorder
    Emma Watson – Anxiety Disorder
    Nikola Tesla – Obsessive-Compulsive Disorder
    Selena Gomez – Bipolar Disorder
    Lady Gaga – PTSD and Depression
    Katy Perry – Depression OCD
    Justin Timberlake – OCD
    Johnny Depp – ADHD
    Charles Darwin – Anxiety Disorder
    Leonardo da Vinci – Dyslexia
    Winston Churchill – Bipolar Disorder
    Abraham Lincoln – ADHD Clinical Depression
    John F. Kennedy – ADHD
    Charles Schwab – Dyslexia
    Ingvar Kamprad (IKEA founder) – Dyslexia
    Bill Gross (PIMCO co-founder) – Asperger’s Syndrome
    David Neeleman (Founder of JetBlue) – ADHD
    Daymond John – Dyslexia
    Tommy Hilfiger – Dyslexia
    John Chambers (Former CEO of Cisco) – Dyslexia

    පට්ට දිග ලිස්ට් එකක් තිබුනා එකෙන් ටිකක් මේ 👍
    කටුවපිටිය කලු බනිසා කො
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,251
    1
    101,092
    113
    34
    Kalutara
    ඒ වුනාට අර අනුරාධය කියන්න වගේ ඕව මහ කරුම ලෙඩ බං.. මුං එක්ක සැසඳුව කියල ඒක වෙනස් වෙන්නෙ නෑ...
    එක්කො උඹ සෑහෙන ලකී, ඒක්කො හයි IQ , එක්කො මොකක් හරි නීතිවිරෝධී වැඩක් කරන්න ඕන ABCD තියං සාර්තක වෙන්න නං

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,044
    1
    8,880
    113
    -~උලක් උඩ-~
    ටොම් කෲස්ගෙ මතේ නම් psychiatry කියන්නෙ තනිකරම pseudoscience එකක් කියලා. පොරගෙ scientology අටමගල් පැත්තකින් තිබ්බොත් ෆිල්ම්ස්වලයි, ෆිල්ම්ස්වල behind the scenes වලදියි ටොම් කෲස් කරන දේවල් දිහා බැලුවම හොලිවුඩ්වල ඉන්න අය අතරින් පට්ටම mental focus එකක් තියෙන පුද්ගලයා පොර කියන එක ගැන නම් කිසිම විවාදයක් තියෙන්න විදිහක් නෑ. කෲස් එක්ක වැඩ කරපු හැමකෙනෙක්මත් කියන කතාවක් ඕක.

    Welaawaka hospital gihaama psychiatric ward eka paththe walk ekak daapanko :rolleyes:
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    Welaawaka hospital gihaama psychiatric ward eka paththe walk ekak daapanko :rolleyes:
    මොකද්ද ඕකෙන් අදහස් කරේ? ටොම් කෲස් කියන දේ ඇත්ත ද , නැද්ද කියන එක නෙමේ මෙතන කියලා තියෙන්නෙ. හරි හෝ නැතා හෝ විවිධාකාරෙ අදහස් දරන මිනිස්සුන්ගෙ මතේ එළියට එන්න ඕන. නැතුව හැමෝම පිළිගන්න එක මතයක් විතරයි හරි කියලා අනිත් මත හැම මතේම යට ගහන එක නෙවේ. අසන්නා හෝ බලන්නා කියල තියෙන දේ සිහි බුද්ධියෙන් විමසලා ඒකෙන් ගන්න තියෙන මොකද්ද කියලා තෝරගන්න එක තමයි කරන්න ඕන.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,830
    39,802
    113
    Homagama
    මේ ලිස්ට් එක බලපන්කෝ mental disorder තියන අයගෙන් කීපදෙනෙක්

    Elon Musk – Autism and ADHD
    Steve Jobs – Bipolar Traits Disorder
    Richard Branson – Dyslexia and ADHD
    Jeff Bezos – Dyslexia
    Albert Einstein – Autism Spectrum Disorder
    Emma Watson – Anxiety Disorder
    Nikola Tesla – Obsessive-Compulsive Disorder
    Selena Gomez – Bipolar Disorder
    Lady Gaga – PTSD and Depression
    Katy Perry – Depression OCD
    Justin Timberlake – OCD
    Johnny Depp – ADHD
    Charles Darwin – Anxiety Disorder
    Leonardo da Vinci – Dyslexia
    Winston Churchill – Bipolar Disorder
    Abraham Lincoln – ADHD Clinical Depression
    John F. Kennedy – ADHD
    Charles Schwab – Dyslexia
    Ingvar Kamprad (IKEA founder) – Dyslexia
    Bill Gross (PIMCO co-founder) – Asperger’s Syndrome
    David Neeleman (Founder of JetBlue) – ADHD
    Daymond John – Dyslexia
    Tommy Hilfiger – Dyslexia
    John Chambers (Former CEO of Cisco) – Dyslexia

    පට්ට දිග ලිස්ට් එකක් තිබුනා එකෙන් ටිකක් මේ 👍
    19 පැත්තේ ආවානම් යාලුවා.
    ලංකාවේ නම් අවේයානස් එක තව වැදගත්. ලංකාවේ ඉදන් ලෝක මට්ටම බලාගෙන ලෙඩ වලට මිනිස්සු තීරණ ගනිද්දි පෞද්ගලිකව බයයි. ⁣මේ සියවසේ තාක්ෂනික දෙමාපියෝ adhd සුපර් ඩිසිස් එකක් කරගනි කියලා. ඒ සලකුණු තමා වැඩි. ළමයි තවත් අමාරුවේ. හරි මැදි හැදිහත්විම නොදුනොත් ළමයි කන්ඩක්ට් උනොත් කේස්.
    බහුතරේ සුලුතරේට දෙමාපියෝ උමතු වෙන්න ඉඩ පේනවා.

    Asd ගැන ⁣⁣දැනට ලොකු කන්සර්න් එකක් නැ හේතුව එකේ ලක්ෂණ එක්ක දෙමාපියෝ හොඳින් මැදිහත් වෙනවා.
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    හරි හෝ නැතා හෝ විවිධාකාරෙ අදහස් දරන මිනිස්සුන්ගෙ මතේ එළියට එන්න ඕන. නැතුව හැමෝම පිළිගන්න එක මතයක් විතරයි හරි කියලා අනිත් මත හැම මතේම යට ගහන එක නෙවේ.

    IMG_9901.png

    pseudoscience or sth idk 😏
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    19 පැත්තේ ආවානම් යාලුවා.
    ලංකාවේ නම් අවේයානස් එක තව වැදගත්. ලංකාවේ ඉදන් ලෝක මට්ටම බලාගෙන ලෙඩ වලට මිනිස්සු තීරණ ගනිද්දි පෞද්ගලිකව බයයි. ⁣මේ සියවසේ තාක්ෂනික දෙමාපියෝ adhd සුපර් ඩිසිස් එකක් කරගනි කියලා. ඒ සලකුණු තමා වැඩි. ළමයි තවත් අමාරුවේ. හරි මැදි හැදිහත්විම නොදුනොත් ළමයි කන්ඩක්ට් උනොත් කේස්.
    බහුතරේ සුලුතරේට දෙමාපියෝ උමතු වෙන්න ඉඩ පේනවා.

    Asd ගැන ⁣⁣දැනට ලොකු කන්සර්න් එකක් නැ හේතුව එකේ ලක්ෂණ එක්ක දෙමාපියෝ හොඳින් මැදිහත් වෙනවා.
    මට නම් මේ කියපු කිසි දෙයක් තේරුනෙ නෑ
     
    • Like
    Reactions: villa pro

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,830
    2
    15,571
    113
    මේ ලිස්ට් එක බලපන්කෝ mental disorder තියන අයගෙන් කීපදෙනෙක්

    Elon Musk – Autism and ADHD
    Steve Jobs – Bipolar Traits Disorder
    Richard Branson – Dyslexia and ADHD
    Jeff Bezos – Dyslexia
    Albert Einstein – Autism Spectrum Disorder
    Emma Watson – Anxiety Disorder
    Nikola Tesla – Obsessive-Compulsive Disorder
    Selena Gomez – Bipolar Disorder
    Lady Gaga – PTSD and Depression
    Katy Perry – Depression OCD
    Justin Timberlake – OCD
    Johnny Depp – ADHD
    Charles Darwin – Anxiety Disorder
    Leonardo da Vinci – Dyslexia
    Winston Churchill – Bipolar Disorder
    Abraham Lincoln – ADHD Clinical Depression
    John F. Kennedy – ADHD
    Charles Schwab – Dyslexia
    Ingvar Kamprad (IKEA founder) – Dyslexia
    Bill Gross (PIMCO co-founder) – Asperger’s Syndrome
    David Neeleman (Founder of JetBlue) – ADHD
    Daymond John – Dyslexia
    Tommy Hilfiger – Dyslexia
    John Chambers (Former CEO of Cisco) – Dyslexia

    පට්ට දිග ලිස්ට් එකක් තිබුනා එකෙන් ටිකක් මේ 👍
    Elon ට Autism කිව්වට අ‍ැත්තටම තියෙන්නෙ එ‍්කෙ variance එකක්නෙ, Asperger's. උ‍ෟ කතා කරන විදිහ, හැසිරෙන විදිහ එහෙම ටිකක් අමුතු එ‍්කයි. හැබැයි එ‍්කෙම අනිත් පැත්ත intelligence එක, focus එක පට්ටම වැඩියි.

    අ‍ැත්තම කතාව මේ ලෝකෙ තියෙන මළ විකාර සම්ප්‍රදායන්ගෙන් ඔලුව නිදහස් කරගෙන අලුත් විදිහට හිතන්න, වෙනසක් කරන්න යම් විදිහකින් මානසික predicament එකක් තියෙන එක ලොකු වාසියක් වෙනවා. ඔය උඹ දාල තියෙනවා වගේ හෙන notable ඩයල් කවුරුත් එහෙම දේකින් උදව්වක් අරන් ඔය තියෙන තැනට අ‍ාපු අය.
     
    Last edited:

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    View attachment 245727

    pseudoscience or sth idk 😏
    මගේ මතේ නෙවේ මහත්තයො ඔය පළවෙනි කොමෙන්ට් එකේ දාලා තියෙන්නෙ, ටොම් කෲස්ගෙ මතේ. Psychiatry සම්බන්ධව සෑහෙන තරමෙ විශ්වාසයක් මටත් තියෙනවා. හැබැයි හැමදේටම එකග වෙන්නෙ නෑ. ත්‍රෙඩ් එකේ celebrities ගැන සදහන් කරලා තියෙන නිසයි ඊට අදාළව ඕක දැම්මෙ. අනික මේකෙ මානසික රෝග බොරුවක් කියලා කොහෙවත් කියලා නෑනෙ. මං කියන්නෙ හරි වෙන්න හරි වැරදි වෙන්න හරි මොකක් හරි දෙයක් ගැන විවිධාකාර පුද්ගලයො දරණ විවිධාකාර මත එළියට එන්න ඕන කියලා. ඒ කියන එකේ ඇත්ත නැත්ත පිළිගන්න එක ඒ දේ අහන හරි බලන හරි පුද්ගලයා සතු රාජකාරියක්.
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    මගේ මතේ නෙවේ මහත්තයො ඔය පළවෙනි කොමෙන්ට් එකේ දාලා තියෙන්නෙ, ටොම් කෲස්ගෙ මතේ. Psychiatry සම්බන්ධව සෑහෙන තරමෙ විශ්වාසයක් මටත් තියෙනවා. හැබැයි හැමදේටම එකග වෙන්නෙ නෑ. ත්‍රෙඩ් එකේ celebrities ගැන සදහන් කරලා තියෙන නිසයි ඊට අදාළව ඕක දැම්මෙ. අනික මේකෙ මානසික රෝග බොරුවක් කියලා කොහෙවත් කියලා නෑනෙ. මං කියන්නෙ හරි වෙන්න හරි වැරදි වෙන්න හරි මොකක් හරි දෙයක් ගැන විවිධාකාර පුද්ගලයො දරණ විවිධාකාර මත එළියට එන්න ඕන කියලා. ඒ කියන එකේ ඇත්ත නැත්ත පිළිගන්න එක ඒ දේ අහන හරි බලන හරි පුද්ගලයා සතු රාජකාරියක්.

    no offense
    නිකන් දැම්මේ‍