එලොව ගිහින් මෙලොව ආවා!

baba-chuti

Well-known member
  • Feb 27, 2017
    7,134
    9,984
    113
    පෙර පිනකට වගේ බේරෙන්න ඇත්තේ. මිනිස්සු පීනන්න බැරුව වතුරේ ගිලෙද්දී අත් උඩට උස්සගෙන බයවෙලා කෑගහනවා දඟලනවා. පීනගන්න බැරුව වතුරේ ගිලෙද්දී අත් වතුරෙන් උඩට උස්සන්න එපා. ගිලෙන්න කලින් ලොකු හුස්මක් අරන් මූණ වතුරේ ගිල්වලා නිසොල්මනේ ඉන්න. එතකොට නිකම්ම උඩට මතුවෙලා පාවෙන්න ගන්නවා. හුස්ම අල්ලන් ඉන්න අමාරු වෙද්දී ආයෙත් ඔළුව උස්සලා හුස්මක් අරන් ආයෙත් මූණ වතුරේ ඔබා ගන්න. ඒ ගමන් ගොඩබිම පැත්තට ඇදෙන විදිහට අත් දෙකයි කකුල් දෙකයි හෙමීට චලනය කරන්න. බයවෙලා දඟලන්න ගියොත් ගිලෙනවා. නොගැඹුරු දියේ මේ විදියට පීනන්න ඉගෙනගන්න. ඒක හරිම වටිනවා.
    owa mathak wenawada ban oya welawata

    byuntear-dog.gif
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    owa mathak wenawada ban oya welawata

    byuntear-dog.gif
    දැනුවත්ව ඉන්න එක වැදගත්. හදිසියේ ගිලෙන්න ගියොත් බේරගන්න කෙනෙක් ළඟ පාතක නැත්නම් ඕක තමයි බේරෙන්න තියෙන එකම ක්‍රමය. බය වෙලා දැඟලුවොත් ඉක්මණින්ම නාගලෝකෙට යන්න වෙන්නේ. නිකන් ඉන්න ගමන් ඔහොම සිද්ධියක් වුණොත් කියලා හිතෙන් මවාගෙන මානසිකව පෙර පුහුණුවක් ගන්න. වතුරට බහින්නම ඕන නෑ. මානසිකව සුදානමෙන් ඉන්න. වෙලාව ආවාම මැජික් වගේ වැඩ කරයි.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,341
    100,197
    113
    අම්මෝ මටත් ඔය එක්ස්පීරියන්ස් එක තියෙනව. OL කාලෙ පූල් එකක. මට උනේ ඩීප් එන්ඩ් එක කියල අමතක වෙලා අඩිය ගහන්න ගියා. පීනන්න දැනගෙන හිටියට වැඩක් නෑ කෙල උනාම.
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    අම්මෝ මටත් ඔය එක්ස්පීරියන්ස් එක තියෙනව. OL කාලෙ පූල් එකක. මට උනේ ඩීප් එන්ඩ් එක කියල අමතක වෙලා අඩිය ගහන්න ගියා. පීනන්න දැනගෙන හිටියට වැඩක් නෑ කෙල උනාම.
    ඒ වගේ වෙලාවට ගිලෙන්න දෙන්න. ගිලෙන්න කලින් හුස්මක් ගන්න එකක් තිබ්බොත් හුස්මක් අරගෙනම ගිලෙන්න ඕන. දියේ ගිලුනාම අත් දෙක ඉදිරියට දික්කරලා ශරීරය තිරස් අතට ගන්න. ශරීරය පිහිටන තිරස් මට්ටමට වඩා පහළට ඔලුව පහත් කළාම නිකන්ම උඩට මතුවෙනවා. උඩ මතුවුණ ගමන් ඔලුව උඩට උස්සලා හුස්මක් අරන් ආයෙමත් ඔළුව වතුරේ ඔබාගෙන හිටියාම කොහොමවත් ගිලෙන්නේ නෑ. පීනන්න පුරුදු නැත්නම් ඔළුව ඉස්සුවොත් ශරීරය සිරස් වෙලා ඊතලේ වගේ වේගයෙන් ගිලෙනවා.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,341
    100,197
    113
    pool ekewath bahinna epa ban kattiya nathnam
    kollo tikak set wela iddi ekek pool eke gilila maruna lagadi anith un dakala na dance karala sindu dala
    mamat biwwata watura ekka bohoma parissamen ammoooo
    ඔව් කෙන්ඩ පෙරලෙනොත් එහෙම මොකවත් කරගන්න බෑ. ඩීප් එන්ඩ් තිබ්බ නැතා කියල නෑ. අඩිය ගහල ඔලුව උස්සගන්න බැරි උනොත් ඉවරයි
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,363
    6,529
    113
    මෙච්චර ඇල දොල ගංගා තියෙන රටේ ළමයින්ට පොඩිකාලෙ ඉඳලා පීනන්න පුරුදු කරන්නෙ නෑනෙ. ජීවිතේට වැදගත්ම දෙයක්
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    ඒ වගේ වෙලාවට ගිලෙන්න දෙන්න. ගිලෙන්න කලින් හුස්මක් ගන්න එකක් තිබ්බොත් හුස්මක් අරගෙනම ගිලෙන්න ඕන. දියේ ගිලුනාම අත් දෙක ඉදිරියට දික්කරලා ශරීරය තිරස් අතට ගන්න. ශරීරය පිහිටන තිරස් මට්ටමට වඩා පහළට ඔලුව පහත් කළාම නිකන්ම උඩට මතුවෙනවා. උඩ මතුවුණ ගමන් ඔලුව උඩට උස්සලා හුස්මක් අරන් ආයෙමත් ඔළුව වතුරේ ඔබාගෙන හිටියාම කොහොමවත් ගිලෙන්නේ නෑ. පීනන්න පුරුදු නැත්නම් ඔළුව ඉස්සුවොත් ශරීරය සිරස් වෙලා ඊතලේ වගේ වේගයෙන් ගිලෙනවා.
    මේක නම් වැදගත් උපදෙසක් මචං. මොකද මෙහෙම දෙයක් ඔලුවේ තිබ්බම හදිස්සියකදි ඕක වැඩ කරනවා.
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,363
    6,529
    113
    ඒ වගේ වෙලාවට ගිලෙන්න දෙන්න. ගිලෙන්න කලින් හුස්මක් ගන්න එකක් තිබ්බොත් හුස්මක් අරගෙනම ගිලෙන්න ඕන. දියේ ගිලුනාම අත් දෙක ඉදිරියට දික්කරලා ශරීරය තිරස් අතට ගන්න. ශරීරය පිහිටන තිරස් මට්ටමට වඩා පහළට ඔලුව පහත් කළාම නිකන්ම උඩට මතුවෙනවා. උඩ මතුවුණ ගමන් ඔලුව උඩට උස්සලා හුස්මක් අරන් ආයෙමත් ඔළුව වතුරේ ඔබාගෙන හිටියාම කොහොමවත් ගිලෙන්නේ නෑ. පීනන්න පුරුදු නැත්නම් ඔළුව ඉස්සුවොත් ශරීරය සිරස් වෙලා ඊතලේ වගේ වේගයෙන් ගිලෙනවා.
    උපදෙස් ටික නම් හරි ඒත් පීනන්න නොදන්න කෙනෙක් ගිලෙන්න යනකොට ඕවා කෙරෙන්නෙ නෑ උන් හෙලවෙන්නෙවත් නෑ.
     
    • Like
    Reactions: NRTG and Lovtus