owa mathak wenawada ban oya welawataපෙර පිනකට වගේ බේරෙන්න ඇත්තේ. මිනිස්සු පීනන්න බැරුව වතුරේ ගිලෙද්දී අත් උඩට උස්සගෙන බයවෙලා කෑගහනවා දඟලනවා. පීනගන්න බැරුව වතුරේ ගිලෙද්දී අත් වතුරෙන් උඩට උස්සන්න එපා. ගිලෙන්න කලින් ලොකු හුස්මක් අරන් මූණ වතුරේ ගිල්වලා නිසොල්මනේ ඉන්න. එතකොට නිකම්ම උඩට මතුවෙලා පාවෙන්න ගන්නවා. හුස්ම අල්ලන් ඉන්න අමාරු වෙද්දී ආයෙත් ඔළුව උස්සලා හුස්මක් අරන් ආයෙත් මූණ වතුරේ ඔබා ගන්න. ඒ ගමන් ගොඩබිම පැත්තට ඇදෙන විදිහට අත් දෙකයි කකුල් දෙකයි හෙමීට චලනය කරන්න. බයවෙලා දඟලන්න ගියොත් ගිලෙනවා. නොගැඹුරු දියේ මේ විදියට පීනන්න ඉගෙනගන්න. ඒක හරිම වටිනවා.

