එලෝන් මස්ක් ආර්තික ඝාතකයෙක් - හදුන්නෙත්ති

හෙනයා

Well-known member
  • May 23, 2014
    16,910
    17,140
    113
    Kottawa
    ඔන්න ඊලගට බලේට එන්න උන්ගෙ ideology එක.. good luck ලකේ පංකා

    note`: රනිල්ට හීනියට කඩේ යන උදේ ඉදන් රෑ වෙනකන් ජෙප්පොන්ට බැන බැන යන point එකකට ආගියු කරන්න බැරි ගොබ්බ මී හරක් මේ ත්‍රෙඩ් එක හෑමෙන් වලකින්න
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    bump

    මෙන්න බලමු සන්ධර්භය...​

    බේස් එක හදන්නේ මෙහෙමයි​

    නිතිය නැති රටේ... පගාව රජකරන රටේ... දුෂිතයෝ ඉන්න රටේ,හොරකන් කරන රටේ.... ඒනව නම් ඒන්නේ ඒ ජාතියේ අයම තමා...

    ඔන්න හඳුන්නෙත්ති ලස්සනට ඔහු දකින ආයෝජක කුළකය අර්ථ දක්වනවා​

    ඊට පස්සේ ඔහු ඒ කුලකය අයත් වෙන ආයෝජකයෝ නම් කරනවා...​

    මෙන්න මේ එලොන් මස්ක්ලා වගේ හාදයොන්ට ආර්ථික ඝාතකයන්ට සොරොෆ් ලා ජේම්ස් පැකර්ලා වගේ ආර්ථික ඝාතකයොන්ට.... එතකොට ඔය තුන් කට්ටුවම සුනිල් දාන්නේ උඩ කියපු කුලකයට​

    දැන් කියනවා එහෙම නෙවෙයි ලූ කිව්වේ කියලා...​

    444899885_475003114982318_1797892707306614729_n.jpg

    මේ අර්බුධයට මා වගකිවයුතු නොවේ පාර්ට් 2
     
    Last edited:

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113
    ඔන්න ඊලගට බලේට එන්න උන්ගෙ ideology එක.. good luck ලකේ පංකා

    note`: රනිල්ට හීනියට කඩේ යන උදේ ඉදන් රෑ වෙනකන් ජෙප්පොන්ට බැන බැන යන point එකකට ආගියු කරන්න බැරි ගොබ්බ මී හරක් මේ ත්‍රෙඩ් එක හෑමෙන් වලකින්න

    අම්මෝ අම්මෝ. මෝටිවේසන් කතා අහලා elon mask සරන යන පුතෙක්.
    පොඩ්ඩක් හොදට හොයලාබලපන් ලෝකේ ගැන.
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    අම්මෝ අම්මෝ. මෝටිවේසන් කතා අහලා elon mask සරන යන පුතෙක්.
    පොඩ්ඩක් හොදට හොයලාබලපන් ලෝකේ ගැන.

    මෙහෙමනේ අපි බලන්නේ ආයෝජන. එක එකාගේ කැරැට්ටු වැඩක් නෑ. කැරට්ටු බැලුව නම් අයෝජන ගන්නත් බෑ​

    • Like
    Reactions: icepack and 2osama

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,955
    28,870
    113

    මෙහෙමනේ අපි බලන්නේ ආයෝජන. එක එකාගේ කැරැට්ටු වැඩක් නෑ. කැරට්ටු බැලුව නම් අයෝජන ගන්නත් බෑ​

    කැරැට්ටු baluwanan migrate wenda ratak wath ithuru wenne na :rofl:

    • Like
    Reactions: icepack

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113

    මෙහෙමනේ අපි බලන්නේ ආයෝජන. එක එකාගේ කැරැට්ටු වැඩක් නෑ. කැරට්ටු බැලුව නම් අයෝජන ගන්නත් බෑ​

    කැරැක්ටුව කතාවක් නෙමෙයි බන්. ඌගේ personal දේවල් වැඩක් නෑ. උගේ business model බලපන්. Tech gimmicks පෙන්නල අන්දලා, stocks වල value artificially වැඩි කරන සීන් එකක් තියෙන්නෙ. ඒක උට හොදයි.
     
    • Like
    Reactions: waca

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,359
    113
    כדור הארץ
    ඔන්න ඊලගට බලේට එන්න උන්ගෙ ideology එක.. good luck ලකේ පංකා

    note`: රනිල්ට හීනියට කඩේ යන උදේ ඉදන් රෑ වෙනකන් ජෙප්පොන්ට බැන බැන යන point එකකට ආගියු කරන්න බැරි ගොබ්බ මී හරක් මේ ත්‍රෙඩ් එක හෑමෙන් වලකින්න

    දැන් මූ කියන ඒවත් පිළිගනින්කො. 😂
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,612
    75,535
    113
    ඔන්න ඊලගට බලේට එන්න උන්ගෙ ideology එක.. good luck ලකේ පංකා

    note`: රනිල්ට හීනියට කඩේ යන උදේ ඉදන් රෑ වෙනකන් ජෙප්පොන්ට බැන බැන යන point එකකට ආගියු කරන්න බැරි ගොබ්බ මී හරක් මේ ත්‍රෙඩ් එක හෑමෙන් වලකින්න

    Dan poddak hitapan, umba vote karanna kiyanne kaatada etakota 🤭 🤭 ?

    Least worse option eka kiyapan
     
    • Like
    Reactions: EVC

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    කැරැක්ටුව කතාවක් නෙමෙයි බන්. ඌගේ personal දේවල් වැඩක් නෑ. උගේ business model බලපන්. Tech gimmicks පෙන්නල අන්දලා, stocks වල value artificially වැඩි කරන සීන් එකක් තියෙන්නෙ. ඒක උට හොදයි.

    මෙහෙමනේ අපිට මේ හැමදේම හොයලා බලන්න ගියොත් කාවවත් ගන්න බෑ. ඇයි හැම එකාටම වැරැද්දක් තියෙනවා. අපි බලන්න ඕනේ රටට වාසියක් හැරෙන්න වෙන මොකුත් නෙවෙයි. දැන් ඇපල් ඉන්c එකට පවා ඔහොම චෝදනාවක් ආව ශෙයාර් ප්‍රයිස් ආර්ටිවිශලි වැඩි කරා කියලා. ඩොලර් මිලියන 400 කට සෙට්ල්මන්ට් එහෙකුත් කරන්න වුනා.. වැඩේ කියන්නේ අපි ඕවා හොය හොය හිටියොත් වෙන්නේ ලින් මැඩියෝ වගේ ඉන්න.​

    • Like
    Reactions: icepack and ttj