එලෝන් මස්ක් ආර්තික ඝාතකයෙක් - හදුන්නෙත්ති

හෙනයා

Well-known member
  • May 23, 2014
    16,910
    17,140
    113
    Kottawa
    @SLK_sri මෙන්න උඹේ media team එකේ කොල්ලෙක් script එකෙන් පිට යනවා

    hathara wateta neladdi nic ayya poddak confused wenawa neh :P

    Tibboth kiyala hithala kiyapanko. Umbath jeppanta bannata jeppo type uththara denne. Prashneta prashnekinma tama answer karanne.

    ubath ehema thama.. :rolleyes:

    anika methana mage vote eka denne katada kiyala adaala nene.. haduna kiyapu gon kathawak share kale..

    answer: mata vote karanna puluwan candidate kenek danata penne na.. so most prob NOTA

    ------ Post added on May 31, 2024 at 3:10 PM
     
    • Haha
    Reactions: John Dutton

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,612
    75,535
    113
    hathara wateta neladdi nic ayya poddak confused wenawa neh :P

    ubath ehema thama.. :rolleyes:

    anika methana mage vote eka denne katada kiyala adaala nene.. haduna kiyapu gon kathawak share kale..

    answer: mata vote karanna puluwan candidate kenek danata penne na.. so most prob NOTA
    ------ Post added on May 31, 2024 at 3:10 PM

    Ehema waren.

    Umbey opion eka hatiyata least worse option eka mokakda?
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    පොනිල්ට ඉඩ දෙන්න.

    මොකද බන් මේ උඹලගේ ගොන්බඩු මෙහෙම නාන්නේ.. එකෙක් නම් ආයේ අධීකරණ කතාව කිව්වා තව එකෙක් එලොන් මස්ක් කුප්‍රකට ආර්ථික ඝාතකයෙක්ලූ. මේ වගේ ගොන් බඩු එක්ක අපිට තරඟ කරන්න වෙන්නේ සිම්බාබ්වේ එක්ක​

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,534
    49,911
    113
    සේදවත්ත
    හැම එකාම නිකං දීලා පිනට කාල බීලා අපිට පච වපුරන එකෙක්ගෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ.

    රනිල් එලෝන් හම්බුනා විතරයි ජෙප්පන්ට නිකං පැට්‍රල් ගැහුවා වගේ දගලනවා.

    උගේ සමස්ථ වත්කම ඩො.බි 194 ලංකාවේ ද.දේ.නි 74 . ඔන්න ආර්ථික ඝාතකයට පුලුවන් ලංකාව 3-4 පාරක් සල්ලි වලට ගන්න.

    @හෙනයා මේ වගේ ගං කඹරයන්ව ප්‍රොමෝට් කරන්න එපා . රට ගොඩගත් නායකයෙක් ඉන්න වෙලාවක. මුං කටින් බතල පමණයි
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,910
    17,140
    113
    Kottawa
    Nope did you forget what I said?

    I will pretend that I won't vote, then vote for the compass, and act like I never voted.
    Morgan Freeman Applause GIF by The Academy Awards

    Ehema waren.

    Umbey opion eka hatiyata least worse option eka mokakda?

    මොකද බන් මේ උඹලගේ ගොන්බඩු මෙහෙම නාන්නේ.. එකෙක් නම් ආයේ අධීකරණ කතාව කිව්වා තව එකෙක් එලොන් මස්ක් කුප්‍රකට ආර්ථික ඝාතකයෙක්ලූ. මේ වගේ ගොන් බඩු එක්ක අපිට තරඟ කරන්න වෙන්නේ සිම්බාබ්වේ එක්ක​

    හැම එකාම නිකං දීලා පිනට කාල බීලා අපිට පච වපුරන එකෙක්ගෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ.

    රනිල් එලෝන් හම්බුනා විතරයි ජෙප්පන්ට නිකං පැට්‍රල් ගැහුවා වගේ දගලනවා.

    උගේ සමස්ථ වත්කම ඩො.බි 194 ලංකාවේ ද.දේ.නි 74 . ඔන්න ආර්ථික ඝාතකයට පුලුවන් ලංකාව 3-4 පාරක් සල්ලි වලට ගන්න.

    @හෙනයා මේ වගේ ගං කඹරයන්ව ප්‍රොමෝට් කරන්න එපා . රට ගොඩගත් නායකයෙක් ඉන්න වෙලාවක. මුං කටින් බතල පමණයි

    note: රනිල්ට හීනියට කඩේ යන උදේ ඉදන් රෑ වෙනකන් ජෙප්පොන්ට බැන බැන යන point එකකට ආගියු කරන්න බැරි ගොබ්බ මී හරක් මේ ත්‍රෙඩ් එක හෑමෙන් වලකින්න
    ------ Post added on May 31, 2024 at 6:28 PM
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,534
    49,911
    113
    සේදවත්ත
    Morgan Freeman Applause GIF by The Academy Awards

    note: රනිල්ට හීනියට කඩේ යන උදේ ඉදන් රෑ වෙනකන් ජෙප්පොන්ට බැන බැන යන point එකකට ආගියු කරන්න බැරි ගොබ්බ මී හරක් මේ ත්‍රෙඩ් එක හෑමෙන් වලකින්න
    ------ Post added on May 31, 2024 at 6:28 PM
    හීනියට සමාජවාදී කෙබ්බ වපුරන උන්ට කඩේ යන උන්ට නිකං දෙයක් කිව්වම ගැරඩින්ට භූමිතෙල් ගැහුවා වගේ .
     
    • Haha
    Reactions: tharakaf

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,612
    75,535
    113
    Morgan Freeman Applause GIF by The Academy Awards

    note: රනිල්ට හීනියට කඩේ යන උදේ ඉදන් රෑ වෙනකන් ජෙප්පොන්ට බැන බැන යන point එකකට ආගියු කරන්න බැරි ගොබ්බ මී හරක් මේ ත්‍රෙඩ් එක හෑමෙන් වලකින්න
    ------ Post added on May 31, 2024 at 6:28 PM
    Kelin uththarayak denna beri unama itin ponnaya wage amberenawa jeppo set eka 🤭 🤭
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,910
    17,140
    113
    Kottawa
    හීනියට සමාජවාදී කෙබ්බ වපුරන උන්ට කඩේ යන උන්ට නිකං දෙයක් කිව්වම ගැරඩින්ට භූමිතෙල් ගැහුවා වගේ .

    මමත් ගහල තමා තියෙන්නෙ... රනිල් ටත් මොනාහරි කියන්න ඕනෙ උබලව අවුස්සන්න

    Kelin uththarayak denna beri unama itin ponnaya wage amberenawa jeppo set eka 🤭 🤭

    ත්‍රෙඩ් එක දාල තියෙන එකට අදාලව කතා කරපං.. රනිල්ට කඩේ යන උන්ට මේකෙ රගන්න එපා කිව්වම ගැරඩි වගේ ඇවිස්සිලානේ 🤭🤭🤭
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,078
    9,785
    113
    එක තැනක නෑ

    මොකද බන් මේ උඹලගේ ගොන්බඩු මෙහෙම නාන්නේ.. එකෙක් නම් ආයේ අධීකරණ කතාව කිව්වා තව එකෙක් එලොන් මස්ක් කුප්‍රකට ආර්ථික ඝාතකයෙක්ලූ. මේ වගේ ගොන් බඩු එක්ක අපිට තරඟ කරන්න වෙන්නේ සිම්බාබ්වේ එක්ක​

    මගේ?

    කන්න බොන්න සල්ලි නැතුව, ඉගෙනගෙන නැතුව එක එක සොන්නයොන්ට කඩේ ගිහින් සල්ලි හම්බකරන්න දවස තිස්සෙ මේකෙ පොස්ට් දාන උන්ට ඕක කියපන්. උඹත් ඒ ගොඩේ නිසා කතා කරල තේරුමක් නෑ.

    උඹල වගේ රෙදි නැතුව එක එක පොන්නයොන්ට කඩේ යන්න තරම් ගානකට වැටිලත් නෑ. එහෙම උනොත් ඊට වැඩිය හොදයි ගිහින් හිගා කනව.

    එක දෙයයි කියන්නේ මොකාට චන්දෙ දුන්නත් රට කාපු පොන්න බල්ලොන්ට නම් චන්දෙ දෙන්නේ නෑ. දන්න එකෙක්ට දෙන්න තියන්නෙත් නෑ.
     
    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113

    මෙහෙමනේ අපිට මේ හැමදේම හොයලා බලන්න ගියොත් කාවවත් ගන්න බෑ. ඇයි හැම එකාටම වැරැද්දක් තියෙනවා. අපි බලන්න ඕනේ රටට වාසියක් හැරෙන්න වෙන මොකුත් නෙවෙයි. දැන් ඇපල් ඉන්c එකට පවා ඔහොම චෝදනාවක් ආව ශෙයාර් ප්‍රයිස් ආර්ටිවිශලි වැඩි කරා කියලා. ඩොලර් මිලියන 400 කට සෙට්ල්මන්ට් එහෙකුත් කරන්න වුනා.. වැඩේ කියන්නේ අපි ඕවා හොය හොය හිටියොත් වෙන්නේ ලින් මැඩියෝ වගේ ඉන්න.​

    මෙහෙමයි, රටට ගැලපෙන ආයෝජන ගන්න එක වෙනම දෙයක්. ඒ උනාට cryptocurrency ගැන , elon musk ලා ගැන තියන ප්‍රශ්න හදුන්නෙත්ති කිව්වොත් ඌ ලින් මැඩියා. ඒ උනාට ඔය වගේ දේවල් ගැන ඔය වගෙම සැකෙන් තමයි මාත් එක්ක වැඩ කරන european se architects ලත් බලන්නේ. උනුත් ලින් මැඩියෝද කියලා හිතෙනවා.