එල එල ‘හලාල්’ සහතිකය නිකුත් කිරීම නවතී

udsic

Well-known member
  • Mar 16, 2008
    3,107
    1,040
    113
    පිස්සු පුසා;14605499 said:

    (
    අනේ අමාරුවෙන් හොයාගත්ත් rep ටික, මේවා විකුණලා තමයි වේලක් හරි කන්නේ, කපන්නනම් එපා රත්තරනේ ):(

    පට්ට කොමෙන්ට් ඒක බන්..:P:P:P:P:P:P:P:P
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,745
    87,152
    113
    ආශ්චර්යමත් රටක
    602147_229022137242426_479298092_n.jpg
     
    indikasun

    Member
    Oct 3, 2008
    43
    0
    0
    ඒ අතරම මින් ඉදිරියට හලාල් සහතික නිකුත් කිරීමට අවශ්‍ය වුවහොත් ඊට කිසිදු ගාස්තුවක් අය නොකිරීමටද තීරණය වී ඇත.
    මේකෙන්නම් පුතේ සේරම දේවල් නොමිලේ හලාල් කරල දෙන මගුලක්ද කොහෙද?
     
    Last edited:
    • Like
    Reactions: shenat

    pmmali

    Well-known member
  • Jul 22, 2008
    1,015
    312
    83
    එහෙනම් මින්පස්සේ බඩුවල මිල හොඳටම අඩුවෙය්!

    මෙච්චරකල් කෑගැහුවෙ සල්ලි ගෙවලා හලාල් සෙටිෆිකේට් ගන්න හින්දා බඩු මිළ ඉහළ ගියා කියලානේ. අනේ ඔය කෑගහපු කටටිය, බඩු මිළ අඩුවුනාද?
    සිංහලයන්ට දැන් අඩුවට හැමදෙයක්ම හම්බවෙනව්ද ?

    දැන් හලාල් නැහැ. පුලුවන්නම් හලාල් නැතිඋනායින් පස්සෙ බිස්කෝතුවක හරි රුපියලක් අඩුකරලා පෙන්නපල්ලා
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,745
    87,152
    113
    ආශ්චර්යමත් රටක
    එහෙනම් මින්පස්සේ බඩුවල මිල හොඳටම අඩුවෙය්!

    මෙච්චරකල් කෑගැහුවෙ සල්ලි ගෙවලා හලාල් සෙටිෆිකේට් ගන්න හින්දා බඩු මිළ ඉහළ ගියා කියලානේ. අනේ ඔය කෑගහපු කටටිය, බඩු මිළ අඩුවුනාද?
    සිංහලයන්ට දැන් අඩුවට හැමදෙයක්ම හම්බවෙනව්ද ?

    දැන් හලාල් නැහැ. පුලුවන්නම් හලාල් නැතිඋනායින් පස්සෙ බිස්කෝතුවක හරි රුපියලක් අඩුකරලා පෙන්නපල්ලා

    halal ain karanna ona une badu mila adukaranna newei.. :lol: ekawat terenne nadda :dull:
     
    pmmali

    Well-known member
  • Jul 22, 2008
    1,015
    312
    83
    halal ain karanna ona une badu mila adukaranna newei.. :lol: ekawat terenne nadda :dull:

    ආන් දැන් එහෙමද ?
    හැබැය් කැගහගෙන නම් හිටියේ මාසෙකට එක ලක්ෂ විසිහත්දාගක් ගන්නවා එහෙනම් අවුරුද්දකට කීයක් වෙයිද කියල හිතල බලන්න කියලයි
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,745
    87,152
    113
    ආශ්චර්යමත් රටක
    ආන් දැන් එහෙමද ?
    හැබැය් කැගහගෙන නම් හිටියේ මාසෙකට එක ලක්ෂ විසිහත්දාගක් ගන්නවා එහෙනම් අවුරුද්දකට කීයක් වෙයිද කියල හිතල බලන්න කියලයි

    haffoii mehemat molayak... :dull::dull:

    masekata oya gana newei eetat wada ganak jamiyathul ulama ekata yana ekai,kisima terumak nati eeniya thathwa sahathike kui nawattana ekai karanna ona une..

    lokuma de sinhala baudda ayata wena asadarane,muslim akramanaya adapana karanna ona una eka.. natuwa badu mila rupiyalakin adu karaganna newei.. :lol: